2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් උඹ කියන කතා අපිට 100% ඔප්පු කරලද තියෙන්නෙ..? (දැන් කියපන් ඉක්මනටම ඔප්පු වෙයි කියල..:lol::lol:) ඔය තව්සන් ටෝක් දුන්නට උඹත් 2009 වෙනකම් අපි වගේම නර පනුවෙක්නේ බං..:rofl::rofl: (දැනුත් ඒකෙ වෙනසක් නෑ..පොඩි වෙනසකට තියෙන්නෙ එදාට වඩා අද උඹේ ඩාර්ක් එන්ජිය වැඩිවෙලා ඇති,,තෝ මෙතන ඇදබාපු කෙප්ප වල හැටියට:P:P) දේව ලෝක වල බ්‍රහ්ම මණ්ඩල වල සුපිරි ඇස්ට්‍රල් කාරයො ඉදිද්දී චක්‍රවර්ති රජකම දෙන්න උඹ වගේ දෙකයියෙක්වම හොයාගෙනම අපු එකයි මට තියන ප්‍රශ්නෙ..:lol::lol::lol::lol:
    මානව බොඩි එකක දිවා කාලය තුල ඉන්න මම අදත් දිවා කාලය තුල නරපනුවෙක්.නර පනුවා කියන්නේ යක්ෂ නාග කියන තේරුමයි.නරයා-යක්ෂ+පනුවා-උරග.
    මට ආලෝකයේ සහ අඳුරේ බලය ඇත.තාරකා නොවන විශ්වයක ඇස්ට්‍රල් පරිනාමයට පත් වුන සහ පසුව සූර්ය විශ්ව වල තවත් ඇස්ට්‍රල් ශක්තීන් ‍රැස්කල අපට ලයිට් එනර්ජීස් තියෙන යුනිවර් වගේම ඩාක් එනර්ජීස් තියෙන විශ්වයන් තුලද ගමන් කල හැක. මේ විශ්වය තුලත් 90% කට වඩා ඩාර්ක් එනර්ජීස් ඇත.
    ඔබ මේ ගැලක්සියෙන් වෙනත් ගැලක්සියකට යනකොට මේ ඩාර්ක් එනර්ජීස් ප්‍රබලව සහ ඒවා විතරක් තියෙන සුවිශාල අවකාශ පසු කල යුතුය.සූර්යයාගේ අභ්‍යන්තර ශක්තියටත් වඩා මේ ඩාර්ක් එනර්ජීස් ප්‍රබලයි.ඒක නිසා මානවයන්ට මේවා පසු කරන්න බෑ.ස්ටාර්ගේට් හරාම යවන්න වෙනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    reptilian-humanoid.gif

    ඔව් උරග විශේෂයක් තමයි. උරග හියුමොනයිඩ්ස්ලා කියන්නේ උසස් ජීවීන්.ඔවුන් ඔබලා හිතාගෙන ඉන්නමේ සවරූපයම නෙවෙයි.ඉතාම ආකර්ශනීයතම සුරූපී මානව ගැහනුන් මොවුන්ගෙන් සෑහෙන ජෙනටික්ස් අරගෙන නිර්මානය කල යුතුමයි. මානවයන්ගෙත් නාග සහ යක්ෂ ලක්ෂන තියෙන සංකලනයක්.යක්ෂ කියන්නේ ක්ශීරපායි කියන එකයි.එය අවලක්ෂනයි.නාග ජාන මුසු කිරීම තුලින් වඩාත් ආකර්ශනීය කරනවා.
    ඩයිනෝසරයන් කියන්නේ උරගයන් සහ ක්ශීරපායින් යන දෙකේම ජාන එකතු කරලා හදපු කෘථිම සතෙක්. ප්‍රාථමික ජීවියෙක්.

    Ela Ela machan.
    Worship_9TRHEA.gif
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    උබ ඔය හු*න කතා නවත්වල අපේ ප්‍රශ්න වලට කෙලින් උත්තර දීපන්කො.

    පිස්සුද...:lol::lol:එහෙම කෙලින් උත්තර දෙන පුරුද්දක් තාරකා නායකයොන්ට නෑ..වහෙන් ඔරෝ භාෂාව තමයි තියෙන්නෙ..ගානට හෙමීට ලිස්සල යන්න පුළුවන් උරග ශයිලියකුත් තියෙයි,,ඕව තමා වෙන්ට තාරකා නායකයෙකුගේ මංගල ලකුණු :lol::lol:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පිඹුරා කියන්නේ ඔයාල දකින පිඹුරා නෙවෙයි.නාග වංශික ආත්මයක්.ස්නේක් ඒලියන් කෙනෙක් වෙලා සිටීමක්.මානව ජීවියෙක් සහ ස්නේක් පිටසක්වල ජීවීන් දෙකම එකයි.ස්නේක් ඒලියන් කෙනෙක් වුනාම නෙගටිව් එනර්ජීස් තාක්ෂනිකව අයින් කරන්න පුලුවන්. ඇස්ට්‍රල් එනර්ජිස් වල තියෙන පොසිටිව් ශක්තිය තුල තියෙන නෙගටිව් එනර්ජීස් අර හැව හලනවා වගේ හලන්න පුලුවන්.ස්නේක්ස්ලා සහ ස්නේක් ඒලියන්ස්ලා වෙනස්.හරියට රිලා මොටෙක් සහ මානවයෙක් වගේ.

    අනේ හැබෑට ඇත්ත වගේම කියන හැටි නේද..?:lol::lol:..මම උඹේ අතීතය මතක් කරලා දෙන්නද..? ධර්මාශෝක රජතුමාට පෘතජ්ජන හිතක් එක්කයි මැරෙන්න වුනේ..ඉතින් මරණාසන්න අවස්ථාවෙ ඔහුගෙ දෙපැත්තෙ හිටි සේවකයො දෙන්නෙක් එක්ක ඇතිවෙච්ච පුංචි තරහ සිතක් නිසා එයා පිඹුරෙක් වෙලා ඉපදුනා..ඒත් වැඩි කාලයක් පිඹුරු ආත්මෙ හිටියේ නෑ,,කරපු විසාල පින්කම් නිසා..

    ඉතිං ඔරියන් තුමනි..ඔබ මොකද වැඩි දවසක් පිඹුරු සක්කොලයෙක් වෙලා නොහිටියෙ..:P:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනේ හැබෑට ඇත්ත වගේම කියන හැටි නේද..?:lol::lol:..මම උඹේ අතීතය මතක් කරලා දෙන්නද..? ධර්මාශෝක රජතුමාට පෘතජ්ජන හිතක් එක්කයි මැරෙන්න වුනේ..ඉතින් මරණාසන්න අවස්ථාවෙ ඔහුගෙ දෙපැත්තෙ හිටි සේවකයො දෙන්නෙක් එක්ක ඇතිවෙච්ච පුංචි තරහ සිතක් නිසා එයා පිඹුරෙක් වෙලා ඉපදුනා..ඒත් වැඩි කාලයක් පිඹුරු ආත්මෙ හිටියේ නෑ,,කරපු විසාල පින්කම් නිසා..

    ඉතිං ඔරියන් තුමනි..ඔබ මොකද වැඩි දවසක් පිඹුරු සක්කොලයෙක් වෙලා නොහිටියෙ..:P:P
    ඒ අවතාරය තාවකාලිකව ලබා ගන්නේ නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජීස් පහසුවෙන් ඉවත් කරවන්න.මේක තාක්ෂනිකවයි කරන්නේ.ඒක ඉක්මනින් කරගෙන වෙන බොඩි එකකට ජම්ප් වෙනවා.නාග කියල දියුනු ජීවින් ඉන්නවා.මානවයන්ට වඩා ලස්සනයි.නාග වංශික බ්‍රහමයන් පවා සිටිත්.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බුදුන් වහන්සේ කලානූරූපිව කරපු දේසනා අද විකෘති කරලා තියෙන්නේ.බලන්ගොඩ මෛත්‍රී, සෝම හාමුදුරුවො, සමන්ත්‍ර බද්‍ර සාදු යන අය මේවට වග කියන්න ඕන.ජාතිවාදය පදනම් වුන දේශනා තමයි අද හුඟක් අය කියන්නේ.

