2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පල යකෝ යන්න. ඒ කියන්නේ ඒ පොත් ලියපු රහතන් වහන්සේලා කියන්නේ බොරු. තෝ කියන ඔක්කොම ඇත්ත. එතකොට මේ ලෝකයේ පෙරේත ආත්ම නැ. මිනිස්සු විතරයි ඉන්නේ. ඇසට නොපෙනෙන ආත්ම නැ. යකෝ එහෙමෙ ජීවීන් ඉන්නවා කියල විද්‍යාවෙන් ඔප්පු වෙලා තියනකොට උබ කොහොමද නැ කියන්නේ. උබ කියන පට්ටපල් බොරු දැන් ඔප්පු වෙලා ඉවරයි. පල යකෝ යන්න.
    පිටසක්වල ජීවීන්, දෙවියන්, බූතයන්,පෙරේතයන්,හොලමන් අපායවල් හෙවන්ස්,ස්වර්ග විද්‍යාත්මකව ඔප්පු කරලාත් නෑ, 100% ක් සාක්ෂිත් නෑ.නමුත් ඒලියන්ස්ලා ඉන්නවා කියලා මම දන්නේ මම ඔවුන්ව මුහුනට මුහුනලා ලංකවේදී මීට සෑහෙන කාලෙකට කලින් මුන ගැසුන නිසා.2009 වසරේ ඒ අයව මම හමු වුනා කෙලින්ම. ඊට පස්සේ තාක්ෂනිකව හමු වුනා.ඒ අය මගේ මානව බොඩී එක කන්ටෑක්ට් කරේ ඒක නියතයක් නිසයි.ඒ වගෙම පිටසක්වල ජීවින් 2012 වසර තුල පෘථි
    විවියට ගොඩ බසින එකත් නියතයක්.මේවා වෙනස් වෙන්නේ නෑ.ඒකයි මම කියන්නේ.
    පෙරේතයන් , හොල්මන් නෑ.මේවා සමහරක් පිටසක්වල ජීවින්ගේ හෝලෝ ග්‍රෑම්ස් පර්යේෂන විතරයි.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සමන්තභද්‍ර වගේ අය කියන්නේ ඇත්තද බොරුද කියන්න මම දන්නේ නැ. මොකද එක මට ඔප්පු කරන්න බැ ඇත්තද බොරුද කියල. ඒ නිසා කවුරුන්හරි ඔප්පු කලොත්, ඇත්ත කියල හේතු සහිතව, මම පිලිගන්නවා. එහෙම නැත්නම් නැ.
    දැන් උබ මොකද කියන්නේ නිලන්ත හෙට්ටිගේ ගැන . රන්දිව online news paper එකේ එයාගේ article එකක් යනවා පිටසක්වල ජීවීන් ගැන. එය කියන ඒවා ඇත්තද ? උබ රන්දිව online news paper එක බලල කියපන්.
    pls give me links. cant find it there.
    http://www.randiwa.lk/Contact/Contact.php
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    pls give me links. cant find it there.
    http://www.randiwa.lk/Contact/Contact.php

