යටි හිත!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    meke mona wage deyakda hithanan ona..hithen wena deyak ganda??man kettu wenna wage ewa hithuwata weyda??

    මේකෙන් ප්‍රයෝජන ගැනීම අසීමිත බවට ආසන්‍යයයි!
    ඕනෙම භෞතික දෙයක්, තත්වයක් මේකෙන් ලබා ගන්න පුලුවන්!
    අවශ්‍ය වෙන්නේ '..wage ewa hithuwata weyda??' කියල සැක ඇති නොකරගෙන මේ ක්‍රමය ගැන, ඔයාගෙ හිත ගැන 100%ක් විශ්වාසය තියාගනිමින් ක්‍රියාත්මක වීමයි!
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේකෙන් ප්‍රයෝජන ගැනීම අසීමිත බවට ආසන්‍යයයි!
    ඕනෙම භෞතික දෙයක්, තත්වයක් මේකෙන් ලබා ගන්න පුලුවන්!
    අවශ්‍ය වෙන්නේ '..wage ewa hithuwata weyda??' කියල සැක ඇති නොකරගෙන මේ ක්‍රමය ගැන, ඔයාගෙ හිත ගැන 100%ක් විශ්වාසය තියාගනිමින් ක්‍රියාත්මක වීමයි!

    ok ehenam hithala balanamko..:)
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    සන්තෝසයි, අත්දැකීමෙන් කතා කරන කෙනෙක්ව දැන ගන්න ලැබීම!

    උසස් පෙළ කරන කාලේ ඉගෙනිඉම්ට අවශ්‍ය මානසික මට්ටම හදාගන්න මම අත්හදා බැලුව යටිසිතේ පොඩි අබ්යාස ..අත්දුටුවයි, -මට විශ්ව විද්‍යාලයට යන්න මගේ යටි සිත ගොඩක් උදවු උනා.
     
    • Like
    Reactions: slash4u

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    උසස් පෙළ කරන කාලේ ඉගෙනිඉම්ට අවශ්‍ය මානසික මට්ටම හදාගන්න මම අත්හදා බැලුව යටිසිතේ පොඩි අබ්යාස ..අත්දුටුවයි, -මට විශ්ව විද්‍යාලයට යන්න මගේ යටි සිත ගොඩක් උදවු උනා.

    ඔය තියෙන්නෙ!
    ජය වේවා!
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    උසස් පෙළ කරන කාලේ ඉගෙනිඉම්ට අවශ්‍ය මානසික මට්ටම හදාගන්න මම අත්හදා බැලුව යටිසිතේ පොඩි අබ්යාස ..අත්දුටුවයි, -මට විශ්ව විද්‍යාලයට යන්න මගේ යටි සිත ගොඩක් උදවු උනා.
    wow! :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මම කැම්පස් එකක ෆයිනල් ඉයර් ඉන්නෙ,:rolleyes:මේ පාර සබ්ජෙක්ට්ස් ටික ගොඩ දැම්මෙ ඔහොම තමයි,ලියපු ලිවිල්ලට සබ්ජෙක්ට් දෙකක් ඩවුන් වෙන්න ඕන අනිවා,:nerd:ඒත් මම ඒක අමතක කරලා හැමදාම හැම තිස්සෙම හිතන්න ගත්ත රිසල්ට් දාපු දවසට මට ලැබෙන රිසල්ට් එක ගැන,:rolleyes:ඒ කියන්නෙ සබ්ජෙක්ට් 4ම පාස් කියන එක,:cool:ඒ වගේම හරියටම මම මාසයක් විතර ඕක කරා,වැඩේ හරි බොලේ 4ම ගොඩ :shocked::yes::yes::yes::D
     
    • Like
    Reactions: king_pandukabaya

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මම කැම්පස් එකක ෆයිනල් ඉයර් ඉන්නෙ,:rolleyes:මේ පාර සබ්ජෙක්ට්ස් ටික ගොඩ දැම්මෙ ඔහොම තමයි,ලියපු ලිවිල්ලට සබ්ජෙක්ට් දෙකක් ඩවුන් වෙන්න ඕන අනිවා,:nerd:ඒත් මම ඒක අමතක කරලා හැමදාම හැම තිස්සෙම හිතන්න ගත්ත රිසල්ට් දාපු දවසට මට ලැබෙන රිසල්ට් එක ගැන,:rolleyes:ඒ කියන්නෙ සබ්ජෙක්ට් 4ම පාස් කියන එක,:cool:ඒ වගේම හරියටම මම මාසයක් විතර ඕක කරා,වැඩේ හරි බොලේ 4ම ගොඩ :shocked::yes::yes::yes::D

    තොරතුරු ලබා දී දිරි ගැන්නුවාට ස්තූතියි!