2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,489
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මන්දබුද්ධික පිටසක්වල ජීවීන් , visa දෙන කෙනාට brain තරඟයක් එවන්න තරම් මොලයක් නෑ
    ඔව් බන් ඔන්න පොරියගෙ කතා වලින්ම තේරෙනව ඌ කෙප්ප මාස්ටර් කෙනෙක් කියල..මැටි ෆේලියන්ස්!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,489
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටනම් හිතෙන්නෙම මු මෝඩ දමියම තමයි....
    blog2.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මන්දබුද්ධික පිටසක්වල ජීවීන් , visa දෙන කෙනාට brain තරඟයක් එවන්න තරම් මොලයක් නෑ
    එහෙම බ්‍රේන් තරංග වලින් හැම එකක්ම කර ගන්න යන්නේ නෑ. ක්‍රොප් සර්කල් එකකින් ඇමරිකාවට අපි දැනුම් දුන්නා.නමුත් ඇමරිකන් රහස් ඔත්තු සේවය බලපෑම් කරලා ඒක රිජෙක්ට් කරාට පස්සේ පනිෂ්මන්ට් එකක් දෙන්න අන්තර්සක්වලින් නියෝග ආවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    භූමිකම්පා, නියං ,සුනාමි,සැඩ සුලං,හෙණ,අකුනු ,වසංගත සේරම පිටසක්වල ජීවින් තමයි මානවයන්ට එවන්නේ.මේවා මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පොසිටිව් පරිණාමයක් කරන්න අත්‍යවශ්‍යයම දේවල්.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    භූමිකම්පා, නියං ,සුනාමි,සැඩ සුලං,හෙණ,අකුනු ,වසංගත සේරම පිටසක්වල ජීවින් තමයි මානවයන්ට එවන්නේ.මේවා මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පොසිටිව් පරිණාමයක් කරන්න අත්‍යවශ්‍යයම දේවල්.
    picard-wtf-meme-generator-what-the-fuck-is-this-shit-2a74ca.jpg
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මන්දබුද්ධික පිටසක්වල ජීවීන් , visa දෙන කෙනාට brain තරඟයක් එවන්න තරම් මොලයක් නෑ
    eka thama aparade kochchara ahinsaka minissu nikarune marunada me visa ekak hinda mara yakku thamai me alienla :dull:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    Ow dan balan yanakota hama reddatama oriya sambandai..sudda gala widala para haduweth oka brain tharanga yawwa nisa keyai!:baffled::dull:
    balan yanakota oriyagei vargapurnikawa blog eka karana ekagei wenasak na wage :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,489
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    භූමිකම්පා, නියං ,සුනාමි,සැඩ සුලං,හෙණ,අකුනු ,වසංගත සේරම පිටසක්වල ජීවින් තමයි මානවයන්ට එවන්නේ.මේවා මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පොසිටිව් පරිණාමයක් කරන්න අත්‍යවශ්‍යයම දේවල්.
    image.png
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය පිටසක්වල ජීවින් එන්න ලංවෙනකොට අහසේ යූ එෆ් ඕ (UFO) එකක්වත් ඔයාලට පේන්නේ නැත්තේ ඇයි කියලා අහනවා.ඇත්තටම ඔයාලා හිතාගෙන ඉන්න අද්භූත පියාසර වස්තූන් (UFO )ලෙස එන්නම ඕනී නෑ. මානවයන්ගේ ප්ලේන් එකක් වගේ සමාන ආකෘතියක් සහිත යූ එෆ් ඕ තමයි පිටසක්වල ජීවීන් එවන්නේ.මේවා මානවයන්ගේ රේඩාර් වලට අහුවෙන්නේ නෑ.ඒවා මානවයන්ගේ ප්ලේන් වගේ නිසා සහ ඒ සමාන ලෙස යන නිසා කවුරුත් එක පිටසක්වලින් ආපු එකක් කියලා සැක කරන්නෙත් නෑ.හුඟක් වෙලාවට සාක්ෂියක් දෙන්න ඕන වුනාම තමයි අද්භූත යූ එෆ් ඕ (UFO)එවන්නේ. හූගක් ඒවගේ ඒලියන්ස්ලා නෑ.ඒවා රොබොටික් සිසිටම් එකකට දුවන්නේ.මුලු යානයම රොබෝ කෙනෙක්.පිටසක්වලින් එවන ප්ලේන්ස් ඕන තරම් හැම රටකටම යවනවා.
     
    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    හුඟක් අය පිටසක්වල ජීවින් එන්න ලංවෙනකොට අහසේ යූ එෆ් ඕ (UFO) එකක්වත් ඔයාලට පේන්නේ නැත්තේ ඇයි කියලා අහනවා.ඇත්තටම ඔයාලා හිතාගෙන ඉන්න අද්භූත පියාසර වස්තූන් (UFO )ලෙස එන්නම ඕනී නෑ. මානවයන්ගේ ප්ලේන් එකක් වගේ සමාන ආකෘතියක් සහිත යූ එෆ් ඕ තමයි පිටසක්වල ජීවීන් එවන්නේ.මේවා මානවයන්ගේ රේඩාර් වලට අහුවෙන්නේ නෑ.ඒවා මානවයන්ගේ ප්ලේන් වගේ නිසා සහ ඒ සමාන ලෙස යන නිසා කවුරුත් එක පිටසක්වලින් ආපු එකක් කියලා සැක කරන්නෙත් නෑ.හුඟක් වෙලාවට සාක්ෂියක් දෙන්න ඕන වුනාම තමයි අද්භූත යූ එෆ් ඕ (UFO)එවන්නේ. හූගක් ඒවගේ ඒලියන්ස්ලා නෑ.ඒවා රොබොටික් සිසිටම් එකකට දුවන්නේ.මුලු යානයම රොබෝ කෙනෙක්.පිටසක්වලින් එවන ප්ලේන්ස් ඕන තරම් හැම රටකටම යවනවා.

    එතකොට ඒවායේ ඇතුලේ ඉන්නෙත් උබ වගේ මානසික රෝගී Aliensla ද?
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0

    eka thama aparade kochchara ahinsaka minissu nikarune marunada me visa ekak hinda mara yakku thamai me alienla :dull:

    එතකොට ඒවායේ ඇතුලේ ඉන්නෙත් උබ වගේ මානසික රෝගී Aliensla ද?

    මන්දබුද්ධික පිටසක්වල ජීවීන් , visa දෙන කෙනාට brain තරඟයක් එවන්න තරම් මොලයක් නෑ

    මටනම් හිතෙන්නෙම මු මෝඩ දමියම තමයි....

    eeka wath danne nedda ban .. aiyoo ,..UPUL THARANGA ban:rofl:

    මචන් මේ වගේ පොන්* ප*යොත් එක්ක වාද කරන්න යන්න එපා බන්. මම නම් නැවැත්තුව. උබලත් නවත්තපල්ලා. එතකොට මුගේ කට වැහෙයි. මොකද කවුරුත් reply කරන්නේ නැති වුනාම මේ ත්රෙඅඩ් එක බල්ලටම යයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ ත්‍රෙඩ් එක අඩපන කරන්න හුඟක් අය උත්සහ කරා.නමුත් ඒක හරි ගියේ නෑ.සංවිධානාත්මකව මේ ත්‍රෙඩ් එකට කට්ටිය එන එක වලක්වන්න කට්ටියක් මේකේ තාම ඉන්නවා.ඒ අය පිටසක්වල ජීවින්ගෙන් පරිස්සමෙන් ඉන්න.කොහොම වුනත් ඒ සේරම අසාර්ථක වෙලා කියලා මේකේ රිප්ලයි සහ හිට්ස් බැලුවම පේනවා.තව ටික දවසකින් පිටසක්වල ජීවීන් ආවාම මේ ත්‍රෙඩ් එක අපිට ඕන නැත.
    :D
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මචන් මේ වගේ පොන්* ප*යොත් එක්ක වාද කරන්න යන්න එපා බන්. මම නම් නැවැත්තුව. උබලත් නවත්තපල්ලා. එතකොට මුගේ කට වැහෙයි. මොකද කවුරුත් reply කරන්නේ නැති වුනාම මේ ත්රෙඅඩ් එක බල්ලටම යයි.
    wadak na oka kata hari brain waves ewala thread eka bump karagannawa samaharawita ubatama bump karanna hithei meka ehema wenne oriya brain waves ewanakota :dull:
     
    Status
    Not open for further replies.