2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
මට උඹෙන් අහන්න තව ප්‍රශ්න ටිකක් තියෙයි..
උඹ දුන්න නේද දවසක් පත ටෝක් එකක් උඹම තමයි අශෝක අධිරාජ්ජයා වෙලත් හිටියෙ කියල..ඉතින් කොහොමද After death ලස්සන 'පිඹුරු ජිවිතේ' සෑහෙන enjoy කරන්නැති නේද ඒ කාලෙ..වෙහෙර විහාර 84000ක් හදල 'සුදු එනජිය' වැඩිකරගත්තත් මොකෝ උඹට බැරි වුනේ හොඳ උපතක් ලබන්න..උඹේ අර පිටසක්කොලයොන්ට කියල අර පව් Wash කරන මැෂිමට හයිකොරගෙන උඹට තිබුනනේ සුපිරි ජීවියෙක් වෙන්න..පිඹුරු ජිවිතේ රහයිද කියල බලන්න හිතුනද,,නැත්නම් කව්රු හරි කිව්වද පිඹුරු ජිවිතේ පට්ට ආතල් කියල..:lol::lol::lol::lol::lol::lol::lol::lol: දැන් කියහන්කෝ කොහොමෙයි අශෝක රජ්ජුරුවො පිඹුරෙක් උනාමද කියල ඔප්පු කරන්නෙ කියල,,එතකොට උඹ කොහොමෙයි උඹ අශෝක රජ්ජුරුවො උනාමද කියල ඔප්පු කොරන්නෙ..හයියෝ සල්ලි:rofl::rofl::rofl:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    පිඹුරා කියන්නේ ඔයාල දකින පිඹුරා නෙවෙයි.නාග වංශික ආත්මයක්.ස්නේක් ඒලියන් කෙනෙක් වෙලා සිටීමක්.මානව ජීවියෙක් සහ ස්නේක් පිටසක්වල ජීවීන් දෙකම එකයි.ස්නේක් ඒලියන් කෙනෙක් වුනාම නෙගටිව් එනර්ජීස් තාක්ෂනිකව අයින් කරන්න පුලුවන්. ඇස්ට්‍රල් එනර්ජිස් වල තියෙන පොසිටිව් ශක්තිය තුල තියෙන නෙගටිව් එනර්ජීස් අර හැව හලනවා වගේ හලන්න පුලුවන්.ස්නේක්ස්ලා සහ ස්නේක් ඒලියන්ස්ලා වෙනස්.හරියට රිලා මොටෙක් සහ මානවයෙක් වගේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් හැම විටම රජවරු වගේ එන්නේ නෑ.ඒ වගේම අපි සුපර් හියුමන්ස්ලා විදිහට එන්නෙත් නෑ. යම් කිසි වෙනසක් ඕන නම් ඒකට ඕන විදිහට එනවා. හුඟක් වෙලාවට අවධානය ඇති නොවන විදිහට එන්න කැමතියි.නමුත් ස්ටාර් ලීඩර් කෙනෙක්ට හැමවිටම එහෙම එන්න බෑ.සමහරවිට රජවරුන් නායකයන් වෙන්නත් වෙනවා.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393

    උබ ඔය හු*න කතා නවත්වල අපේ ප්‍රශ්න වලට කෙලින් උත්තර දීපන්කො.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිඹුරා කියන්නේ ඔයාල දකින පිඹුරා නෙවෙයි.නාග වංශික ආත්මයක්.ස්නේක් ඒලියන් කෙනෙක් වෙලා සිටීමක්.මානව ජීවියෙක් සහ ස්නේක් පිටසක්වල ජීවීන් දෙකම එකයි.ස්නේක් ඒලියන් කෙනෙක් වුනාම නෙගටිව් එනර්ජීස් තාක්ෂනිකව අයින් කරන්න පුලුවන්. ඇස්ට්‍රල් එනර්ජිස් වල තියෙන පොසිටිව් ශක්තිය තුල තියෙන නෙගටිව් එනර්ජීස් අර හැව හලනවා වගේ හලන්න පුලුවන්.ස්නේක්ස්ලා සහ ස්නේක් ඒලියන්ස්ලා වෙනස්.හරියට රිලා මොටෙක් සහ මානවයෙක් වගේ.

