ඒ ගියේ trip එකක් නේ.........ඒ උනාට මේ වගේ free ticket ගමනක් යන්න බැරි උනා කොහෙවත්..........![]()
නොමිලේ යාමේ ආතල් එක

ඒ ගියේ trip එකක් නේ.........ඒ උනාට මේ වගේ free ticket ගමනක් යන්න බැරි උනා කොහෙවත්..........![]()

අම්මට සිරි ආරංචි උනෙත් නෑ............මොනවද free තියෙන දවස්???
අහ්! කඩි අයියේ...අපි මේ ටිකට් එකක් ගන්න ට්රයි කොරනවා නොවැ...
![]()
ela ela
tkt ekak set wewaai wish korami 
ow ban..dawalta nidi ..raata aharila

ඒ ගියේ trip එකක් නේ.........ඒ උනාට මේ වගේ free ticket ගමනක් යන්න බැරි උනා කොහෙවත්..........![]()

ඒ කාලේ තමය් post බලාගෙන ඉද්දි වැඩි වෙනවා.........![]()
මේ අර ගනේමුල්ල මතක් උනා බන් අද ඒ පැත්තේ ගියාම මට..........
![]()

mata num matak weddith asai 
සිකුරාදා ගිහිල්ල එන්න ඉන්නේ...........Thangalle bankuwa patte giyada?

සිරාවට එකේ අමුතුම ආතල් එකක් තියෙනවා..............නොමිලේ යාමේ ආතල් එක![]()

අයෙත් අහලා ටිකට්ටුවක් සෙට් උනොත් දුර කතර පැත්තකින් තියලා අනිවා එනවා...ahh dura katara gewagena enaweiela ela
tkt ekak set wewaai wish korami
![]()

තැන්කූ තැන්කූ... 
pissu hadenwa ban..banda wikaren post danme

මේ thread එක දැක්කෙවත් නෑ බන්............මට සතියේ දවස්වල අගහරුවාදා, බදාදා, බ්රහස්පතින්දා වගේ අව්ලක් නෑ..........show මොනවද තියෙන්නේ??
අනේ නෑ....මම දැන් ඔය subject එකට නැනේ...........kellek balanna![]()
ඒ කාලේ දාපු පොස්ට් ටික තමය් මගෙත් තවම තියෙන්නේ.............pissu hadenwa ban..banda wikaren post danme

ඇයි බන් අර වෙසක් පෝය දවස් වලට පෝලිම් ගානේ රිංගලා හෙන ගේමක් දීලා දන්සල් කන්නෙත් ඔය අතල් එකටනේ ඉතින්...සිරාවට එකේ අමුතුම ආතල් එකක් තියෙනවා..............
![]()

ඒ ගියේ trip එකක් නේ.........ඒ උනාට මේ වගේ free ticket ගමනක් යන්න බැරි උනා කොහෙවත්..........![]()