33000W lajja nadda yako

33000W

Member
ගනන් ගන්ඩ එපා මචෝ ,,,,,,,,
දැන් බල්ලෝ හැම තැනම රෙනවා
ඔව් බන්. මම ඔය සීන් එක නිසා එක පාරක් එළකිරි එක එපා වෙලත් හිටිය. එත් ඔය වගේ උන් අපි කොහේ ගියත් ඉන්නවා. ඒක නිසා උන් මගැරල යන එක තේරුමක් නැති වැඩක්:no:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන්. මම ඔය සීන් එක නිසා එක පාරක් එළකිරි එක එපා වෙලත් හිටිය. එත් ඔය වගේ උන් අපි කොහේ ගියත් ඉන්නවා. ඒක නිසා උන් මගැරල යන එක තේරුමක් නැති වැඩක්:no:
    :love::love::love:
    ඕක ඉතින් ලංකාවේ බලු හැතිකරයේ පුරුද්දනේ මචෝ ,,,,,,,,,,,,
    ගනන් ගන්ඩ එපා මචන්
    පල ඇති රුකටනේ ගල් වදින්නේ
     
    33000W

    Member
    :love::love::love:
    ඕක ඉතින් ලංකාවේ බලු හැතිකරයේ පුරුද්දනේ මචෝ ,,,,,,,,,,,,
    ගනන් ගන්ඩ එපා මචන්
    පල ඇති රුකටනේ ගල් වදින්නේ
    සිරාවටම මචන්:yes:. මුන් කියන කතා අපි හිතට ගන්න හොද නෑ:no:. එක අතකින් මුන් එක්ක කතා කරන එකත් මෝඩ වැඩක් මොකද මුන් කවදාවත් වැරැද්ද පිළිගන්නෙ නැහැ. වැරැද්ද පෙන්නල දෙන්න පුළුවන් උනුත් ඉන්නව බැරි උනුත් ඉන්නව. මොනව කරන්නද උන්ගෙ කරුමේ තමයි