    මේක ඉරිදා පත්තරය . online බලන්න පුළුවන් monday ඉදන් . එහෙම නැත්නම් ඉරිදට පත්තරය ගන්න වෙනවා. එකේ තියෙනවා චතුරශ්‍රය කියල කොටසක්. එකේ thamai මේ ඔක්කොම තියෙන්නේ .rawana ගැන article එකකුත් තියෙනවා . මෙන්න link එක. habai load වෙන්න ටිකක් වෙලා යයි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කොහොම වුනත් පෘථිවි මානවයන්ට මම කියන්නේ තනි තනිව බුදු වෙන්නනම් හිතන්න එපා.ඔයාලව දාලා ඉන්නේ තාක්ෂනික විශ්වයකට පාලනයක් සහිතවයි.පෘථිවියේ ඉන්න එහෙම එකෙක් දෙන්නෙක්ට නිවන් යන්න,ස්වර්ගයට යන්න හම්බ වෙන්නේ නෑ.මේ වගේ ධනවාදී ප‍ටු ආකල්ප අන්තර්සක්වල තුල නැත.යනවනම් සේරම එකට තමයි යන්නේ.නැත්නම් ඔක්කොම එකට ඩාර්ක් එනර්ජීස් විශ්ව වලට යවනවා. ජේසු කියන එක ඇදහුවා කියලා ක්‍රිස්තියන් හෝ අල්ලාල් ඇදහුවා කියලා මුස්ලිම් සුලු පිරිසක් හෝ ස්වර්ගයට හෝ අන්තර්සක්වලට එකතු කර ගන්නේ නෑ. ඒ වගේ දෙකයි පනහේ ඒලියන්ස්ලා හෝ බ්‍රහ්මයන්, විශ්ව පාලකයන් නැත. සුලු පිරිසක් හෝ, ඔලුව වහගෙන කුරානය අතේ තියාගෙන ස්වර්ගයට යන්න හිතන්න එපා.සියලුම දෙනාම පූර්ණ පොසිටිව් පරිනාමයකින් පසු සුපර් හියුමන්ස්ලා විදිහට ගැලක්ටික් කමියුනිටි එකට මුදා හරිනවා.ඔයාල හොඳින් සිටියොත් පෘථිවිය තුල යහපත් පැවත්මක්,පුනර්භවයක් ලැබනවා.නමුත් අන්තර්සක්වලට එහෙම තනි තනිව එන්න හිතන්න එපා. මගේ තාරකා ලීඩර් ශිප් එකට හිස නමලා 2012 තුල එන පිටසක්වල ජීවීන් සමග සහයෝගයෙන් කටයුතු කරපල්ලා.
     
    it is a very good news paper.if you have old copies, please type them here.
    එයාලා ඒලියන්ස්ලා ගැන ලියන ඒවා සිංහලෙන් ටයිප් කරලා ත්‍රෙඩ් එකක් දාන්න.එහෙම නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ලියන්න.:D
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    it is a very good news paper.if you have old copies, please type them here.
    එයාලා ඒලියන්ස්ලා ගැන ලියන ඒවා සිංහලෙන් ටයිප් කරලා ත්‍රෙඩ් එකක් දාන්න.එහෙම නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ලියන්න.:D
    I haven't all papers. But found 2. I don't know all of these are true or not. It's up to you. You guys have to decide.

    http://www.flickr.com/photos/kkvsam84/7708813632/sizes/k/in/photostream/

    http://www.flickr.com/photos/kkvsam84/7708838246/sizes/k/in/photostream/
     
    Last edited:

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    කොහොම වුනත් පෘථිවි මානවයන්ට මම කියන්නේ තනි තනිව බුදු වෙන්නනම් හිතන්න එපා.ඔයාලව දාලා ඉන්නේ තාක්ෂනික විශ්වයකට පාලනයක් සහිතවයි.පෘථිවියේ ඉන්න එහෙම එකෙක් දෙන්නෙක්ට නිවන් යන්න,ස්වර්ගයට යන්න හම්බ වෙන්නේ නෑ.මේ වගේ ධනවාදී ප‍ටු ආකල්ප අන්තර්සක්වල තුල නැත.යනවනම් සේරම එකට තමයි යන්නේ.නැත්නම් ඔක්කොම එකට ඩාර්ක් එනර්ජීස් විශ්ව වලට යවනවා. ජේසු කියන එක ඇදහුවා කියලා ක්‍රිස්තියන් හෝ අල්ලාල් ඇදහුවා කියලා මුස්ලිම් සුලු පිරිසක් හෝ ස්වර්ගයට හෝ අන්තර්සක්වලට එකතු කර ගන්නේ නෑ. ඒ වගේ දෙකයි පනහේ ඒලියන්ස්ලා හෝ බ්‍රහ්මයන්, විශ්ව පාලකයන් නැත. සුලු පිරිසක් හෝ, ඔලුව වහගෙන කුරානය අතේ තියාගෙන ස්වර්ගයට යන්න හිතන්න එපා.සියලුම දෙනාම පූර්ණ පොසිටිව් පරිනාමයකින් පසු සුපර් හියුමන්ස්ලා විදිහට ගැලක්ටික් කමියුනිටි එකට මුදා හරිනවා.ඔයාල හොඳින් සිටියොත් පෘථිවිය තුල යහපත් පැවත්මක්,පුනර්භවයක් ලැබනවා.නමුත් අන්තර්සක්වලට එහෙම තනි තනිව එන්න හිතන්න එපා. මගේ තාරකා ලීඩර් ශිප් එකට හිස නමලා 2012 තුල එන පිටසක්වල ජීවීන් සමග සහයෝගයෙන් කටයුතු කරපල්ලා.

