2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    this thread could be the highest hits among non sticky threads in 2012.
    මේ ත්‍රෙඩ් එකට සහය දුන්න මානවයන්ට ස්තූති කරන්න ඕන.පිටසක්වල ජීවින්ගෙනුත් සපෝට් එකක් ලැබුනාඇත්තටම මේක තමයි පිටසක්වල ජීවීන්ම පටන් ගත්ත එකම ත්‍රෙඩ් එක. පිටසක්වල ජීවීන් මේ ත්‍රෙඩ් එක කියවනවා ආශාවෙන්.ඒ වගේම ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ මානවයන්ට තාක්ෂනිකව යම් පනිවුඩයක් යවන එක තම්යි මේ ත්‍රෙඩ් එකේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක වුනේ.

    ඈ බං පිට-සක්වලයෝ මේ ත්රෙඅඩ් එක බලන්නේ වින්ඩෝස් දුවන කම්පුටර් එකකින් ද නැතිනම් එකේ තියෙන්නේ ලිනුක්ස් වගේ එකක් ද ?

    සිංහල යුනිකෝඩ් තියේද ?

    යුනිටියේන් පාර්ට්ස් අරන් අස්සෙම්බ්ල් කරපු එකක් වෙන්න ඇති...

    කව්ද බං උන්ට නෙට් කනෙක්ෂන් දෙන්නේ ? එස්.එල්.ටි ? චාලොග් ?

    මචං වෙන්න ස්ටාර් ලීඩර් තුමා, අනිවා ඕකුන්ට කියහන් හොදවයින් වයිරස් ගාර්ඩ් එකක් දාගන්න කියල.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    එකනේ මම ස්ටාර් ලීඩර් වෙන්නේ පිටසක්වල ජීවීන් ආවට පස්සේ කියන්නේ.සාක්ෂි දෙන්න බැරිනම් මම ස්ටාර් ලීඩර් විදිහට ප්‍රසිද්ධ වෙන්න යන්නේ නෑ.

    කෝ බන් උබේ ඔය සාක්ෂි..:lol::lol::lol::lol::lol::lol::lol:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මචන් මු කිසිම ප්‍රශ්නයකට හරියට උත්තර දෙන්නේ නැ නේ බන්.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මට නම් මේ මුගේ බොරු අහල ඇතිවෙලා තියෙන්නේ. මොකද කියන්නේ thread එක close කරමුද?
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ජෝතිශය විකෘති වෙලා තියෙන්නේ නේද? ඒක නිසා ජෝතිෂය කියන්නේ බොරුවක්
    කියන එකක්වත් හරියන්නේ නෑ නේද?
    රවනා රජතුමාට ජෝතිශය ඕන නෑ.පිටසක්වල ජීවියෙක් නිසා එතුමා වෙන දේවල් දැනගෙන හිටියා.නමුත් ඔහු කරේ එය තාරකා පිහිටීම මගින් අනාවැකි කියනවා කියලා පෙන්නපු එකයි.

    ඇත්තටම උබ රාවනා රජතුමා නම් උබ කියන්න ඕන මගේ අතීත කලේ කියලනේ, මොකද උබත් රාවනා රජතුමා කියල ආමන්ත්‍රණය කරන්නේ.?
    ඇයි උබ "ඔහු" කියල කියන්නේ.? මොකද උබ රාවනා රජු නෙමෙයිද ?
    යකෝ බොරුවක්වත් හරියට කියපන් බොරු කියල කාටවත් ඔප්පු කරන්න බැරිවෙන්න. මොකද කවුරුහරි එක බොරු කියල ඔප්පු කරොත් තෝ ලජ්ජවෙනවා. දැන් මොකද කියන්නේ. තොට ලැජ්ජාවක් තියේනම් පිලිගනින්.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    සායි බබා ලංකාවේ ඉන්න එලියන්ත වයිට්ගේ සපෝට් එක ඉල්ලලා තියෙනවා.
    උබ කොහොමද මේක ඔප්පු කරන්නේ???
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මට පෙන්නේ මු O/L ෆිල් වෙලා ගෙදර ඉන්න එකෙක්ද කොහෙද???
    නිකන් අපේ කලේ කනවා...
    උබ පුලුවන්නම් එක අත්තක්වත් කියපන්කො බන් අපේ හිත හැදෙන්න.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඈ බං පිට-සක්වලයෝ මේ ත්රෙඅඩ් එක බලන්නේ වින්ඩෝස් දුවන කම්පුටර් එකකින් ද නැතිනම් එකේ තියෙන්නේ ලිනුක්ස් වගේ එකක් ද ?

    සිංහල යුනිකෝඩ් තියේද ?

    යුනිටියේන් පාර්ට්ස් අරන් අස්සෙම්බ්ල් කරපු එකක් වෙන්න ඇති...

    කව්ද බං උන්ට නෙට් කනෙක්ෂන් දෙන්නේ ? එස්.එල්.ටි ? චාලොග් ?

    මචං වෙන්න ස්ටාර් ලීඩර් තුමා, අනිවා ඕකුන්ට කියහන් හොදවයින් වයිරස් ගාර්ඩ් එකක් දාගන්න කියල.

    පට්ට පට පට ...:lol::lol::lol::lol::lol:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මුගේ මෙච්චර රෙදි ගැලවිලත් තාම මු මේ thread එක continue කරනවනේ..
    එකත් එකටම මු අංගොඩ dial එකක්ද කොහෙද.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ කොහොමද මේක ඔප්පු කරන්නේ???

    scaled.php
     
    Last edited:

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    යකෝ මේවගේ website එකක ඕන එක්කෙට ඕන දෙයක් දාන්න පුළුවන්නේ . පුලුවන්නම් විශ්වාස කරන්න පුළුවන් website එකක් දාපන්.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇත්තටම උබ රාවනා රජතුමා නම් උබ කියන්න ඕන මගේ අතීත කලේ කියලනේ, මොකද උබත් රාවනා රජතුමා කියල ආමන්ත්‍රණය කරන්නේ.?
    ඇයි උබ "ඔහු" කියල කියන්නේ.? මොකද උබ රාවනා රජු නෙමෙයිද ?
    යකෝ බොරුවක්වත් හරියට කියපන් බොරු කියල කාටවත් ඔප්පු කරන්න බැරිවෙන්න. මොකද කවුරුහරි එක බොරු කියල ඔප්පු කරොත් තෝ ලජ්ජවෙනවා. දැන් මොකද කියන්නේ. තොට ලැජ්ජාවක් තියේනම් පිලිගනින්.

    ඇත්ත යම් දුරකට.එකම මමත්වය.නමුත් වෙනස් බොඩීස් දැනුම සහ අරමුනු.
    ඒ වුනාට තමන්ගේ පසුගිය ආත්මයන් වලට ඔහු කියන එක ප්‍රශ්නයක් නැත.ඒකට හේතුව ඒ ඔබ වුනාට බොඩි එක වෙනස්.ඥානයන් වෙනස්.
    ඔහු කියන්නෙත් රාවනාට. He කියන එක තමයි හීය කියලා කියන්නේ.රාවනාට බලගතු දුන්නක් තිබුනා.ඒක නිසා රවනාට he කියලා අමතලා ඇත.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් මු කිසිම ප්‍රශ්නයකට හරියට උත්තර දෙන්නේ නැ නේ බන්.
    හැම ප්‍රශ්නයකට නියමෙට උත්තර දීලා තියෙන්නේ
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාමා කියන්නේ නිකන්ම නිකන් මිනිහෙක් මිසක් පිටසක්වල ජීවියෙක් නෙවෙයි.සීතාව ගින්නට දාපු මානවයෙක්. බ්‍රහ්මයන් ලෝකය හැදුවට විෂ්ණු කියලා කෙනෙකුට විශ්වය පාලනය කරන්න දීලා නැත.එහෙම පිටසක්වල ජීවීන් නැත.
     
    Last edited:

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    හැම ප්‍රශ්නයකට නියමෙට උත්තර දීලා තියෙන්නේ
    අකෝ අපි අහපු ප්‍රශ්න කොච්චර තියෙනවද? තව pages හතරක් පහක් back යනකන් මම අහපුව තියෙනවා. හොඳට බලපන් උබ උත්තර දුන්නද කියල.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    රාමා කියන්නේ නිකන්ම නිකන් මිනිහෙක් මිසක් පිටසක්වල ජීවියෙක් නෙවෙයි.සීතාව ගින්නට දාපු පාහර බල්ලෙක්. බ්‍රහ්මයන් ලෝකය හැදුවට විෂ්ණු කියලා එකෙකුට විශ්වය පාලනය කරන්න දීලා නැත.එහෙම පිටසක්වල ජීවීන් නැත.

    අම්මට උඩු. උබ අනිත් අයට සංවරව කතාකරන්න කියල උබ සිරාවටම සංවරව කතාකරනවනේ. අනේ නිකන් පලයන් යකෝ යන්න.
     
    Status
    Not open for further replies.