එම සිත යොමු කරගැනීම තබා ගනිමින්ම ඔබේ ශරීරය ලිහිල් කරන්න. ශරීරය වළාකුලක්, මීදුමක්, ශක්තියක් ලෙස වටහා ගන්න. ශරීරය ලෙස වටහා නොගන්න. කිසිම දෙයකට සිත යොමු නොකරන්න. සෑම විටම මෙම ක්‍රියාවලියේ නිරත වන්න.මෙසේ සිටින විට ඔබට යම් අවස්ථාවක ශරීරය ශක්තියක් ලෙසද, ශක්තියේ පරිණාමයක් ලෙස ද, සියළු දේ ගලා යන ගංගාවක් බව ද, ශක්තියේ වෙනස් වීම් (මෙය අත්දැකීමකි) බවද දක්නට ලැබෙනු ඇත.ඔබව මඳ කලක් යන තුරු මනස (Mind) සහ නොමනස (No Mind) -සමාජ සත්වයා සහ විශ්වීය සත්වයා චලනය වනු ඇත. ඔබේ කේන්ද්‍රය මම, මනස නොව විශ්වය, නොමනස බවට මාරු වෙනු ඇත.මනසේ සිට විශ්වය දෙස බැලීම ආරම්භක අවස්ථාවක්. විශ්වයීය ස්වරූපයේ සිට මනස දෙස බැලීම දෙවන අවස්ථාවකි. 'නොමනස' වේදනා, පීඩා නැති ශක්ති පරිනාමය බව දැනෙනු ඇත.ශරීරයේ සියළු වේදනාවන්ද, ශක්තිය පරිනාමය ලෙස ගත් විට සියල්ල ගලා යනු ඇත. සැහැල්ලුව, සුන්දරව තමන් ලඟ සිටින්නාද, සතුරාද, මිතුරාද, ගස් ද, ගල් ද අවිච්චින්න ප්‍රවාහයක් සේ පෙනී යනු, හැඟී යනු, දැනී යනු ඇත්තේ
Me kiyanne manokaya body eken eliyata ganna eka! Ekthara simawakata giyama ape body eka nikam adumak wage wenawa.. apita ayeth ada ganna bari wenawa..
machn thawa poddak wisthara karala kiyanna adumak wenawa ,adaganna beri wenawwa kiyannne mkadda kiyala

?



