පොඩ්ඩක් මුණ බලන්න හැදුවේ.........කොහෙද නැනේ.........හොඳ වෙලාවට ආන්සර් නොකරේ![]()
ලොකු අයියා අපිටත් ටිකට් එකක් දේවිද දන්නේ නැනේ..???![]()
නියම idea එක.....කීයටද train තියෙන්නේ කියපන්කො...........බ්රහස්පතින්දා ගිහිල්ල එදා හවසම ගෙදර එන්න ඉන්නේ...........තංගල්ල - කොළඹ නිකන් ගෙදර වගේ නේ
කෝච්චියේ මාතරට ගිහින් බස් එකේ පලයං![]()
පොඩ්ඩක් මුණ බලන්න හැදුවේ.........කොහෙද නැනේ.........

anuru මේ ළගදි මාතර ආවා මම........උබට කෝල් කළාට answer කලේ නැනේ...........
koheda awe uba mataraනියම idea එක.....කීයටද train තියෙන්නේ කියපන්කො...........බ්රහස්පතින්දා ගිහිල්ල එදා හවසම ගෙදර එන්න ඉන්නේ...........

thread එකට වෙලා ඉමු බන්.........එතකොටවත් දෙයි නේ........ලොකු අයියා අපිටත් ටිකට් එකක් දේවිද දන්නේ නැනේ..???![]()
එදා මාමණ්ඩිය බාල්දිය දැම්ම බන්........අපරාදේ........මොකෝ උඹ තව ගුටි කන්න එකෙක් හොයනවාද?![]()


තංගල්ල - කොළඹ නිකන් ගෙදර වගේ නේ
කෝච්චියේ මාතරට ගිහින් බස් එකේ පලයං![]()



koheda awe uba matara

මම තංගල්ලේ පදිංචියට ආවනේ බන්....![]()


Gamaka kamakda manda 
ohoma ba wisthara athuwama kiyahan, mokada lagama inna ape diha thama duwan enna wenne 

ඒ වැඩේ හොදය්..........මේ වැඩේ හින්ද සිකුරාදා හම්බවෙන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ.........අපරාදේ..........ඒකනේ කියන්නේ![]()
![]()

