ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්
ඉන්දීය ලේලන්ඞ් බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්
ඉදිරියේදී ලංගම සඳහා අවශ්‍ය බස් රථ චීනයෙන් මිලදී ගැනීමට සූදානම් වන බව අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.
ලංගම සඳහා මෙතෙක් ඉන්දීය බස් රථ මිලදී ගැනුනු අතර චීන සමාගමක් වන යූටෝන්ග් සමාගමද ඉන්දීය සමාගම මෙන් ගෙවීමේ ක්‍රමයට බස් රථ ලබාදීමට එකඟ වූ නිසා මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ වන විට වෙළඳපලේ ලේලන්ඞ් බස් රථවලට වඩා යූටෝන්ග් බස් රථ දෙගුණයක් පමණ මිල අධිකය.
ලංගම ඩිපෝවල භාවිතයට නොගෙන ගාල් කර තිබෙන අබලන් බස් රථ වෙන්දේසි කර ඉන් ලැබෙන ආදායමෙන් නව බස් රථ මිලට ගැනීමට නියමිතය.
පර ඉන්දියන් බල්ලොන්ට හොදම වැඩේ

.අනිත් එක මේ බස් පෙනුමෙනුත් හොදයි.මීට පස්සෙ පිට ගැස්මට බෙහෙත් විදගෙන බස් එකට නගින්න ඕන වෙන එකක් නෑ