2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
එතකොට උබ කතරගම දෙවියන් ගැන කියන්නේ මොකක්ද?
 
Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Naya..

    ඇත්ත යම් දුරකට.එකම මමත්වය.නමුත් වෙනස් බොඩීස් දැනුම සහ අරමුනු.
    ඒ වුනාට තමන්ගේ පසුගිය ආත්මයන් වලට ඔහු කියන එක ප්‍රශ්නයක් නැත.ඒකට හේතුව ඒ ඔබ වුනාට බොඩි එක වෙනස්.ඥානයන් වෙනස්.
    ඔහු කියන්නෙත් රාවනාට. He කියන එක තමයි හීය කියලා කියන්නේ.රාවනාට බලගතු දුන්නක් තිබුනා.ඒක නිසා රවනාට he කියලා අමතලා ඇත.

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට උබ කතරගම දෙවියන් ගැන කියන්නේ මොකක්ද?
    කතරගම දෙවියන් කියන්නේ මගේ එක ස්වරූපයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අම්මට උඩු. උබ අනිත් අයට සංවරව කතාකරන්න කියල උබ සිරාවටම සංවරව කතාකරනවනේ. අනේ නිකන් පලයන් යකෝ යන්න.

    දෙවිවරු දෙවිවරු බැනගත්තට ප්‍රශ්නයක් නෑ.:Dරාමා කියන්නේ දෙවි කෙනෙක් කියලනේ හිතාගෙන ඉන්නේ.ඒ වගේම දෙවි කෙනෙකුට මානවයෙකුට ඔන විදිහට කතා කරන්න පුලුවන්.නමුත් මානවයන්ට වුනත් එහෙම අසංවරව කතා කරන්නේ කලාතුරකින්.
     
    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    කතරගම දෙවියන් කියන්නේ මගේ එක ස්වරූපයක්.

    මචන් මම උබේ පොස්ට් ඔක්කොම වගේ කියෙවුව, මටනම් හිතෙන්නේ, උබ star leader වෙන්ඩ කලින්, නාග පාර්ශික පිට සක්වල ජීවියෙක්ට කියල ඔලුව පොඩ්ඩක් චෙක් කර ගනින්. නැත්නම් උබ අපේ මණ්ඩලය පාලනය කරන්න අවම, මිනිස්සු ගෑනුන්ට හු*න එක නවත්තල, උබට පු* අරී. :P
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    කතරගම දෙවියන් කියන්නේ මගේ එක ස්වරූපයක්.

    අනේ නිකන් පල යකෝ යන්න. තව උබේ ස්වරූප කීයක් තියෙනවද?
    උබ කියපන් බලන්න එහෙනම් කතරගම දෙවියන් බිහිවුනේ කොහොමද ඒවගේම බුදු දහමට සම්බන්ධවුනේ කොහොමද කියල?.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනේ නිකන් පල යකෝ යන්න. තව උබේ ස්වරූප කීයක් තියෙනවද?
    උබ කියපන් බලන්න එහෙනම් කතරගම දෙවියන් බිහිවුනේ කොහොමද ඒවගේම බුදු දහමට සම්බන්ධවුනේ කොහොමද කියල?.

    මගේ පසුගිය බවයන් ගැන මට මතකයක් නැත.පිටසක්වල ජීවින් දුන්න තොරතුරු තමයි මම කීවේ.
     
    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    අනේ නිකන් පල යකෝ යන්න. තව උබේ ස්වරූප කීයක් තියෙනවද?
    උබ කියපන් බලන්න එහෙනම් කතරගම දෙවියන් බිහිවුනේ කොහොමද ඒවගේම බුදු දහමට සම්බන්ධවුනේ කොහොමද කියල?.

