Ceylon කොන්ටිනන්ටල් එකට fashion show එක බලන්න ගිහිල්ල ඉවර වෙලා එන ගමන් burger king එක එහා පැත්තේ පෙට්ටි කඩේකින් කෑවා............Aiyooooooo...
Bolalata...![]()



Ceylon කොන්ටිනන්ටල් එකට fashion show එක බලන්න ගිහිල්ල ඉවර වෙලා එන ගමන් burger king එක එහා පැත්තේ පෙට්ටි කඩේකින් කෑවා............Aiyooooooo...
Bolalata...![]()



ඔව් මිස් උනොත් 4.30 වෙනකන් ඉන්න වෙනවා........එතකොට මට කොළඹ එන්න පරක්කු වෙය්..............

Ceylon කොන්ටිනන්ටල් එකට fashion show එක බලන්න ගිහිල්ල ඉවර වෙලා එන ගමන් burger king එක එහා පැත්තේ පෙට්ටි කඩේකින් කෑවා............
![]()

දන්නේ නැද්ද ඉතින්............එයාව දාල එන්න හිතුනේ නෑ ගෙදර ගියාම...........
ඒක තමා තොපි පරක්කු....


මාමණ්ඩිය full ගාර්ඩ් දාල තියෙන්නේ.........![]()

ලොවෙත් වෙලාවට ඇවිල්ල ඇති කොහේ හිටියත්.............Magulak karanna epa hariya....![]()
කොන්ටිනන්ටල් එකෙන් කෑවා නං අපිව විකිනෙනවා..........Badajariyoooo![]()


දන්නේ නැද්ද ඉතින්............එයාව දාල එන්න හිතුනේ නෑ ගෙදර ගියාම...........
![]()


ලොවෙත් වෙලාවට ඇවිල්ල ඇති කොහේ හිටියත්.............
නැතුව නැතුව.........Kochchara guard dammath umbata oka ussana eka gamak nathi bawa api dannawa![]()


මමත් මේ ඒක දිහා තමය් බලාගෙන ඉන්නේ........පිස්සු හැදිලා ආයේ හැදෙනවා.............Anna ehema wara. FB chat eka balapan Traveler. Hina wela bada yanawa.


එහෙම ඉවසන්න පුළුවන් නං අපි මෙලහට මහන වෙලා...............mama danne nadda umbe hati...![]()


මෙන්න ඇහුන ගමන් ඇවිල්ල...............කෙල්ලෙක් උස්සන්න වගේ ජොබ් එකක් ගැන කවුරු හරි කිව්වද


මෙන්න ඇහුන ගමන් ඇවිල්ල...............
![]()