ඔලිම්පික් තරඟ කාලසටහන බලද්දී ඇති වුන ප්‍රශ්නයක් තමයි අපේ වෙලාවට ඒක හරවා ගන්න එක . 
ඔලිම්පික් කාලසටහන දාලා තියෙන්නේ බ්‍රිතාන්‍ය වේලාවෙන් . ඒ කියන්නේ BST (British summer time) එකෙන් . 

British summer time එක පාවිච්ච් කරන්නේ බ්‍රිතාන්‍යයේ summer මාස වල විතරයි . අනෙක් මස වල පාවිච්ච් කරන්නේ GMT (Greenwich mean time) එක . GMT තමයි ලෝකයේ සම්මත වෙලාව . GMT එක UTC (Coordinated Universal Time) කියලත් හදුන්වනවා .

BST time එක එන්නේ GMT එකට පැයක් එකතු කලාම. 

ලංකාව පිහිටලා තියෙන්නේ GMT+5 time zone එකේ දකුණු පැත්තට වෙන්න . ඒ නිසා සම්මත කරගෙන තියෙන කාල පරතරය +5.30
එතකොට BST සහ ලංකාවේ වෙලාව අතර වෙනස පැය +4.30 ( තේරුණා නේද ?
)
Olympic එකේ තියෙන තරගයක් අපේ වේලාවෙන් කීයට ද තියෙන්නේ බලාගන්න කරන්න ඕනි පැය 4.30 එකතු කරන එක .

අනෙක් අයටත් දැනගන්න "BUMP" එකක් දාල යන්න

ඔලිම්පික් කාලසටහන දාලා තියෙන්නේ බ්‍රිතාන්‍ය වේලාවෙන් . ඒ කියන්නේ BST (British summer time) එකෙන් . 

British summer time එක පාවිච්ච් කරන්නේ බ්‍රිතාන්‍යයේ summer මාස වල විතරයි . අනෙක් මස වල පාවිච්ච් කරන්නේ GMT (Greenwich mean time) එක . GMT තමයි ලෝකයේ සම්මත වෙලාව . GMT එක UTC (Coordinated Universal Time) කියලත් හදුන්වනවා .

Code:
[SIZE=5]BST = GMT+1[/SIZE]

ලංකාව පිහිටලා තියෙන්නේ GMT+5 time zone එකේ දකුණු පැත්තට වෙන්න . ඒ නිසා සම්මත කරගෙන තියෙන කාල පරතරය +5.30
එතකොට BST සහ ලංකාවේ වෙලාව අතර වෙනස පැය +4.30 ( තේරුණා නේද ?
)
Code:
[SIZE=5]Sri lankan time = GMT+5.30[/SIZE][SIZE=5]
Sri lankan time = BST+4.30[/SIZE]