    බලන්ගොඩ හාමුදුරුවො, සෝම හාමුදුරුවො,බුදු දහම විකුර්ති කරල ජාතිවාදය පදනම් දේශනා පවත්වපු එක තැනක් පෙන්නන්න..(ජාත්‍යාලය සහ ජාතිවාදය කියන්නෙ දෙකක් කියල මතක තියාගන්න)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    1000 Pages !!!!!

    this thread could be the highest hits among non sticky threads in 2012.
    මේ ත්‍රෙඩ් එකට සහය දුන්න මානවයන්ට ස්තූති කරන්න ඕන.පිටසක්වල ජීවින්ගෙනුත් සපෝට් එකක් ලැබුනාඇත්තටම මේක තමයි පිටසක්වල ජීවීන්ම පටන් ගත්ත එකම ත්‍රෙඩ් එක. පිටසක්වල ජීවීන් මේ ත්‍රෙඩ් එක කියවනවා ආශාවෙන්.ඒ වගේම ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ මානවයන්ට තාක්ෂනිකව යම් පනිවුඩයක් යවන එක තම්යි මේ ත්‍රෙඩ් එකේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක වුනේ.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මානව බොඩි එකක දිවා කාලය තුල ඉන්න මම අදත් දිවා කාලය තුල නරපනුවෙක්.නර පනුවා කියන්නේ යක්ෂ නාග කියන තේරුමයි.නරයා-යක්ෂ+පනුවා-උරග.
    මට ආලෝකයේ සහ අඳුරේ බලය ඇත.තාරකා නොවන විශ්වයක ඇස්ට්‍රල් පරිනාමයට පත් වුන සහ පසුව සූර්ය විශ්ව වල තවත් ඇස්ට්‍රල් ශක්තීන් ‍රැස්කල අපට ලයිට් එනර්ජීස් තියෙන යුනිවර් වගේම ඩාක් එනර්ජීස් තියෙන විශ්වයන් තුලද ගමන් කල හැක. මේ විශ්වය තුලත් 90% කට වඩා ඩාර්ක් එනර්ජීස් ඇත.
    ඔබ මේ ගැලක්සියෙන් වෙනත් ගැලක්සියකට යනකොට මේ ඩාර්ක් එනර්ජීස් ප්‍රබලව සහ ඒවා විතරක් තියෙන සුවිශාල අවකාශ පසු කල යුතුය.සූර්යයාගේ අභ්‍යන්තර ශක්තියටත් වඩා මේ ඩාර්ක් එනර්ජීස් ප්‍රබලයි.ඒක නිසා මානවයන්ට මේවා පසු කරන්න බෑ.ස්ටාර්ගේට් හරාම යවන්න වෙනවා.

    මොනවද බං මේ විකාර දොඩවන්නෙ..අහන ප්‍රශ්න පැත්තක..:lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බලන්ගොඩ හාමුදුරුවො, සෝම හාමුදුරුවො,බුදු දහම විකුර්ති කරල ජාතිවාදය පදනම් දේශනා පවත්වපු එක තැනක් පෙන්නන්න..(ජාත්‍යාලය සහ ජාතිවාදය කියන්නෙ දෙකක් කියල මතක තියාගන්න)
    බලන්ගොඩ හිමියන් යම් ධ්‍යාන ලබා ගත්තා, බුදුවරයෙක් වෙන්න වරම් ගත්තා, දිව්‍ය ලෝක වල හිටියා වගේ විකාර කියවලා තියෙනවා නේද? සෝම හාමුදුරුවන් ජාති වාදී. අනිත් එක සම්මාන ගන්න රුසියාවට ගියා.සාම්මානයක් ගන්න රුසියාවට ගියා.බෞද්ධ හිමි නමක් මේ වගේ පුහු සම්මාන පස්සේ යන අය නෙවෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉදිද්දී චක්‍රවර්ති රජකම දෙන්න උඹ වගේ දෙකයියෙක්වම හොයාගෙනම අපු එකයි මට තියන ප්‍රශ්නෙ..:lol:
    මම දෙකයියෙක් නෙවෙයි.දෙවි කෙනෙක්.මිහි බට දෙවි කෙනෙක්.ඉතාම දියුණු පිටසක්වල ජීවියෙක් මිසක් දෙකයි පනහේ මානවයෙක් නෙවෙයි ඔයාලා වගේ.නමුත් මම මානව වේශයෙන් පෘථිවිය තුල ඉන්න බව ඇත්ත.ඒ ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමයට හෙල්ප් එකක් දෙන්න.අපි සුපිරිතම බොඩීස් අරගෙන පෘථිවියට බහින්නේ නෑ.සමහර වෙලාවට බහිනවා.ඒ කාර්යය කරපු ගමන් ඒක අත හරිනවා.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බුදුවරයෙක් එ කාලානූරූපිව දහම් දෙසුවා. නමුත් උන් වහන්සේගේ කාලානුරූපික මූලික දේශනා කාලයත් එක්ක විකෘථි කරලා තියෙනවා.ඒ සමන්තභද්‍ර වගේ අය.ඒකනේ බද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය නිසා ධර්ම සංගායනා පවා තිබුනේ. බුදුන් සංසාර්ගයෙන් වැලකෙන්න කියලා දේශනා කලේ නම් නෑ.ඒක දැන් සිල් පද වලත් තියෙනවා.
    බුදුන් වහන්සේ බ්‍රහ්මයන් දෙවියන් ගැන කීවේ මම කියපු දේවල්.නමුත් වෙනස් අයුරකින්.සත්‍යය ව්‍යංගයෙන් කීවේ පිටසක්වල ජීවින් ගැන සහ ඔවුන්ගේ පෘථිවිය ගැන කරන මේ වැඩසටහන හෙලි කරන්න එය කාලය නෙවෙයි.
    අපාය ගැන කීවොත් ඇත්තටම ඔයාලා දිගටම පිටසක්වල ජීවින් පාලනයක් සහිතව මේ ග්‍රහලෝකය තුලම පුනර්භවය කලා.ඩාර්ක් එනර්ජීස් සහ තාරකා නොවන සමහර විශ්වයන් අපායන් ලෙස හඳුන්වන්න පුලුවන්.හැම එකක්මත් නෙවෙයි. අපත් තාරකා නොවන එවැනි භායනක විශ්වයන් තුල ඇර්ති වෙලා පරිණාමය වෙලා එවා තුල සුපිරි පොසිටිව් පරිණාමයක් වෙත අති දුෂ්කර සහිතව ඇතුලු වුන අය.මේවා ගැන මට විස්තරාත්මකව දේන් කියන්න අමාරුයි.තාරකා රජ කෙනෙක්ගේ කාර්යය සත්‍යය ඒලෙසම ඔබට දීමයි.එය තව නොබෝ දිනකින් ඔබලාට අපි දෙනවා.

    මේ තියෙන්නෙ නිලන්ත හෙට්ටිගේ සර් හෙළිකරන අපායෙ විස්තර ටිකක්..මේකෙ පළවෙනියටම තියන කතාවනම් උඹ ගැනම හිතල ලියල වගේ මට පේන්නෙ..:rofl::rofl:

    බුදු දහම විකෘති කරන පුද්ගලයන් ඒ පවෙන් සතර අපායෙහිම උත්පත්තිය ලැබ මිස නිදහස නොලබන බව මෑත කාලයේදී එක් දේවතාවෙක් මවෙත කියා සිටියේය.
    මිනිසුන් දහමෙන් ඈත්වීමට එක් හේතුවක් නම් අපාය බිය නොදැනීමයි. අපාය විශ්වාස නොකිරීමයි. භාවනාවෙන් සිත සමාධිමත් කළ විට අපායෙහි තොරතුරු පැහැදිලිවම දැනගත හැකිය. දැකගත හැකිය. පොළෝ තලයෙන් යට එකක් මත එකක් පිහිටි අපාය භූමි අටක් වෙයි. ඒ අට මැදිකොට තවත් අපාය හතර බැගින් වෙයි. වටේම ඇති අපාය භූමි ඔසුපත් නිරය ලෙස හැඳින්වේ.
    ප‍්‍රධාන නිරය භූමියක තොරතුරු දකිනු රිසිව සිත සමාධිමත් කළෙමි. එවන් එක් නිරයක තොරතුරු මා හට පෙනෙන්නට විය. නිරයෙහි ප‍්‍රධාන කොටස් තුනකි.
    වධකාගාරය, පොත්ගුල සහ විනිශ්චය ශාලාව ඒ කොටස් තුනයි. යමරජු විනිශ්චය ශාලාවෙහි මුලසුන දරයි. වරද කළවුන්ගෙන් ප‍්‍රශ්න අසා ඔවුන් වධයට පැමිණවීම හෝ නිදහස් කර හැරීම යමරජු වෙත පවතින අයිතියකි.
    අපායෙහි පොත්ගුල පිහිටා ඇත්තේ විනිශ්චය ශාලාව පිටුපසිනි. නැතහොත් දකුණු පැත්තෙනි. පොත්ගුලෙහි ලියන්නෝ සහ මෙහෙකරුවෝ වශයෙන් දෙකොටසක් රාජකාරිවල නියැලෙති. මිනිසුන් විසින් සිදුකරන ලද පව්කම් දිවා ? නොබලා ලියා තැබීම ලියන්නන්ට අයිති රාජකාරියයි. යමෙකු අපායට අලූතින් ගෙන ආ විට මෙහෙකරුවන්ට කාර්ය බහුල වේ. කළු පැහැති කෘශ වූ ශරීරයෙන් යුක්ත මෙහෙකරුවෝ එකිනෙකාට දත් විළිස්සා ගනිමින් පොත් තේරීමෙහි යෙදෙති.
    නිරයෙහි වධක භූමිය දැවැන්ත චතුරස‍්‍රාකාර ශාලාවකි. එහි සතර කොනේ සුවිසල් කවුළු දෙක බැගින් වෙයි. ගින්දර මුසුවූ සුළංරැුල් ඒ කවුළු තුළින් වධක භූමිය වෙත ඇතුළු වෙයි. එක් පසෙකින් ඇතුළුවන ගිනි සුළඟ නිරිසතුන් දවාගෙන අනෙක් කොන දක්වාම පැතිරෙයි. ගිනි සුළඟට මැදිවූ නිරිසත්තු කිසිවක් කර කියාගත නොහැකිව විලාප නගති. වධකාගාරයේ කටයුතු පාලනය කරන පිරිස් නිරය පාලක නම්වෙති. නිරය පාලක තනතුර දරන සත්දෙනෙකු පමණ වරකට රාජකාරිවල නියුතුවෙති.
    බොහෝ පව්කම් කරන පිරිස් මරණාසන්න වෙත්ම අපාය පාලකයෝ යුහුසුළුව ක‍්‍රියාකරති. ඔවුහු මරණාසන්න පුද්ගලයා රැුගෙන යාමට යමපල්ලන් මනුලොවට එවති. යමපල්ලන්ට පාර පෙන්වනුයේ යමබල්ලන් විසිනි. යමබල්ලන්ගේ සහය නොමැතිව ආ මඟ සොයාගැනීම යමපල්ලන්ට දුෂ්කරය. යමපල්ලෝ මරණාසන්න පුද්ගලයා වටේ
    රැස්වී සිට ඔහුව කර්මයේ යොත්වලින් බඳිති. ඔහු මළපසු වධ දෙමින් යමබල්ලන් පෙරටු කොට නිරය වෙත කැඳවාගෙන යති. එලෙස නිරයට රැගෙන එන අය ඊළඟට යොමු කෙරෙනුයේ විනිශ්චාසනය වෙතය. යමරජු නම් පොත පිරික්සා ඉතා සාධාරණ තීරණයක් දෙයි. එබැවින් ඔහු ධර්මරාජ නමින්ද හැඳින්වෙයි.
    බෝසත්වරුන්ට වුව අපායෙන් ගැලවීමක් නොමැත්තේය. මතු මහා ශ‍්‍රාවකයකුව පිරිනිවන් පෑමට නියත විවරණ ලැබ සිටි බෝසත්වරයෙක් මිනිස් ලොවදී සිදුකළ පාප කර්මයක විපාක ලෙස අපායෙහි වැටෙන අයුරු මම දුටුවෙමි. ඒ බෝසත්වරයා පෙර කල බුදුසසුන බේරා ගැනීම උදෙසා පරසතුරන්ට එරෙහිව යුදවැදී සිටියේය. හෙතෙම තමාට යටත්වූ අයකු අනුකම්පාව යදිමින් සිටියදීම හිසගසා මරා දැමීය. ඒ කළ පවෙන් බෝසත්වරයා මරණින් මතු අපායෙහි උපන්නේය. එනමුදු ඔහු අපාගතව දුක්විඳවන කාලය තුළදී පිරිනිවන් පෑමට නියත විවරණ ලැබ සිටි බැවින් වධයට ලක්නොකර ආපසු හරවා එවනු ලැබීය.
    තවද මිනිස් ලොව තතු දැන නිරයට ගොස් වාර්තා කිරීමේ රාජකාරිය භාර නිලධාරී පිරිසක්ද අපායෙහි වෙති. ඔවුහු කටුපුල්ලේ නම්වෙති. කටුපුල්ලේ තනතුර වර්තමාන පොලිස් රාජකාරියට සමානය. කටුපුල්ලේ නිලධාරීහු තම වැයික්කි පුරා සිටින
    නිරයගාමී පුද්ගලයන් සොයා විශේෂ සලකුණු යොදති. එවිට යමපල්ලන්ට ඔවුන් තෝරාබේරා ගැනීම පහසුවේ. මා අපායෙහි සමහර තොරතුරු සපයා ගත්තේ කටුපුල්ලේ තනතුර දරන අමනුෂ්‍යයකුගෙනි.
     