    එතකොට යකෝ බුදු හාමුදුරුවන්ගේ කාලේ කට්ටිය නිවන් ගියේ නැද්ද ?
    උබ කට ඇරියොත් බොරු නේ බන් කියන්නේ..

    හරි උබ කියන විදියට බුදු හාමුදුරුවන්වහන්සේ හරි රහතන් වහන්සේ නමක් හරි පිරිනිවන් පෑමෙන් පස්සේ මොකද වෙන්නේ...?
     
    Dhiyasena

    Member
    Dec 25, 2011
    15
    2
    3
    මේ ත්‍රෙඩ් එක ගැන සාරංශයක් මම අලුතෙන් එන අයට දාන්නම්.මේ ත්‍රෙඩ් එක ලියන පුද්ගලයා ඔරියන් ස්ටාර් නොහොත් ඔරායන් තුමා.ඔහුගේ ඔරියන් ස්ටාර් එකවුන්ට් එක බෑන් වුනා.ඒවා ගැන කතා නොකර ඉන්න එක හොඳයි.ඔරියන් තුමා කියන කෙනා ඔහුට පිටසක්වල ජීවීන් පිරිසක් හමුවුන බවත් ඔවුන් ඔහුට ලබා දුන් 2012 වසර තුල සිදුවන නව ආධ්‍යත්මික විප්ලවයක් නොහොත් ඇස්ට්‍රල් රෙවොලූෂන් එකක් ගැන ඔහුට ඉතාම වැදගත් තොරතුරු රාශියක් සහ ඔරියන්තුමා ගැන ඔහු නොදැන සිටි විශාල රහසක් හෙලි කලබව ඔහු කියනවා.
    ඔරියන්තුමා කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවියේ මානවයන්ගේ ආධ්‍යාත්මික පරිණාමය සහ ජීව පරිණාමයට උදව් කිරීම සඳහා එවන ලඳ පිටසක්වල ජීවියෙක්.ආධ්‍යත්ම පරිණාමය කියන්නේ ඇස්ට්‍රල් පරිණාමය කියන එක.
    පිටසක්වල ජීවීන් ඔරියන්තුමාට ප්‍රකාශ කරලා තියෙනවා ඇස්ට්‍රල් කියලා ශක්තියක් මානවයන්ට තිබෙන බවත් එය ක්‍රමයෙන් පරිණාමය වෙන ශක්ති විශේෂයක් බවත් එය පොසිටිව් සහ නෙගටිව් ශක්තීන් මෙන්ම හුඟක් ඔබගේ ජීව ඉතිහාසය ගැන ‍තෝරතුරු අඩංගු ශක්තියක් බවත්ය.මෙය කාටවත් විනාශ කල නොහැකි ශක්තියක් වෙන අතර නිර්වානය මගින් පමනක් පිටසක්වල තාක්ෂනය තුලින් එය අවසන් කල හැකි ශක්තියක් බවත් ඔහු කියනවා.ඇස්ට්‍රල් එනර්ජි එක අවසන් කල හැක්කේ ඉහල පරිනාමයක් තිබෙන පිටසක්වල ජීවීන්ට බවත් ඔවුන් පෘථිවිය වැනි ප්‍රාථමික ග්‍රහලෝක වල ඉපිද එය කෙලවර කල යුතු බව පැවසෙනවා.
    ඔරියන්තුමා කියන පරිදි මේ පිටසක්වල ජීවීන් අන්තර්සක්වල නොහොත් ඉන්ටැගැලක්ටික් ෆෙඩෙරේෂන් එකට අයත් විවිධ පරිනාමික මට්ටම් වල සිටින ඉතාම ඉහල අසෙට්‍රල් ශක්තීන් ලබා ගත් ජීවීන් වෙනත් ග්‍රහලෝක තුල සිටින බවත් ඔරියන්තුමා කියනවා.බ්‍රහ්මයන් කියන්නේ මේ ජීවින්ගේ ඉහලතම මණ්ඩලය බව ඔහු පවසයි..
