-11 සිට +14 දක්වා ..

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ඔලිම්පික් තරඟ කාලසටහන බලද්දී ඇති වුන ප්‍රශ්නයක් තමයි අපේ වෙලාවට ඒක හරවා ගන්න එක . :frown::frown: ඔලිම්පික් කාලසටහන දාලා තියෙන්නේ බ්‍රිතාන්‍ය වේලාවෙන් . ඒ කියන්නේ BST (British summer time) එකෙන් . :nerd::nerd:

    British summer time එක පාවිච්ච් කරන්නේ බ්‍රිතාන්‍යයේ summer මාස වල විතරයි . අනෙක් මස වල පාවිච්ච් කරන්නේ GMT (Greenwich mean time) එක . GMT තමයි ලෝකයේ සම්මත වෙලාව . GMT එක UTC (Coordinated Universal Time) කියලත් හදුන්වනවා
    . :yes::yes:

    Code:
    [SIZE=5]BST = GMT+1[/SIZE]
    BST time එක එන්නේ GMT එකට පැයක් එකතු කලාම. :nerd::nerd:

    ලංකාව පිහිටලා තියෙන්නේ GMT+5 time zone එකේ දකුණු පැත්තට වෙන්න . ඒ නිසා සම්මත කරගෙන තියෙන කාල පරතරය +5.30

    gmt_6.jpg


    එතකොට BST සහ ලංකාවේ වෙලාව අතර වෙනස පැය +4.30 ( තේරුණා නේද ? :dull: )

    Code:
    [SIZE=5]Sri lankan time = GMT+5.30[/SIZE][SIZE=5]
    Sri lankan time = BST+4.30[/SIZE]

    Olympic එකේ තියෙන තරගයක්‌ අ‍පේ වේලාවෙන් කීයට ද තියෙන්නේ බලාගන්න කරන්න ඕනි පැය 4.30 එකතු කරන එක .

    :yes::yes::yes::yes:

    අනෙක් අයටත් දැනගන්න "BUMP" එකක් දාල යන්න
     
    • Like
    Reactions: djtek and Wild-EYE

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    ochchara karadara wenna ona na google.lk wala event eka search karanna right hand side eka welawath ekka watei

    okafcp.png
     
    Last edited: