Free Tickets to SLPL Matches and Opening Ceremony!

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    ruhune chandimal ne neda
    ketha wede
    ඔව් බන් චන්දිමාල් නෑ සනත් නෑ...:(:( අපිත් එක්ක ඉස්කෝලේ ක්ලාස් එකේ එකට් හිටපු එකෙක් රුහුණට සෙල්ලම් කරනවා.. මිනිහා කීපර් තමා..
    11.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    oya hema widiyatama gelapena place ekak thamai one
    oya uda inna sachiyada mokada kiyana ekath enawa ekai
    :lol::lol:
    ඉදපන් එහෙනම් ඒ සේරටම හරි යන හොද ප්ලේස් එකක් හොයලා බලලා කියන්නම්...
    හැබැයි පුතෝ කොහේ තියන් බිව්වත් කමක් නෑ ගාල්ලේ කොටුවේ තියන්නම් බොන්න එපා..:no:
    ගිය සතියෙත් ගියා එකෙක්ට ඇප දෙන්න හිතාගෙන එත් වෙලාවට උසාවියේදී අවවාද කර මුදා හැරියා..
    :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් චන්දිමාල් නෑ සනත් නෑ...:(:( අපිත් එක්ක ඉස්කෝලේ ක්ලාස් එකේ එකට් හිටපු එකෙක් රුහුණට සෙල්ලම් කරනවා.. මිනිහා කීපර් තමා..
    11.gif
    chandimalge kella nam ape batch eke innawa
    dakune kollo serama ekita ko chok danawa me dawas wala

    ehenam elakiri
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් එක්ක ටිකට් එකක් ඉල්ල ගනින් බොල.. දෙන්නටම bike එකේ ඇදත හැකි :growl: තෝ තනියෙන් එහෙම ගිහිල්ල වරකො බලන්න මේ පැත්ත පලාතෙ :growl::growl::growl:
    ehema thamai bola
    hithagena inne
    ekekta ticket ekailu denne
    ubath illapan ticket ekak
    dewi ethakota apita yanna puluwan:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉදපන් එහෙනම් ඒ සේරටම හරි යන හොද ප්ලේස් එකක් හොයලා බලලා කියන්නම්...
    හැබැයි පුතෝ කොහේ තියන් බිව්වත් කමක් නෑ ගාල්ලේ කොටුවේ තියන්නම් බොන්න එපා..:no:
    ගිය සතියෙත් ගියා එකෙක්ට ඇප දෙන්න හිතාගෙන එත් වෙලාවට උසාවියේදී අවවාද කර මුදා හැරියා..
    :P:P
    kotuwe yanne ewidinna nanna wage thamai
    bonna itin byte ekak ehema hadagena thamai
    poddak balala kiyapan ko
    aniwa PM ekak dahan hode
    super grand party ekak danna hithan inne
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    kotuwe yanne ewidinna nanna wage thamai
    bonna itin byte ekak ehema hadagena thamai
    poddak balala kiyapan ko
    aniwa PM ekak dahan hode
    super grand party ekak danna hithan inne
    කොටුවේ සී බාත් එක නම් නාන්න එල...
    මම ප්ලේස් එකක් බලලා අනිවා පී.එම් එකක් දාන්නම් කොල්ලෝ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    dinesh.gif


    මෙයාද බන් කෙල්ලා...?? මේයා නම් අපේ සහෝදර බාලිකාවේ කෙල්ලෙක්.. ;)
    ඔව් ඔව් ඇය තමයි
    ඉෂික අපේ බැච් එකේ ඉන්නෙ
    එන්.අයි.බී.එම් කොළඹ
    එම්.අයි.එස් ඩිග්‍රි කරන්නෙ
    හෙන හොද කෙල්ල
    දකුණෙ කෙල්ලෙක් නෙ ඇල්පිටියෙ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    මේ ඔන්න මම කැපුනා....
    දැන් ඉතින් සුබ රාත්‍රියක් කියන්න බෑනේ ඒ නිසා ඔන්න සුබ උදෑසනක් කිව්වා...:D:D
    ටටා.. බායි... පිනි බායි... :D:D