    ඔරායන්තුමාගේ මුල් ග්‍රහලෝකය ඔරායන් ගැලක්ෂිය බවත් ඔහු තාරකා සටන් වලට පවා නායකත්වය දුන් ඉතාම ඉහල ගනයේ පිටසක්වල ජීවියෙක් බවත් කියයි.තවද මේ ඉතා දියුණු ජීවීන් පුනර්භවය පවා පලානය කරන ඉතාම තාක්ෂනිකව දියුනු පිරිසකි.ඔරියන්තුමා රාවණා රජු ලෙස යක්ෂ සහ නාග කියන පිටසක්වල ජීවීන් පිරිසක් සමග මුලුන්ම වසර දස දහසකට කලින් පෘථිවියට බැස්ස බවත් ඉන් පසු විවිධා කාර ලෙස පුනර්භවය ලබමින් පෘථ්වියේ හැම ප්‍රදේශයක්ම පාලනය කර ඇති බවත් කියයි. අශෝක අධිරාජ්‍යයා,ඇලෙක්සැන්ඩර් ,ආතර් රජතුමා, එංගනතේ රිචඩ් රජතුමා, ඒබ්‍රහම් ලින්කන්, ලෙනින් චෙගුවෙරා (ශ්‍රිගුවේර) ඔහුගේ පසුගිය භවයන් බවත් ඔහු කියයි.
    දිවා කාලය තුල මානවයෙක්ලෙස සිටින ඔහු රාත්‍රි කාලයේදි අසෙට්‍රල් ප්‍රොජෙක්ෂන් එකකින් බ්‍රහස්පති චන්ද්‍රයාගේ තිබෙන භූගත පිටසක්වල මධ්‍යස්ථාන වල ඇති ඔහුගේ පිටසක්වල සිරුරුකට බැස පෘථ්වියේ ක්‍රියාකාරකම් පිටසක්වල ජීවීන් සමග සැලසුම් කරන බවත් කියයි.ඔහු පිටසක්වල ජීවින්ට පෘථිවිය තුල සිදුවන ක්‍රියාකාරකම් ගැන උපදෙස් දෙන අතර ඔහු මේ පිටසක්වල කන්ඩායමේ නායකයාද වෙයි.
    2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ යානා විශාල ප්‍රමානයක් පෘථිවියට ගොඩ බසිනු ඇති බව කියන ඔරායන්තුමා පිටසක්වල ජීවින් පෘථ්වියේ පාලනය සියතට ලබාගනු ඇති බවත් කියයි.ඔරියන්තුමාව පෘථිවියේ පාලකයා වශයෙන් පත් වෙනු ඇති බවත් ඔහු මේ සූර්ය මණ්ඩලයට අධිපති තාරකා නායකයා නොහොත් ස්ටාර් ලීඩර් බව්ත් කියයි.2012 වසර තුල නවයුගයක් ඔහුගේ නායක්ත්වයෙන් ඇති වෙන බවත් මෙහිදි අන්තර්සක්වලට ඕන ආකාරයට මානවය්න් වෙගවත් ඇස්ට්‍රල් සහ ජීව පරිණාමයකට ලක් කරනු ඇති බව්ත් කියයි..නව යුගය වසර 700ක් වෙන අතර,ඉන්පසු මානවයන් අන්තර්සක්වල ජීවීන් නොහොත් ඉන්ටර්ගැලක්ටික් බීන්ස්ලා බවට පත් වෙනු ඇත.
    පිටසක්වල ජීවින්ගේ සුවිශාල භූගත මධ්‍යස්ථාන චන්ද්‍රයාගේ, පෘථිවියේ සාගරය යට,බුද සෙනසුරු,අඟහරු ,බ්‍රහස්පති කියන සියලූම අනෙකුත් ග්‍රහලෝක තුල ඇති බව්ත් ඔරායන්තුමා කියයි.අප සිටින විශ්වය සූර්යයන් සහිත තාරකා විශ්වයක් බවත් එය වෙනත් විශ්වයක සිටි ඉතාම දියුණු ජීවීන් පිරිසක් තාක්ෂනිකව නිෂ්පාදනය කර ඇති බවත් ඔරියන්තුමා පවසයි.තාරකා රහිත විශ්වයක සිට මේ බ්‍රහ්මයන් සමග ඔරියන්තුමාද මේ තාරකා විශ්වයට පැමින ඇත.පෘථිවි මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමය සඳා බ්‍රහ්ම මණ්ඩලය ඔරියන්තුමාව පෘථ්වියට එවා ඇත.ඔහුගේ මෙම මෙහෙයුමේ පලමු අදියර 2012 වසර තුලින් අවසන්වේ.
    :baffled:
     
