Free Tickets to SLPL Matches and Opening Ceremony!

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    තංගල්ල - කොළඹ නිකන් ගෙදර වගේ නේ ;)
    කෝච්චියේ මාතරට ගිහින් බස් එකේ පලයං :rolleyes:
    නියම idea එක.....කීයටද train තියෙන්නේ කියපන්කො...........බ්‍රහස්පතින්දා ගිහිල්ල එදා හවසම ගෙදර එන්න ඉන්නේ...........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියම idea එක.....කීයටද train තියෙන්නේ කියපන්කො...........බ්‍රහස්පතින්දා ගිහිල්ල එදා හවසම ගෙදර එන්න ඉන්නේ...........

    ඒකනේ කියන්නේ ;) :rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒකනේ කියන්නේ ;) :rofl:
    ඒ වැඩේ හොදය්..........මේ වැඩේ හින්ද සිකුරාදා හම්බවෙන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ.........අපරාදේ..........:(:(