    තේරුමක් නෑ බන් මේවගේ මානසික රෝගියෝ එක්ක කතා කරලා, අපරාදේ අපේ කාලේ.
    මූ බුදු දහමට අපහස කරන එක තම මට අල්ලනේ නැත්තේ. නැත්නම් මාත් කට පියාගෙන ඉන්නවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාවණා රජතුමා සහ කතරගම දෙවියන් කියන්නේ එකම කෙනාගේ වෙනස් අවතාර.රාවනා අසුරයෙක්, කතරගම දෙවියන් සුරයෙක් කියලා කියනවා.නමුත් රාවනා කියන්නේ සුර අසුර දෙකටම අයිති කෙනෙක්.රාවනාගේ නික්ම යෑමෙන් පසු ඔහු කතරගම දෙවියන් ලෙස යලි මතු වෙනවා.මේක තමයි පිටසක්වල ජීවින් සතුඉ අද්භූතම තාක්ෂනය.කතරගම දෙවියන් රාවනා බුදුන් වහන්සේ පහල වීමට සෑහෙන කලකට පෙර හිටපු අයයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තේරුමක් නෑ බන් මේවගේ මානසික රෝගියෝ එක්ක කතා කරලා, අපරාදේ අපේ කාලේ.
    මූ බුදු දහමට අපහස කරන එක තම මට අල්ලනේ නැත්තේ. නැත්නම් මාත් කට පියාගෙන ඉන්නවා.
    මම බුදු දහමට අපහාස කරලා නැත.:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අම්මට උඩු. උබ අනිත් අයට සංවරව කතාකරන්න කියල උබ සිරාවටම සංවරව කතාකරනවනේ. අනේ නිකන් පලයන් යකෝ යන්න.
    ok, now it looks decent.:D
     
    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    මම බුදු දහමට අපහාස කරලා නැත.:D

    බලන්ගොඩ හිමියන් යම් ධ්‍යාන ලබා ගත්තා, බුදුවරයෙක් වෙන්න වරම් ගත්තා, දිව්‍ය ලෝක වල හිටියා වගේ විකාර කියවලා තියෙනවා නේද?

    එතකොට මේවා අපහස නෙවෙය්ද?

    අපිට පිට සක්වල ගැන උබෙන් දැන ගන්ඩ ඕනි නෑ. මට දැනගන්ඩ ඕනි මෙච්ච්රය්. මට විස්තර කරලා කියපන්. බල්ලෙක්ට පිට සක්වල ජීවියෙක් පුකේ ඇරියම උබ ජාතක උනේ කොහොමද කියල? කියපන්. ඒ ඇති.
    :angry:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මගේ පසුගිය බවයන් ගැන මට මතකයක් නැත.පිටසක්වල ජීවින් දුන්න තොරතුරු තමයි මම කීවේ.

    ඇයි උන් කිව්වේ නැද්ද උන් උබට පු* ඇරපු විදිහ. අනේ නිකන් පලයන බන් යන්න අපෙනුත් ඇරව ගන්නේනතුව.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් මම උබේ පොස්ට් ඔක්කොම වගේ කියෙවුව, මටනම් හිතෙන්නේ, උබ star leader වෙන්ඩ කලින්, නාග පාර්ශික පිට සක්වල ජීවියෙක්ට කියල ඔලුව පොඩ්ඩක් චෙක් කර ගනින්. නැත්නම් උබ අපේ මණ්ඩලය පාලනය කරන්න අවම, මිනිස්සු ගෑනුන්ට හු*න එක නවත්තල, උබට පු* අරී. :P
    අන්තර්සක්වල වාසින්ට පාඩම් උගන්වන්න ඔයාලට වසර ට්‍රිලියන 1000ක් වත් පරිණාමයක් ඕන.අමතක කරන්න එපා පිටසක්වල ජීවීන් තමයි පෘථ්වියට සුනාමි, භූමිකම්පා, ටෝනාඩෝ, සුලි සුලං,වසංගත එවන්නේ.මම පෘථිවිය පාලනය බාර ගත්තේ නැත්නම් ඔයාලට ඩාර්ක් එනර්ජීස් තියෙන ලෝක වලට ගිහින් හතර අතේ ඇරගෙන ඉන්න වෙනවා සෑහෙන කාලයක්.
     