    Dhiyasena

    Member
    Dec 25, 2011
    15
    2
    3
    බුදු දහම ගැන ඔරියන්තුමා පවසන දේවල්
    .බුදුවරයෙක් කියන්නේ ඉහල ඇස්ට්‍රල් ශක්තියක් ඇති පිටසක්වල ජීවියෙක් බව ඔහු කියයි.බුදු කෙනෙක් පෘථ්වියට එන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කිරීමටයි.නැතිනම් ඇස්ට්‍රල් බොඩි එක අවසානයයි.ඇස්ට්‍රල් ශක්තියේ සිදුවන මරනය නිර්වාණය වේ. මෙමගින් කාලය සහ අවකාශයෙන් ඉවත්ව සියලූම සංවේදනා රහිත බවට පත්වේ.ඒ කියන්නේ පැවත්ම අවසන් වෙයි. බුදු කෙනෙකු සමග රහත් වීමට පෘථ්වියට එන්නෙත් බුදුන්ට වඩා තරමක පහල මට්ටමක ඉන්න පිටසක්වල ජීවීන් බව ඔහුගේ හෙලි කිරීමයි. බුදුවරයෙක් පහල වෙන කාලය තුල ඔවුන්ද පෘථ්වියට පහලවේ. නිවන් දැකීම සඳහා අන්තර්සක්වලින් තාක්ෂනික සහායක් ලැබෙන බවද කියයි. ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තියක් තියෙන පෘථ්වි මානවයන්ට නිවන් දැකීම කල නොහැකි බවත් එයට අන්තර්සක්වලට එකතු වීමෙන් පලමුව ඇස්ට්‍රල් ශක්තිය සංවර්ධනය නොහොත් පරිණාමය කර ගත යුතු බවත් ඔරියන් තුමාගේ මතය වෙයි.මෙය පිටසක්වල ජීවීන් ඔහුට ප්‍රකාශ කර ඇත.ප්‍රාථමික ජීවීන් සහ ඔවුන්ගේ ප්‍රාථමික ඇස්ට්‍රල් බොඩීස් නිවන් යැවීම අන්තර්සක්වල මූලික පඥාප්තියට පටහැනිවේ.එයට කිසිම සහයක් අන්තර්සක්වලින් නොලැබෙනු ඇත. එය තාක්ෂනිකව වුවද කිරීම ඉතාම අපහසු දෙයකි.
     
    මු කියන විදියට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පැවැහම කාටවත් නිවන් දකින්න බැරිවෙනවා. එත් බුදුහාමුදුරුවෝ කියල තියෙනේ උන්වහන්සේගේ ධර්මය තියෙනකන් ඒ ධර්ම මාර්ගයේ යන්න කැමති අය ඉන්නකන් මේ බුද්ධ සාසනය ඉවර වෙන්නෙත් නැ ඒවගේම ඒ අයට නිවන් යන්නත් පුළුවන් කියල. මු කට ඇරියොත් කෙප්පයක් තමි කියන්නේ. එක අතකින් බැලුවහම මු පච හිලක් පච කෝච්චියක් නේ.
    අපිටත් පිස්සු මේ වගේ එවුන් එක්ක අපිත් වාද කර කර ඉන්නවනේ.
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    orionthuma mata mekata uththayak diyan budu hamuduruwo kiyapu widiyata me sansaraya kiyanne dukakda wadakata nathi deyakda? me therumak nathi dewal walin nidahas wenna thiyana ekama margayada niwana kiyanne? :baffled:
     