    මේවා සුරංගනා කතා.එහෙම කල්ප ගනන් වේදනා දීලා ඇස්ට්‍රල් පරිණාමයක් වන්නේ නෑ.ඒකට ඕන පරිසරය හදන්න ඕන.සූර්ය ශක්තිය පොසිටිව් ඇස්ට්‍රල් පරිණාමයට ලොකු ප්‍රභවයක්. ලයිට් එනර්ජීස් පොසිටිව් එවොලූෂන් එකට හොඳයි.ඔයාලගේ ස්නායු පද්ධතිය නිර්මානය කරලා තියෙන්නේ ඔයාලගේ ආරක්ෂාවට සහ ජීවය පවත්වාගෙන යාමට සහය වෙන්නයි.එමගින් ඔයාලගේ මිය නොයන ඇස්ට්‍රල් බොඩි එක සෙමින් පරිණාමය කිරීමටයි.එහෙම නැතිව ඒවා උත්තේජනය (ස්ටිමියුලේට්) කරලා කල්ප ගනන් වේදනා දෙන්න නෙවෙයි.
    හුඟක් ආගම් මානවයන්ගේ ස්නායු පද්ධතිය පදනම් කරගෙන ලියපු විකාර.මේ වගේ කිසිම සාධකයක් නැති ගල් පැලෙන බොරු කියලා මිනිසුන්ව බ්‍රේන් වොෂ් කරන එකනේ හූන්ගක් ආගම් කරන්නේ.
    නමුත් සත්‍ය තත්වය 2012 වසර තුල හෙලි කීරීම තාරකා නායකයෙක්ගේ වගකීමක්.එය සාධක සාක්ෂි ඇතිව දෙනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම දෙකයියෙක් නෙවෙයි.දෙවි කෙනෙක්.මිහි බට දෙවි කෙනෙක්.ඉතාම දියුණු පිටසක්වල ජීවියෙක් මිසක් දෙකයි පනහේ මානවයෙක් නෙවෙයි ඔයාලා වගේ.නමුත් මම මානව වේශයෙන් පෘථිවිය තුල ඉන්න බව ඇත්ත.ඒ ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමයට හෙල්ප් එකක් දෙන්න.අපි සුපිරිතම බොඩීස් අරගෙන පෘථිවියට බහින්නේ නෑ.සමහර වෙලාවට බහිනවා.ඒ කාර්යය කරපු ගමන් ඒක අත හරිනවා.

