උබ කකුල හොදය් නේද දැන්?

කොහොමද couple එක tv එකේ පෙන්නන්නකොට............
![]()



පිස්සු තමය්...........අපේ අම්මා tv එකේ මාව දැක්කොත් විනාසය්...............
![]()



එහෙනං match එක දවසේ උඩ පනින්න වෙන්නේ නෑ නේද උබට??yeah
den hodata avidinna karanna one deyak puluvan
udaka idan paninna vitharai hoda neththe![]()


අන්න මාරු........මේ පාර කට්ටියවම එක්කගෙන යමු ඒ කඩේට............
එහෙනං match එක දවසේ උඩ පනින්න වෙන්නේ නෑ නේද උබට??
![]()
අපේ අනිත් කට්ටියටත් එදාට ඒ theory එක පුරුදු කරමු...........ලගදී අර උදේශිකව එහෙම හම්බ උනේ නැද්ද??oya loku kada gaava thiyena petti kada vala kema maxxa
giya sumane kandy gihilla
devon eka gaava petti kaden
ru 5 patis keva giya kastiya ekka vade 100kata vithara vaga kivvA


එන පොට හොද නැහැ කෙල්ල ගෙට ගන් කිව්වාලුපැටියා;13172141 said:කෙල්ල තංගල්ලෙ කොහද ඉන්නෙ මචෝ![]()

එහෙනං එච්චරය්.........එදාට full ආතල් එකක් ගන්න ඕනේ..........uda paninna thahanamak nehe banz
uda idan bimata paninnayi epa kiyala thiyenne