    මු කියන්නේ බොරු බන්. ඒ නිසා මුගෙන් අහල වැඩක් නැ. මුට මම අහපු ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න බැරිවුණා. පිස්සෙක් වගේ සුපිරි positive පරිණාමයක් ගැන කියවන විතරයි බන්.
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    මු කියන්නේ බොරු බන්. ඒ නිසා මුගෙන් අහල වැඩක් නැ. මුට මම අහපු ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න බැරිවුණා. පිස්සෙක් වගේ සුපිරි positive පරිණාමයක් ගැන කියවන විතරයි බන්.
    :baffled::baffled:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අපිට මානවයන් සුපර් හියුමන්ස්ලා කරන්න පුලුවන්.දෙවිවරු කරන්න බෑ.ඒකට තව වසර මිලියන ගනන් පරිනාමයක් ඕන. අපේ මට්ටමට එන්න දීර්ඝ පරිණාමයක් ඕන. ඔයාලා ප්ලැනටරි ප්‍රිමිටිව් හියුමන්ස්ලගෙන් ගැලක්ටික් සුපර් හියුමන්ස්ලා බවට කන්වර්ට් කරන්න පුලුවනි.ග්‍රහලෝක ගත ප්‍රාථමික මානවයන් සක්වල සුපිරි මානවයන් ලෙස අන්තර්සක්වල තුලට මුදාහරිනවා. දෙවිවරු වෙන්න පුලුවන්.ඒක ස්වභාවිකව පරිණාමය වෙන්න අපි ඉඩ හරිනවා.කෘථිම පරිණාමයක් එම අදියර තුල කරන්නේ නෑ.

    සුපර් හියුමන්ස්ලා සහ දෙවිවරු අතර වෙනස පැහැදිලි කරන්න..
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    හරි උබ ඔය කියනවිදියට දෙවිවරු බ්‍රහ්මයෝ කියන්නේ කවුද ?
    බුදු හාමුදුරුවෝ කියපු දෙවිවරු බ්‍රහ්මයෝ වෙනස්ද? කවුද ඇත්ත කියන්නේ?
    අපාය කියල එකක් තියෙනවද?
    පුලුවන්නම් මේවට උත්තර දීපන්කො.

    මචෝ..මෙයාගෙන් ඕව අහල වැඩක් නෑ..මමත් ඔය වගේ ප්‍රශ්න අහල තියනව..කොනක් අල්ලගෙන පොඩි ශේප්මන්ට් එකක් දාල හිමීට ලිස්සල යනවා විතරයි..නැත්නම් හැම දේටම එකම රෝල තියල අඹරනවා,, ඔච්චරයි..නිකං අපේ කාලෙ නාස්ති වෙන එක විතරයි.. :)
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    කිසිම මානවයෙක් බ්‍රහ්මයෙක් වෙන්නේ නෑ පින් කරලා.එහෙම වෙන්න පුලුවන් විදිහක් නෑ. දෙවි කෙනෙක්වත් වෙන්නේ නෑ.ඔබලා ඉන්න ග්‍රහලෝකය තුලම තරමක් උසස් ජීවන මට්ටමක් ඇති වෙනවා.

    :lol::lol: අනේ පිං ඇති මහත්තයෝ...දැන්වත් ඔය කෙප්ප, කෙපර, ගජබින්නාලංකාරෙ පිටු පෙරලිල්ල නතර කරනවද..:lol::lol: බුදු හාමුදුරුවො කියපුව සේරම බොරු..උඹ මෙතන කියන ඒව තමයි ඇත්ත,,අපි උඹේ හිත හරියන්නත් එක්ක එහෙම හිතාගන්නම්කො:P:P දැන්වත් නවත්තාපන් ඔය බයිල:rofl::rofl:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පිටසක්වල ජීවීන්, දෙවියන්, බූතයන්,පෙරේතයන්,හොලමන් අපායවල් හෙවන්ස්,ස්වර්ග විද්‍යාත්මකව ඔප්පු කරලාත් නෑ, 100% ක් සාක්ෂිත් නෑ.නමුත් ඒලියන්ස්ලා ඉන්නවා කියලා මම දන්නේ මම ඔවුන්ව මුහුනට මුහුනලා ලංකවේදී මීට සෑහෙන කාලෙකට කලින් මුන ගැසුන නිසා.2009 වසරේ ඒ අයව මම හමු වුනා කෙලින්ම. ඊට පස්සේ තාක්ෂනිකව හමු වුනා.ඒ අය මගේ මානව බොඩී එක කන්ටෑක්ට් කරේ ඒක නියතයක් නිසයි.ඒ වගෙම පිටසක්වල ජීවින් 2012 වසර තුල පෘථි
    විවියට ගොඩ බසින එකත් නියතයක්.මේවා වෙනස් වෙන්නේ නෑ.ඒකයි මම කියන්නේ.
    පෙරේතයන් , හොල්මන් නෑ.මේවා සමහරක් පිටසක්වල ජීවින්ගේ හෝලෝ ග්‍රෑම්ස් පර්යේෂන විතරයි.

