හිරුණිකාට පිස්සු... කියවලම තේරුම්ගන්න

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    දුමින්දයා ලOකාවට අඩිය තිබ්බ ගමන්ම වලකජ්ජ ගෑසීමට ශක්තිය හා දහිරිය ලෑබේවා කියා ප්‍රර්තනා කරනවා. කට්ටිය සාධුකාරයක් දෙන්න...

    :P:P
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේවා මේහෙම දාන්න පුලුවන්ද බන්... මේක ලියපු කෙනෙක්ගෙ නමක් ගමක් නැහැනේ... මේ වගේ ජාරා වැඩ නිසා තමයි Website Block වෙන්නේ එහෙම වෙලත් කෙල වෙන්නේ හොද site වලට.. මේකෙ ඇඩ්මින්ලා මේවා අයින් කරන්න ඔනි... :rolleyes::rolleyes:
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    hirunikatapissu.jpg

    Welawata Duminda maama awe neththe thawama. api bodhi poojawak karanna inne duminda maamata atheethaya wagema thaman hitapu ratath amathaka wela hospital eken kelinma somaliyawa wage ratakata yanna lebewa kiyala. Hebei onna api mehema karanna innawa kiyala Sunimal maama duminda aiyata kiyanna ehema epa eya oyage pitipasse weda karana welawata.
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    මේවා මේහෙම දාන්න පුලුවන්ද බන්... මේක ලියපු කෙනෙක්ගෙ නමක් ගමක් නැහැනේ... මේ වගේ ජාරා වැඩ නිසා තමයි Website Block වෙන්නේ එහෙම වෙලත් කෙල වෙන්නේ හොද site වලට.. මේකෙ ඇඩ්මින්ලා මේවා අයින් කරන්න ඔනි... :rolleyes::rolleyes:

    This is the person who posted the info:

    raji123
    user_offline.gif

    Member
    reputation_neg.gif
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මට ලකී අයියාවත් මතකයි කුඩු දුමියවත් මතකයි.... ඒත් බලපංකෝ හිරැණිකා නංගව මතක නැති හැටි... :lol::lol::lol:
    ඔලුවට වෙඩි වැදුන නිසාද කොහෙද !!!! දුමියා සිරසේ ගිය මහ ගෙදර බලලා වැඩී ඒකෙත් මිනිස්සුන්ට හැම තිස්සේම අතීතය අමතක වෙනවානේ
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    වැඩ්ඩා;13158767 said:
    මට ලකී අයියාවත් මතකයි කුඩු දුමියවත් මතකයි.... ඒත් බලපංකෝ හිරැණිකා නංගව මතක නැති හැටි... :lol::lol::lol:
    ඔලුවට වෙඩි වැදුන නිසාද කොහෙද !!!! දුමියා සිරසේ ගිය මහ ගෙදර බලලා වැඩී ඒකෙත් මිනිස්සුන්ට හැම තිස්සේම අතීතය අමතක වෙනවානේ

    I do not understand what you trying to say here......
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    දෙශපාලනෙ ගැන කතා කලාට උබට වැඩකුත් නැ මට වැඩකුත්නැ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;13158767 said:
    මට ලකී අයියාවත් මතකයි කුඩු දුමියවත් මතකයි.... ඒත් බලපංකෝ හිරැණිකා නංගව මතක නැති හැටි... :lol::lol::lol:
    ඔලුවට වෙඩි වැදුන නිසාද කොහෙද !!!! දුමියා සිරසේ ගිය මහ ගෙදර බලලා වැඩී ඒකෙත් මිනිස්සුන්ට හැම තිස්සේම අතීතය අමතක වෙනවානේ
    අහ ඒ මචන් කෝම තත්වයට පත්වෙනව කියන එක නොවැ
    නිතරම මහගෙදරෙ උන් ඔය තත්වෙට පත්වෙනවනෙ