මෙන්න මම නැති වෙලාවේ මට මඩ ගහල...........
![]()

මේ බ්රහස්පතින්දා ගිහිල්ල එන්න යන්න ඕනේ බන්..............සිකුරාදා මේ වැඩේ හින්ද ආයේ එන්න ඉන්නේ.........තංගල්ල - කොළඹ
![]()



මෙන්න මම වැරද්දක් කරලලු............කාලා ඇවිල්ලා මම උඹව අල්ලගන්නම්. හිටු!![]()


වරෙන් වරෙන් යමු.........අනේ අනේ මටත් ටිකට් එකා...................ක් අපිත් අසයි මැච් බලන්න...


කෝ ඉතින් ලොකු අයියා ටිකට් එක්ක දෙන්න එපායැ යන්න...වරෙන් වරෙන් යමු.........![]()

දෙයි දෙයි ඉවසන්න වෙනවා බන්..........කෝ ඉතින් ලොකු අයියා ටිකට් එක්ක දෙන්න එපායැ යන්න...![]()


anuru මේ ළගදි මාතර ආවා මම........උබට කෝල් කළාට answer කලේ නැනේ...........

අනේ අනේ මටත් ටිකට් එකා...................ක් අපිත් අසයි මැච් බලන්න...
මේ බ්රහස්පතින්දා ගිහිල්ල එන්න යන්න ඕනේ බන්..............සිකුරාදා මේ වැඩේ හින්ද ආයේ එන්න ඉන්නේ.........![]()


matath one habai ekak nan wadak ne, thaniyama yanna be ne???????????????????????