    අපිට කාටවත් පාඩම් උගන්න්වන්න ඕන නැ. අපි කරන පින් පව් අනුව අපේ අනාගතය සිද්ද වේවි.
    උබ අනුන්ගේ පව් කරගහන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්. අපි කරපුව අපිම වින්දවගන්නම්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට මේවා අපහස නෙවෙය්ද?

    අපිට පිට සක්වල ගැන උබෙන් දැන ගන්ඩ ඕනි නෑ. මට දැනගන්ඩ ඕනි මෙච්ච්රය්. මට විස්තර කරලා කියපන්
    ඔව් ඒ හාමුදුරුවො බොරු කියන්නේ. ඕන හරකෙකුට සිවුරක් ඇඳගෙන මම බ්‍රහ්ම ලෝකයෙන් බැස්ස කියලා කියන්න පුලුවන්.නමුත් ඒ එකෙකුටවත් ඒක ඔප්පු කරන්න බෑ.ඔප්පු කරන්න පුලුවන් රහත් වුන කෙනෙකුට පමනයි.
    අනිත් එක එහෙම දිව්‍ය ලෝක නෑ.තියෙන්නේ අන්තර්සක්වල.ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එක.මේකේ ඉන්නපිටසක්වල ජීවීන් පෘථිවියට බැහලා මහන වෙන්නේ රහත් වෙන්න විතරයි.එහෙම නැත්නම් එයාලා දිගටම අන්තර්සක්වල තුලම පුනර්භවය ලබනවා.මිනිහෙක් පිං පාටට හිටියට කාරුනික පෙනුමක් තිබුනට මම රහත්,අහවල් ඒවා තියෙනවා කිව්ව හැටියට පිලිගන්න යන්න එපා.ඒවා ඔප්පු කරලත් පෙන්වන්න ඕන.
    එහෙම නැත්නම් නිකන් බොරු කාරයෙක් විතරයි.
    බුදුන් වහන්සේ පුරාන කාලේ අහසින් ගමන් කරලා, බුදු ‍රැස් විහිදුවලත් මුලු ඉන්දියාව බුදු දහමට හරවන්න බැරි වුනා.ඉතින් එහෙම බලයක් තියෙනවා කියලා ඒවා පෙන්වලත් පුරානයේ හිටපු මිනිසුන් පිලි ගත්තේ නෑ.ඉතින් දැන් මොකෙක් හරි ඇවිල්ලා මම අහවල් එක ලබාගෙන තියෙනවා කියපු ගමන් උගේ පුකට වැඳගෙන දුවන අය බහුලයි.ගාල්ලේ සිරිවර්ධනටත් වෙලා තියෙන්නේ ඒක.
    :D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇයි උන් කිව්වේ නැද්ද උන් උබට පු* ඇරපු විදිහ. අනේ නිකන් පලයන බන් යන්න අපෙනුත් ඇරව ගන්නේනතුව.
    ඔය ජරා වචන භාවිතා නොකර ඉන්න.නැත්නම් ඒලියන්ස්ලා බ්‍රේන් තරංගයක් එවලා උඹව හොමෝ සෙක්සුවල් බවට හරවයි.:D
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    රාවණා රජතුමා සහ කතරගම දෙවියන් කියන්නේ එකම කෙනාගේ වෙනස් අවතාර.රාවනා අසුරයෙක්, කතරගම දෙවියන් සුරයෙක් කියලා කියනවා.නමුත් රාවනා කියන්නේ සුර අසුර දෙකටම අයිති කෙනෙක්.රාවනාගේ නික්ම යෑමෙන් පසු ඔහු කතරගම දෙවියන් ලෙස යලි මතු වෙනවා.මේක තමයි පිටසක්වල ජීවින් සතුඉ අද්භූතම තාක්ෂනය.කතරගම දෙවියන් රාවනා බුදුන් වහන්සේ පහල වීමට සෑහෙන කලකට පෙර හිටපු අයයි.

