මමත් පුලුවන් විදිහට උදව්වක් කරන්න කැමතියි...
රේඩියෝ එක ආයෙ කරන එක හොද අදහසක්

Death metal / Dubstep music Chart එකක් කරනවනම් 100% හෙල්ප් එක දෙන්නම්..

show ekak karanna puluwan da machan![]()
මගෙ රස්සාව එක්ක ඒකනං ටිකක් අමාරුයි මචං..Death metal / Dubstep music Chart එකක් කරනවනම් 100% හෙල්ප් එක දෙන්නම්..




මගෙ රස්සාව එක්ක ඒකනං ටිකක් අමාරුයි මචං..
කරන අයට උදව් කරන්නං...
සින්දු, කවි, නිසදැස් ,ආදී දේවල් හොයලා දීලා..


මගෙ රස්සාව එක්ක ඒකනං ටිකක් අමාරුයි මචං..
කරන අයට උදව් කරන්නං...
සින්දු, කවි, නිසදැස් ,ආදී දේවල් හොයලා දීලා..

puluwan puluwan mama dj academy eke dj course ekath karala inne

මරු idea එක...........Joke danna puluwan ayata unath puluwan ithin DJ ara wage show ekka karanna pesbarekuth hoyagena...![]()
මරු idea එක...........
