පවුලේ එකක් නිසා හැදියාවකින් යයිනේ..පවුලේ චාරිකාවක් මචන්
උඹල මේන් රෝඩ් එක හරියෙද ඉන්නෙ

අයෙත් අහලා ගෙදර ඉස්සරහ මේන් රෝඩ් එක ගෙදර පිටිපස්සේ බීච් එක...


Last edited:
පවුලේ එකක් නිසා හැදියාවකින් යයිනේ..පවුලේ චාරිකාවක් මචන්
උඹල මේන් රෝඩ් එක හරියෙද ඉන්නෙ



එහෙමදඅයෙත් අහලා ගෙදර ඉස්සරහ මේන් රෝඩ් එක ගෙදර පිටිපස්සේ බීච් එක...![]()
ESPN, Star දෙන්නේ නෑ...??? උන්ට එකෙන් ලාබයක් නැතුව ඇති ඒ නිසා වෙන්න ඇති.. අනික උන් මේ දවස් වල ඔලිම්පික් වෙන්නනවනේ...
ESPN Ne Gobal Partner Me Event Eke
Aniwa Un Denna One Ne
Mokada Pita Rata Un Balanna
අහංගම ටවුන් එකේ ශාරිපුත්‍ර ඉස්කෝලේ ඉස්සරහ හරියටම ( කහ ඉර ලග)...එහෙමද
එළනෙ බන් හරියටම ප්ලේස් එක කිව්ව නම්
කාර් දෙකකින් තමයි අපි එන්නෙ නම්
ආයෙ දෙසැම්බර් වගේ අපේ කොල්ලො සෙට් එකක් එන්න ඉන්නව ගාලු
උන් ගාලු දැකල නෑලු
උඹලගෙ පැත්තෙ නවතින්න ප්ලේස් එහෙම නැද්ද
Heta hawasa anidda wage call karai. Naththan SMS ekak thiyei.
Anyway umba matches walata ticket illana nisa kohomath 10 wenidain passe thama umbata tickets denawa nam call karanne.
Heta anidda call karanne Opening ceremony ekata dena ticket walata witharai.
Api balanne puluwan tharam hamotama chance ekak denna.
Mulinma thoranne Opening Ceremony ekata dena invitation tika. cricket match wala tickets walata reply kale na kiyala kalabala wenna epa.hamotama awasthawa denna balanawa.

නැ මචංලා මම කිවේ SLPL Opening Ceremony එක ගැන ESPNstar මැච් 24 විතර ලු බන් cover කරන්නේ Opening Ceremony එක පෙන්නනේ නැති ලු![]()





Kollo 5k wage enne machanඅහංගම ටවුන් එකේ ශාරිපුත්‍ර ඉස්කෝලේ ඉස්සරහ හරියටම ( කහ ඉර ලග)...
නවතින්න තැනක් කිව්වේ බන්? මොනවගේ ප්ලේස් එකක් ද...???
දෙසැම්බර් එනකොටත් කියපන් ෆුල් සපෝර්ට් එකක් දෙන්නම් අනිවා...![]()
dec wala trip eka gihin ewilla diwi nahaganin![]()


දෙසැම්බර්වලනේ....???Kollo 5k wage enne machan
apita eka rekata wage nawathinna place ekak thibba nam ethi
dannawane ithn bonna set wenawane
beela wahana elawannath bene
ekai puluwanda ehema place ekak set karaganna
pay karala
oya hema widiyatama gelapena place ekak thamai oneදෙසැම්බර්වලනේ....???
බිලා ඇවිල්ල ඉන්න තැනක් ද ඕනේ...???
නැත්නම් බිලා බජව්වක් එහෙම දාලා ඉන්න පුළුවන් තැනක් ද ඕනේ..???

