යාලු වෙලා ඉන්න boy / girl ව මුනගැහෙන්න දිනයක් දා ගත්තට පස්සේ එන ගැටළුවක් තමයි මොනාද එදාට කරන්නේ කියන එක . මීට මාස දෙක තුනකට හතරකට කලින් නම් අපි ( මමයි කෙල්ලයි ) ඔහේ ගිහින් හිතෙන හිතෙන දේවල් කරලා එනවා එත් අපිට මොනාද කරන්නේ / කොහෙද යන්නේ කියල හිතාගන්නම පැය භාගයක් විතර යනවා . අනෙක ලොකු සතුටකුත් නෑ .මට තේරුම් ගියා යන්න කලින්ම කරන දේ / යන තැන කතා කරගෙන ගියා නම් හොදයි කියල
මොනාද කරන්නේ .... හිතන්න ගියාම සමහර වෙලාවට හිතෙනව කරන්න කිසිම දෙයක් නෑ කියලත්
. ඒත් දෙන්නම කැමති විදියේ දේවල් ඕනි තරම් හොයාගන්න පුළුවන් . දෙන්නෙක් යාලු වෙලා ඉන්නේ දෙන්නගේ අදහස් බොහෝ දුරට සමාන නිසා නේ .කල්පනා කරලා බලන්න ඕනි ( තේ එකකුත් හදාගෙන පැත්තකට වෙලා
) මෙයා කොහේ යන්න කැමති වෙයි ද කියල . උදාහරණයක් විදියට දෙන්නම ආර්ට් වලට කැමති නම් යන්න පුළුවන් art exhibition එකක් බලන්න . අපේ යාලුවෝ සමහර වෙලාවට කරන්නේ පාර්ක් එකකට හරි රූම් එකකට හරි යන එක නේ . ඒවත් වෙන්න ඕනි වැඩ තමා
. ඒත් අපි අපේ කෙල්ලගේ ගරුත්වයට හානි කරන්න හොද නෑ චා places වලට එක්ක ගිහින්
මේ මගේ පොඩි අදහසක්
ඔයාලගේ අදහස් දාල යන්න ,
යන්න පුළුවන් තැන් එහෙම දන්නවා නම් දාන්න ,
අනෙක් අයටත් වැදගත් වෙයි
.

තැන හිතගත්තට පස්සේ තමන්ගේ Gf / Bf එක්ක කතා කරලා බලන්න ඕනි . සමහර විට කැමති නැති වෙන්නත් පුළුවන් නේ අපි බොහොම මහන්සියෙන් හිතාගත්ත place එකට 
. එහෙම නම් එය කැමති තැනක් ගැන සලකා බලන්න වෙනවා . කැමති නම් ඉතින් එයාගේ අදහසුත් එකතු කරලා date එක plan කරන්න ඕනි . එහෙම වුනාම තමා ආදරේ වැඩි වෙන්නේ
. අනෙක එදාට සතුටින් ඉන්න පුළුවන් .

...