

ෂා මරු මචන්. මම හිතුවේ උබල night එකකුත් ඉන්න ඇති කියල.
කට්ටියගේ නම් ටික දාපු එක ලොකු දෙයක්. සිගිරි ගමනේදී එක මම අහන්න හිටියේ එත් බැරිඋනා.(2012 ගිය ගමන) මොකද මට විශේෂයෙන් දිලුමව බලාගන්න ඕනේ උනා.
thx මචන්. උබලගේ ආතල් එක අපිත් එක්කත් බෙදාගත්තට.
තවත් මේ වගේ ගමනකට ආසිරි....

මොකෝ දිලුමා?![]()


අයි මචන් මේ ලගදි උබල සිගිරි ගියේ. දිලුමට නේද උබලත් එක්ක යන්න බැරි උනේ? train එක මිස් උන නිසා. පස්සේ තනියම ආව කිව්වේ.
අපිනම් ඔහොම වෙලාවට කරන්නේ දමල ගහල නිකන් ඉන්න එකනේ. එකයි මම ඇහුවේ.![]()

මේ ගමන ගියේ සඳරුවන් කුඩාහෙට්ටි ල එක්කද ?![]()

machan photos penne nahane ban.... solution ekak deepan..