    Worship_9TRHEA.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආගම් අද අපායවල් වලට, මරනයෙන් මතු යන තැන ගැන බියට පත් නිවට මානවයන්ගේ ගංජා බීඩිය බවට පත් වෙලා.ඒ වගේම ආගම් වර්ග වාදය බෙදීම වැඩි කරන පරමානුක අවියක් බවටත් පත් වෙලා.මේක නිසා පිටසක්වල ජීවින් ආගම් වලින් හඳුන්වා දුන් මූලික අරමුන වෙනුවට නෙගටිව් ශක්තිය වඩවන මෙවලමක් බවට එය පත් වෙනවා.ඉතින් මේ ත්ත්වය තවත් පිටසක්වල ජීවින් වන අපිට බලාගෙන ඉන්න අපහසුයි.ඒ වගේම මානවයන් අද පෘථිවියට කරන විශාල පරිසර හානිය ගැනත් පිටසක්වල ජීවීන් දැඩි කලකිරීමකින් සිටින්නේ.මේ තත්වය තුල සියලූම මානව නායකයන් 2012 වසර තුල විශ්‍රාම ගන්වමින් පිටසක්වල නායකත්වයෙන් අලුත් යුගය ඇරඹීම නියතයක්.තව දුරටත් ඇස්ට්‍රල් පරිණාමය සඳහා ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ තියෙන බොඩීස් පෘථිවියට එවන එක භයානකයි.මේ අනුව වඩාත් බුද්ධිමත් පිටසක්වල නායකත්වයේ ආගමනය 2012 වසර තුල සිදු වෙනවා.
    (star leader 12.15pm 05/08/2012)
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    තව දුරටත් ඇස්ට්‍රල් පරිණාමය සඳහා ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ තියෙන බොඩීස් පෘථිවියට එවන එක භයානකයි.මේ අනුව වඩාත් බුද්ධිමත් පිටසක්වල නායකත්වයේ ආගමනය 2012 වසර තුල සිදු වෙනවා.
    (star leader 12.15pm 05/08/2012)

    Ithin machan kee daahak dawasakata podi un upadinawada? eka nawaththanna kohomada??

    macha Den SL da inne? 12.15 pm?? oya mehe time zone ekane?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ithin machan kee daahak dawasakata podi un upadinawada? eka nawaththanna kohomada??

    macha Den SL da inne? 12.15 pm?? oya mehe time zone ekane?

    ඒක නිසා තමයි 2012 වසර තුල ඒකට සුදුසු පසුබිම හදන්නේ.නව යුගය තුල වසර සීයක් පමන ලමයී හදන්න පුලුවන්.ඊට පස්සේ කෘතිමව නිෂ්පාදනය කරලා දෙන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2013 hama deyakma apita nikan labenawada ?

    ඔව්.හැබයි නිකන් ඉන්න බෑ. යම් වැඩක් ඔයාලට ලැබෙනවා.ඒක අධ්‍යාපනය සහ සමාජ සේවාවත්මක ජොබ් එකක්.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔව්.හැබයි නිකන් ඉන්න බෑ. යම් වැඩක් ඔයාලට ලැබෙනවා.ඒක අධ්‍යාපනය සහ සමාජ සේවාවත්මක ජොබ් එකක්.

    monawada karanne thiyenne humanslata
     
    Status
    Not open for further replies.