    umbata Word eka amathaka una neda?? Not "Snake Aliens" machan. Kelinma "Reptilians" kiyahan :D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    පිටසක්වල ජීවීන් හැම විටම රජවරු වගේ එන්නේ නෑ.ඒ වගේම අපි සුපර් හියුමන්ස්ලා විදිහට එන්නෙත් නෑ. යම් කිසි වෙනසක් ඕන නම් ඒකට ඕන විදිහට එනවා. හුඟක් වෙලාවට අවධානය ඇති නොවන විදිහට එන්න කැමතියි.නමුත් ස්ටාර් ලීඩර් කෙනෙක්ට හැමවිටම එහෙම එන්න බෑ.සමහරවිට රජවරුන් නායකයන් වෙන්නත් වෙනවා.
    'මතු ඉපදෙන කිසිම ආත්මයක උබ වගෙ නයි අරින එකෙක් මට හම්බ වෙන්න එපා"..
     
    Last edited:

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඔරියා මම ඒලියන්ලට ඔරියන්ටේට් වෙන්න roswell ටීවී සීරියස් එක බලන්න පටන් ගත්තා.......
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    1000 Pages........

    182668,xcitefun-congratulations-1.jpg

    oriyan thumata jaya wewa......

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    umbata Word eka amathaka una neda?? Not "Snake Aliens" machan. Kelinma "Reptilians" kiyahan :D

    reptilian-humanoid.gif

    ඔව් උරග විශේෂයක් තමයි. උරග හියුමොනයිඩ්ස්ලා කියන්නේ උසස් ජීවීන්.ඔවුන් ඔබලා හිතාගෙන ඉන්නමේ සවරූපයම නෙවෙයි.ඉතාම ආකර්ශනීය ගනයකිතාම සුරූපී මානව ගැහනුන් මොවුන්ගෙන් සෑහෙන ජෙනටික්ස් අරගෙන නිර්මානය කල යුතුමයි. මානවයන්ගෙත් නාග සහ යක්ෂ ලක්ෂන තියෙන සංකලනයක්.යක්ෂ කියන්නේ ක්ශීරපායි කියන එකයි.එය අවලක්ෂනයි.නාග ජෙනේක්ස් මුසු කිරීම තුලින් වඩාත් ආකර්ශනීය කරනවා.
    ඩයිනෝසරයන් කියන්නේ උරගයන් සහ ක්ශීරපායින් යන දෙකේම ජාන එකතු කරලා හදපු කෘථිම සතෙක්. ප්‍රාථමික ජීවියෙක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    umbata Word eka amathaka una neda?? Not "Snake Aliens" machan. Kelinma "Reptilians" kiyahan :D

