Date එකට අදහසක් ...

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    යාලු වෙලා ඉන්න boy / girl ව මුනගැහෙන්න දිනයක් දා ගත්තට පස්සේ එන ගැටළුවක් තමයි මොනාද එදාට කරන්නේ කියන එක . මීට මාස දෙක තුනකට හතරකට කලින් නම් අපි ( මමයි කෙල්ලයි ) ඔහේ ගිහින් හිතෙන හිතෙන දේවල් කරලා එනවා එත් අපිට මොනාද කරන්නේ / කොහෙද යන්නේ කියල හිතාගන්නම පැය භාගයක් විත‍ර යනවා . අනෙක ලොකු සතුටකුත් නෑ .මට තේරුම් ගියා යන්න කලින්ම කරන දේ / යන තැන කතා කරගෙන ගියා නම් හොදයි කියල

    make-a-date.jpg


    මොනාද කරන්නේ .... හිතන්න ගියාම සමහර වෙලාවට හිතෙනව කරන්න කිසිම දෙයක් නෑ කියලත් :P. ඒත් දෙන්නම කැමති විදියේ දේවල් ඕනි තරම් හොයාගන්න පුළුවන් . දෙන්නෙක් යාලු වෙලා ඉන්නේ දෙන්නගේ අදහස් බොහෝ දුරට සමාන නිසා නේ .කල්පනා කරලා බලන්න ඕනි ( තේ එකකුත් හදාගෙන පැත්තකට වෙලා :rolleyes: ) මෙයා කොහේ යන්න කැමති වෙයි ද කියල . උදාහරණයක් විදියට දෙන්නම ආර්ට් වලට කැමති නම් යන්න පුළුවන් art exhibition එකක් බලන්න . අපේ යාලුවෝ සමහර වෙලාවට කරන්නේ පාර්ක්‌ එකකට හරි රූම් එකකට හරි යන එක නේ . ඒවත් වෙන්න ඕනි වැඩ තමා :rofl: . ඒත් අපි අපේ කෙල්ලගේ ගරුත්වයට හානි කරන්න හොද නෑ චා places වලට එක්ක ගිහින්

    Date-Night-Ideas-Movie-Theatre-Date1.jpg


    තැන හිතගත්තට පස්සේ තමන්ගේ Gf / Bf එක්ක කතා කරලා බලන්න ඕනි . සමහර විට කැමති නැති වෙන්නත් පුළුවන් නේ අපි බොහොම මහන්සියෙන් හිතාගත්ත place එකට :dull::dull: . එහෙම නම් එය කැමති තැනක් ගැන සලකා බලන්න වෙනවා . කැමති නම් ඉතින් එයාගේ අදහසුත් එකතු කරලා date එක plan කරන්න ඕනි . එහෙම වුනාම තමා ආදරේ වැඩි වෙන්නේ :nerd: . අනෙක එදාට සතුටින් ඉන්න පුළුවන් .

    Updated-Pictures-42.jpg


    මේ මගේ පොඩි අදහසක්

    ඔයාලගේ අදහස් දාල යන්න ,

    යන්න පුළුවන් තැන් එහෙම දන්නවා නම් දාන්න ,

    අනෙක් අයටත් වැදගත් වෙයි
    :yes::yes: .
     
    • Like
    Reactions: dilrasan and chamaz

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    ‍කෙල්ලොන්ගෙ ආදරේ බොරුවක් නෙමෙයිද බන් ??
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔක්කොටම කලියෙන් කෙල්ලෙක් ඉන්න ඇපැයි...එලකිරියේ 90% තනිකඩ 5% බැඳලා 4% වෙන්න හස්බන්ඩා හෝ වෙන්න වයිෆ් 1%ක් වගේ සමනල...කමක් නෑ 9% කටවත් මේක වැදගන් දෙයක් නේ...
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    aththa kathawa.
    thanks

    Matath tiyana Lokuuuu Prob ekak thama mchn...
    thanks

    ela post
    repz
    thanks

    plan karala karanna bane owa
    plan karanna bari mokada ban , yana/kana thana mulin hithuwama hodai

    ela ela machan.............

    Topic eka hondai...:D
    Eththa jiwithedi rewatili karayo boru kariyo hitiyata...
    api hithamu honda ayay inne kiyala....ehema hithagena thread eka continue karamu...;):D
    ඔක්කොටම කලියෙන් කෙල්ලෙක් ඉන්න ඇපැයි...එලකිරියේ 90% තනිකඩ 5% බැඳලා 4% වෙන්න හස්බන්ඩා හෝ වෙන්න වයිෆ් 1%ක් වගේ සමනල...කමක් නෑ 9% කටවත් මේක වැදගන් දෙයක් නේ...
    Ekath ehemada :rofl::rofl:

    Watina adahas tikak
    :rolleyes: thanQ ..