    මම දන්නා විදියට කතරගම දෙවියන් කියන්නේ දඹදිව හිටපු සුබ්‍රහ්මන්ය කියන දේවතාවෙක්. බුදුහාමුදුරුවෝ ඔහුට කතාකරල කිව්වා අපේ රටට යන්න ගිහිල්ල කාචරගාම කියන තැන ඉන්න උන්වහන්සේ එතැනදී ඔහුව හමුවෙන්නම් කියල. ඊට පස්සේ බුදුන් වහන්සේ මේ ලංකාව හා මෙහි බුදු දහම ආරක්ෂා කරන්න කියල කතරගම දෙවියන්ට කිව්වලු. ඊටපස්සේ බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට කිව්වලු ඔන්න ඔයාලගේ ප්‍රශ්න දුක් මේ දෙවියන්ට කියන්න. උන්වහන්සේ පුළුවන් විදියකට උදව් කරාවි කියල. එතනින් පස්සේ තමයි අපේ මිනිස්සු කතරගම දෙවියන්ට වඳින්න පටන් ගත්තේ. අදටත් කතරගම දෙවියන් මේ ලංකාවේ ඈත මහා වනයක භාවනානු යෝගීව ඉන්නවා. පුලුවන්නම් මේකත් බොරුවක් කියපන්. බොරු නම් උබ ඔප්පු කරපන්.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඔය ජරා වචන භාවිතා නොකර ඉන්න.නැත්නම් ඒලියන්ස්ලා බ්‍රේන් තරංගයක් එවලා උඹව හොමෝ සෙක්සුවල් බවට හරවයි.:D

    අඩෝ පුලුවන්නම් දැන්ම එක කරන්න කියපන්කො.
     
    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    ඔව් ඒ හාමුදුරුවො බොරු කියන්නේ. ඕන හරකෙකුට සිවුරක් ඇඳගෙන මම බ්‍රහ්ම ලෝකයෙන් බැස්ස කියලා කියන්න පුලුවන්.නමුත් ඒ එකෙකුටවත් ඒක ඔප්පු කරන්න බෑ.ඔප්පු කරන්න පුලුවන් රහත් වුන කෙනෙකුට පමනයි.
    අනිත් එක එහෙම දිව්‍ය ලෝක නෑ.තියෙන්නේ අන්තර්සක්වල.ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් එක.මේකේ ඉන්නපිටසක්වල ජීවීන් පෘථිවියට බැහලා මහන වෙන්නේ රහත් වෙන්න විතරයි.එහෙම නැත්නම් එයාලා දිගටම අන්තර්සක්වල තුලම පුනර්භවය ලබනවා.මිනිහෙක් පිං පාටට හිටියට කාරුනික පෙනුමක් තිබුනට මම රහත්,අහවල් ඒවා තියෙනවා කිව්ව හැටියට පිලිගන්න යන්න එපා.ඒවා ඔප්පු කරලත් පෙන්වන්න ඕන.
    එහෙම නැත්නම් නිකන් බොරු කාරයෙක් විතරයි.
    බුදුන් වහන්සේ පුරාන කාලේ අහසින් ගමන් කරලා, බුදු ‍රැස් විහිදුවලත් මුලු ඉන්දියාව බුදු දහමට හරවන්න බැරි වුනා.ඉතින් එහෙම බලයක් තියෙනවා කියලා ඒවා පෙන්වලත් පුරානයේ හිටපු මිනිසුන් පිලි ගත්තේ නෑ.ඉතින් දැන් මොකෙක් හරි ඇවිල්ලා මම අහවල් එක ලබාගෙන තියෙනවා කියපු ගමන් උගේ පුකට වැඳගෙන දුවන අය බහුලයි.ගාල්ලේ සිරිවර්ධනටත් වෙලා තියෙන්නේ ඒක.
    :D:D

    හිටපන් උබට හොද වැඩක් කරන්ඩ, මම මේ වෙලාවේ ඉදන්. උබ බුදු දහම ගාව ගන්න හැම පොස්ට් එකකටම මම Reply දැම්මේ නැත්නම් බලපන්. උබ හැප්පෙන්නේ වැරදි එකෙක් එක්ක.
     
    Status
    Not open for further replies.