දුරකතර ගෙවාගෙන එන්න හිතාගෙන ඉන්නේ ආරම්භක උත්සවේ බලන්න ඉතින් එක බලන්න අවස්ථාවක් ලැබුනොත් ලොකු දෙයක්...එහෙම උනොත් එළකිරි එකේ සෙට් එකත් එකට මුණගැහෙන්න අවස්ථාවක් ලැබෙන නිසා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා...
![]()
Opening ceremony එක බලන්න අපිට චාන්ස් එකක් ලැබෙනවා නම් කලින් කියන තරමට වටිනවා අපි ඉතින් ටිකක් දුර ඉදන් එන නිසා... චාන්ස් එකක් ලැබුනොත් නම් සුපිරි ලොක්කා...![]()

ස්තුතියි... හෙට උදේ පන්සල පැත්තේවත් යන්න ඕන චාන්ස් එකක් අරගන්න බාරයක්වත් වෙන්න...![]()



මමත් තුනක් ඉල්ලුවා එත් එකක් දුන්නත් අනිවා එනවා... තුනක් ඉල්ලුවේ ටිකක් දුර ඉදන් එන නිසා තව කොල්ලෝ දෙන්නෙක් එක්ක එන්න.. එත් අවුලක් නෑ එකක් හරි දෙන්න පුළුවන් නම් එක වටිනවා...

මිනිහත් එනවා ද..??? මාවත් android කරයිද දන්නේ නෑ...???Umba Chamika ekka waren.![]()



I want an invitation for the opening ceremony or free tickets to attend SLPL Matches.
we need It

![]()
Ane yanna.. yanna.. ape ehema illanne nehe..aduma wunoth 10k withara..
btw apoii.. dekka kal.. bawwata dan 3 1/2yrz wenawa..
pissu holmanak..
dan gf kenek hoyanawa..
![]()

yanawa yanawa api nam yanawa
... ow appa mona karanna me weda weda busy patta busy
danuth office eke
GF la hoyana eka thamai maarama case eka appa
mage yaluwek ge ekkenektath heuwa but thaama labune naha
howz ur sister? gv my regards to her as well ... opening hari match 1k hari enna hambunoth set wemu
![]()
