HOW TO BE A DRAGON ????

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    එම සිත යොමු කරගැනීම තබා ගනිමින්ම ඔබේ ශරීරය ලිහිල් කරන්න. ශරීරය වළාකුලක්, මීදුමක්, ශක්තියක් ලෙස වටහා ගන්න. ශරීරය ලෙස වටහා නොගන්න. කිසිම දෙයකට සිත යොමු නොකරන්න. සෑම විටම මෙම ක්‍රියාවලියේ නිරත වන්න.මෙසේ සිටින විට ඔබට යම් අවස්ථාවක ශරීරය ශක්තියක් ලෙසද, ශක්තියේ පරිණාමයක් ලෙස ද, සියළු දේ ගලා යන ගංගාවක් බව ද, ශක්තියේ වෙනස් වීම් (මෙය අත්දැකීමකි) බවද දක්නට ලැබෙනු ඇත.ඔබව මඳ කලක් යන තුරු මනස (Mind) සහ නොමනස (No Mind) -සමාජ සත්වයා සහ විශ්වීය සත්වයා චලනය වනු ඇත. ඔබේ කේන්ද්‍රය මම, මනස නොව විශ්වය, නොමනස බවට මාරු වෙනු ඇත.මනසේ සිට විශ්වය දෙස බැලීම ආරම්භක අවස්ථාවක්. විශ්වයීය ස්වරූපයේ සිට මනස දෙස බැලීම දෙවන අවස්ථාවකි. 'නොමනස' වේදනා, පීඩා නැති ශක්ති පරිනාමය බව දැනෙනු ඇත.ශරීරයේ සියළු වේදනාවන්ද, ශක්තිය පරිනාමය ලෙස ගත් විට සියල්ල ගලා යනු ඇත. සැහැල්ලුව, සුන්දරව තමන් ලඟ සිටින්නාද, සතුරාද, මිතුරාද, ගස් ද, ගල් ද අවිච්චින්න ප්‍රවාහයක් සේ පෙනී යනු, හැඟී යනු, දැනී යනු ඇත්තේ

    Me kiyanne manokaya body eken eliyata ganna eka! Ekthara simawakata giyama ape body eka nikam adumak wage wenawa.. apita ayeth ada ganna bari wenawa..

    machn thawa poddak wisthara karala kiyanna adumak wenawa ,adaganna beri wenawwa kiyannne mkadda kiyala
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    machn thawa poddak wisthara karala kiyanna adumak wenawa ,adaganna beri wenawwa kiyannne mkadda kiyala

    Oka machan oya apita ugannapu hati. adumak kiwwe machan wena perethayekta unath e welawe agata enna puluwan kiyana eka.

    Appatasiri.. api danne nathi scene kochara thiyeda.. Bayath hithenawa bn... :shocked:Apahu enna ba kiwwe, api marenawada ea seemawata giyahama.. :oo: ?

    Marena eka thama machan godak welawata wenne. mala peretha dosa ehema wenawa etha kota. Mama ona nam ublata podi demo ekak kiyannam.. ewata nam haniyak wenne naha
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ok machn dragon wena seen eka mkadda boruwak da?????

    Dragon kenek wenawa kiyanne machan body & mind dekama sakthimath kiyana eka! Mind eka sakthimath wenna oya wage dewal godak thiyenawa. Anika owa wenne awurudhu 20k 30k wage igena gena machan.. Mama kung fu kale 6y witharai.
     

    Nohim Ys

    Well-known member
  • Dragon kenek wenawa kiyanne machan body & mind dekama sakthimath kiyana eka! Mind eka sakthimath wenna oya wage dewal godak thiyenawa. Anika owa wenne awurudhu 20k 30k wage igena gena machan.. Mama kung fu kale 6y witharai.

    Aparade bn nawaththuwe. Ubata digatama karanna thibune.... ;)

    karala balantat hitenawa

    :yes::yes::yes::yes::dull::dull::dull: