අඩේ චාමික අයියත් එනවා නම් එළනේ... ෆන් ලෝකයයි...![]()



උදේ මම bus එකේ ඉස්සරහ හොද එකා වගේ ගියා.........හවස තමය් හම්බවෙන්න පුළුවන් උනේ.........
Itin.. Umba bus eke langinwath giye nadda?


නෑ නෑ ඒක නෙමෙය්............මේක වෙන එකක්.........campus එකේ හම්බුනා දවසක සිද්දිය කියන්නන්කෝ.........![]()


අපේ පැත්තේ කෙල්ලෙක් බන්.........බලද්දී ඒකිට කොල්ලෙක් ඉන්නවා..........දැන් ගොඩක් දවස් ඒක.......E mokadda e siddiya?
දැන් මම හොද ළමයෙක් වෙලා ඉන්නේ........කෙල්ලෙක් දිහා තියා ඇන්ටි කෙනෙක් දිහාවත් ඇහැක් ඇරලා බලන්නේ නෑ.........aaaa ehema waren, ubata ahak arala balanna denne na ehe kellek diha![]()


දැන් ඉතින් සති දෙකකට සැරයක්වත් ඔහේ තමය්.........ආවා වෙලාවක කියන්නන්කෝ.........Hoda hoda me paththe enawa nan kiyahan, me dawas wala gedara thama inne, habai guti kanna nan mama na onna![]()


අහ්! එව්වද... ගාල්ලේ නම් මැච් බලලා බලලා ඇති වෙලා බන්...තවම නෑ. මම මේ කීවේ ගාල්ලේ ඒවා!![]()
නිකම් ලිං මැඩියෝ වගේ...