    reptilian-humanoid.gif

    ඔව් උරග විශේෂයක් තමයි. උරග හියුමොනයිඩ්ස්ලා කියන්නේ උසස් ජීවීන්.ඔවුන් ඔබලා හිතාගෙන ඉන්නමේ සවරූපයම නෙවෙයි.ඉතාම ආකර්ශනීයතම සුරූපී මානව ගැහනුන් මොවුන්ගෙන් සෑහෙන ජෙනටික්ස් අරගෙන නිර්මානය කල යුතුමයි. මානවයන්ගෙත් නාග සහ යක්ෂ ලක්ෂන තියෙන සංකලනයක්.යක්ෂ කියන්නේ ක්ශීරපායි කියන එකයි.එය අවලක්ෂනයි.නාග ජාන මුසු කිරීම තුලින් වඩාත් ආකර්ශනීය කරනවා.
    ඩයිනෝසරයන් කියන්නේ උරගයන් සහ ක්ශීරපායින් යන දෙකේම ජාන එකතු කරලා හදපු කෘථිම සතෙක්. ප්‍රාථමික ජීවියෙක්.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    orionthuma mata mekata uththayak diyan budu hamuduruwo kiyapu widiyata me sansaraya kiyanne dukakda wadakata nathi deyakda? me therumak nathi dewal walin nidahas wenna thiyana ekama margayada niwana kiyanne? :baffled:
    දුකෙන් නිදහස් වී සැපය පමනක් අන්තර්සක්වල තුලට එක් වීමෙන් ලබාගන්න පුලුවනි.එහි පලමු මට්ටම් කියන්නේ කාම ලෝකයි. නමුත් ඔබලා නොදන්නා ඉහල ආස්වාදයන් සංවේදනා තියෙන මට්ටම් ඉන් ඉහලට තියෙන්නේ.එහි නෙගටිව් සංවේදයන් නැත. ඇත්තටම වෙනස් ඩයිමෙන්ෂන් තුල උසස් ජීවීන් සිටී.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සුපර් හියුමන්ස්ලා සහ දෙවිවරු අතර වෙනස පැහැදිලි කරන්න..
    සුපර් හියුමන්ස්ලා සහ සක්වල ඉහල පිටසක්වල ජීවින්ගේ වෙනස මේ වසර තුල බලන්න පුලුවනි.එතකන් ඉවසන්න.වැඩියෙන්ම සංවේදන ,ක්‍රියාකාරිතවයේ සුපිරි බව වගේම ඥාණය හෙවත් බුද්ධියේ තිබෙන වෙනස්කම්.වඩා වැදගත් දේ ඉහල ඥාණයයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මු කියන විදියට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පැවැහම කාටවත් නිවන් දකින්න බැරිවෙනවා. එත් බුදුහාමුදුරුවෝ කියල තියෙනේ උන්වහන්සේගේ ධර්මය තියෙනකන් ඒ ධර්ම මාර්ගයේ යන්න කැමති අය ඉන්නකන් මේ බුද්ධ සාසනය ඉවර වෙන්නෙත් නැ ඒවගේම ඒ අයට නිවන් යන්නත් පුළුවන් කියල. මු කට ඇරියොත් කෙප්පයක් තමි කියන්නේ. එක අතකින් බැලුවහම මු පච හිලක් පච කෝච්චියක් නේ.
    අපිටත් පිස්සු මේ වගේ එවුන් එක්ක අපිත් වාද කර කර ඉන්නවනේ.
    බුදු කෙනෙක් සිටියත් නැතත් නිවන් යන්න පුලුවනි.නමුත් මානවයන්ට නිවන් යන්න බෑ.ඒකට ඉහල පොසිටිව් ඇස්ට්‍රල් ශක්තියක් තියෙන ජීවීන් බවට පත් වෙන්න ඕන.පිටසක්වල උසස් ජීවින්ට පමනයි මානව ලෝකයට මානවයන් සේ ඉපිද නිවන් යන්න පුලුවන්.නිවන් යන්නත් සෑහෙන ආත්ම ගානක පුණ්‍යය ශක්තියක් ඕන නේද?
    කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වුණා. පින්වත් කුමරෙක් වසර විසි දහසක් මහණදම් පිරුවා. වත්පිළිවෙත් කළා. සමථ විදර්ශනා භාවනා පුරුදු කළා. නො ඇල්ම පුරුදු කළා. නමුත් මඟඵල නොලබාම කළුරිය කර කරන ලද පින් මහිමයෙන් බඹලොව උපන්නා.

    කලක් ගතවෙද්දී පසේබුදුවරුන්ගේ යුගය පහළ වුණා. මේ පින්වත් කුමරුවා බඹලොවින් චුතව බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස තුළ පිළිසිඳ ගත්තා.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මු කියන්නේ බොරු බන්. ඒ නිසා මුගෙන් අහල වැඩක් නැ. මුට මම අහපු ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න බැරිවුණා. පිස්සෙක් වගේ සුපිරි positive පරිණාමයක් ගැන කියවන විතරයි බන්.

    හැම එකටම හරියට පිලිතුරු දීලා තියෙනවා:baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :lol::lol: අනේ පිං ඇති මහත්තයෝ...දැන්වත් ඔය කෙප්ප, කෙපර, ගජබින්නාලංකාරෙ පිටු පෙරලිල්ල නතර කරනවද..:lol::lol: බුදු හාමුදුරුවො කියපුව සේරම බොරු..උඹ මෙතන කියන ඒව තමයි ඇත්ත,,අපි උඹේ හිත හරියන්නත් එක්ක එහෙම හිතාගන්නම්කො:P:P දැන්වත් නවත්තාපන් ඔය බයිල:rofl::rofl:
    බුදුන් වහන්සේ කලානූරූපිව කරපු දේසනා අද විකෘති කරලා තියෙන්නේ.බලන්ගොඩ මෛත්‍රී, සෝම හාමුදුරුවො, සමන්ත්‍ර බද්‍ර සාදු යන අය මේවට වග කියන්න ඕන.ජාතිවාදය පදනම් වුන දේශනා තමයි අද හුඟක් අය කියන්නේ.
     
    Status
    Not open for further replies.