මානව බොඩි එකක දිවා කාලය තුල ඉන්න මම අදත් දිවා කාලය තුල නරපනුවෙක්.නර පනුවා කියන්නේ යක්ෂ නාග කියන තේරුමයි.නරයා-යක්ෂ+පනුවා-උරග.දැන් උඹ කියන කතා අපිට 100% ඔප්පු කරලද තියෙන්නෙ..? (දැන් කියපන් ඉක්මනටම ඔප්පු වෙයි කියල..) ඔය තව්සන් ටෝක් දුන්නට උඹත් 2009 වෙනකම් අපි වගේම නර පනුවෙක්නේ බං..
(දැනුත් ඒකෙ වෙනසක් නෑ..පොඩි වෙනසකට තියෙන්නෙ එදාට වඩා අද උඹේ ඩාර්ක් එන්ජිය වැඩිවෙලා ඇති,,තෝ මෙතන ඇදබාපු කෙප්ප වල හැටියට
) දේව ලෝක වල බ්‍රහ්ම මණ්ඩල වල සුපිරි ඇස්ට්‍රල් කාරයො ඉදිද්දී චක්‍රවර්ති රජකම දෙන්න උඹ වගේ දෙකයියෙක්වම හොයාගෙනම අපු එකයි මට තියන ප්‍රශ්නෙ..
![]()
මට ආලෝකයේ සහ අඳුරේ බලය ඇත.තාරකා නොවන විශ්වයක ඇස්ට්‍රල් පරිනාමයට පත් වුන සහ පසුව සූර්ය විශ්ව වල තවත් ඇස්ට්‍රල් ශක්තීන් රැස්කල අපට ලයිට් එනර්ජීස් තියෙන යුනිවර් වගේම ඩාක් එනර්ජීස් තියෙන විශ්වයන් තුලද ගමන් කල හැක. මේ විශ්වය තුලත් 90% කට වඩා ඩාර්ක් එනර්ජීස් ඇත.
ඔබ මේ ගැලක්සියෙන් වෙනත් ගැලක්සියකට යනකොට මේ ඩාර්ක් එනර්ජීස් ප්රබලව සහ ඒවා විතරක් තියෙන සුවිශාල අවකාශ පසු කල යුතුය.සූර්යයාගේ අභ්‍යන්තර ශක්තියටත් වඩා මේ ඩාර්ක් එනර්ජීස් ප්‍රබලයි.ඒක නිසා මානවයන්ට මේවා පසු කරන්න බෑ.ස්ටාර්ගේට් හරාම යවන්න වෙනවා.