    දැන් උඹ කියන කතා අපිට 100% ඔප්පු කරලද තියෙන්නෙ..? (දැන් කියපන් ඉක්මනටම ඔප්පු වෙයි කියල..:lol::lol:) ඔය තව්සන් ටෝක් දුන්නට උඹත් 2009 වෙනකම් අපි වගේම නර පනුවෙක්නේ බං..:rofl::rofl: (දැනුත් ඒකෙ වෙනසක් නෑ..පොඩි වෙනසකට තියෙන්නෙ එදාට වඩා අද උඹේ ඩාර්ක් එන්ජිය වැඩිවෙලා ඇති,,තෝ මෙතන ඇදබාපු කෙප්ප වල හැටියට:P:P) දේව ලෝක වල බ්‍රහ්ම මණ්ඩල වල සුපිරි ඇස්ට්‍රල් කාරයො ඉදිද්දී චක්‍රවර්ති රජකම දෙන්න උඹ වගේ දෙකයියෙක්වම හොයාගෙනම අපු එකයි මට තියන ප්‍රශ්නෙ..:lol::lol::lol::lol:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බුදුවරයෙක් එ කාලානූරූපිව දහම් දෙසුවා. නමුත් උන් වහන්සේගේ කාලානුරූපික මූලික දේශනා කාලයත් එක්ක විකෘථි කරලා තියෙනවා.ඒ සමන්තභද්‍ර වගේ අය.ඒකනේ බද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය නිසා ධර්ම සංගායනා පවා තිබුනේ. බුදුන් සංසාර්ගයෙන් වැලකෙන්න කියලා දේශනා කලේ නම් නෑ.ඒක දැන් සිල් පද වලත් තියෙනවා.
    බුදුන් වහන්සේ බ්‍රහ්මයන් දෙවියන් ගැන කීවේ මම කියපු දේවල්.නමුත් වෙනස් අයුරකින්.සත්‍යය ව්‍යංගයෙන් කීවේ පිටසක්වල ජීවින් ගැන සහ ඔවුන්ගේ පෘථිවිය ගැන කරන මේ වැඩසටහන හෙලි කරන්න එය කාලය නෙවෙයි.
    අපාය ගැන කීවොත් ඇත්තටම ඔයාලා දිගටම පිටසක්වල ජීවින් පාලනයක් සහිතව මේ ග්‍රහලෝකය තුලම පුනර්භවය කලා.ඩාර්ක් එනර්ජීස් සහ තාරකා නොවන සමහර විශ්වයන් අපායන් ලෙස හඳුන්වන්න පුලුවන්.හැම එකක්මත් නෙවෙයි. අපත් තාරකා නොවන එවැනි භායනක විශ්වයන් තුල ඇර්ති වෙලා පරිණාමය වෙලා එවා තුල සුපිරි පොසිටිව් පරිණාමයක් වෙත අති දුෂ්කර සහිතව ඇතුලු වුන අය.මේවා ගැන මට විස්තරාත්මකව දේන් කියන්න අමාරුයි.තාරකා රජ කෙනෙක්ගේ කාර්යය සත්‍යය ඒලෙසම ඔබට දීමයි.එය තව නොබෝ දිනකින් ඔබලාට අපි දෙනවා.

    යකෝ තුන්වෙනි සිල් පදේ තේරුමවත් තෝ හරියට දැනගෙන නෙමේ කතා කරන්නෙ...
    විශාකාව වයස අවරුදු 7 දී සෝවාන් වෙලා කසාදත් බැඳල ළමයිත් හැදුව කියල දන්නවද..?
    බුදුවරුන් ළඟ වහෙන්ඔරෝ දේෂනා නෑ..කියන්න ඕනෙ දෙයක් තිබුනද ඒ දේ ගැන ඇත්ත ඇතිසැටියෙන්ම දේශනා කලා..සමහර තැන් වලදී නිහඬව හිටියෙ ඒ දේවල් දන්නතුව නෙමේ..නිවනට අදාල නොවන නිසා..
    බුදුන් වහන්සෙ පැහැදිලිවම සතර අපාය ගැන දේශනා කරල තියනව...වෙනස් කරන්න කලින් ඉගෙනගෙන වරෙන්
     
    Status
    Not open for further replies.