Free Tickets to SLPL Matches and Opening Ceremony!

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ thread එක දැක්කෙවත් නෑ බන්............මට සතියේ දවස්වල අගහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා වගේ අව්ලක් නෑ..........show මොනවද තියෙන්නේ??
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    සිරාවට එකේ අමුතුම ආතල් එකක් තියෙනවා..............
    :rofl::rofl:
    ඇයි බන් අර වෙසක් පෝය දවස් වලට පෝලිම් ගානේ රිංගලා හෙන ගේමක් දීලා දන්සල් කන්නෙත් ඔය අතල් එකටනේ ඉතින්...:D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඒ ගියේ trip එකක් නේ.........ඒ උනාට මේ වගේ free ticket ගමනක් යන්න බැරි උනා කොහෙවත්..........:oo::oo:

    fashion show :D

    198928_10150215403945351_1140210_n.jpg