ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඉන්දීය ලේලන්ඞ් බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්



    20101012054413657.jpg





    ඉදිරියේදී ලංගම සඳහා අවශ්‍ය බස් රථ චීනයෙන් මිලදී ගැනීමට සූදානම් වන බව අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.

    ලංගම සඳහා මෙතෙක් ඉන්දීය බස් රථ මිලදී ගැනුනු අතර චීන සමාගමක් වන යූටෝන්ග් සමාගමද ඉන්දීය සමාගම මෙන් ගෙවීමේ ක‍්‍රමයට බස් රථ ලබාදීමට එකඟ වූ නිසා මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    මේ වන විට වෙළඳපලේ ලේලන්ඞ් බස් රථවලට වඩා යූටෝන්ග් බස් රථ දෙගුණයක් පමණ මිල අධිකය.

    ලංගම ඩිපෝවල භාවිතයට නොගෙන ගාල් කර තිබෙන අබලන් බස් රථ වෙන්දේසි කර ඉන් ලැබෙන ආදායමෙන් නව බස් රථ මිලට ගැනීමට නියමිතය.



    p1.jpg






    පර ඉන්දියන් බල්ලොන්ට හොදම වැඩේ:D

    මේක හරි යන එකක් නෑ:( මොකද ලංකාවේ ගොඩක් රූට් වල දුවන්නේ හයි ලක්ෂරි නෙමේ.නොර්මල් ඒවා (CTB ඒවා)ඉතින් ඒ පාරවල් වලට යුටෝන් හයි ලක්ෂරි දාල දුවන්න බෑ ...AC එහෙම නිසා ටිකට් ගානත් වැඩි වෙයි.....යුටෝන් නොර්මල් ඒවා නෑ නේ?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක හරි යන එකක් නෑ:( මොකද ලංකාවේ ගොඩක් රූට් වල දුවන්නේ හයි ලක්ෂරි නෙමේ.නොර්මල් ඒවා (CTB ඒවා)ඉතින් ඒ පාරවල් වලට යුටෝන් හයි ලක්ෂරි දාල දුවන්න බෑ ...AC එහෙම නිසා ටිකට් ගානත් වැඩි වෙයි.....යුටෝන් නොර්මල් ඒවා නෑ නේ?

    Dan highway eke yana bus godakma mewa thamai....hena saddayak enawa bus eka yaddi.....normal root wala daana ekak na :no:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව ඉන්දියාවෙන් බයික් ගෙන්නන එකයි බස් ගෙන්නන එකයි නැවැත්තුවොත් එහෙම ඉන්දියාවට ලොකු පාඩුවක් වෙනව. හොද වැඩේ ගල් මූසලයොන්ට:eek:.අනිත් එක මේ බස් පෙනුමෙනුත් හොදයි.මීට පස්සෙ පිට ගැස්මට බෙහෙත් විදගෙන බස් එකට නගින්න ඕන වෙන එකක් නෑ:rofl::rofl:

    aniwa bike katui,3wheeler katui,bus ewa mewa indiyawen gena eka nawattalama dammanan unta danei eka
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    4-bus.jpg


    මෙන්න මේ බස් එක තමයි අලුතින් highway දුවන්න දැම්මේ.ඕකේ ලීටර් එකකට කරන්නේ කිලෝමීටර් 1.5 යි.පට්ට ලාබයි නේ.එක පැත්තකට යන්න රුපියල් 12000 තෙල් ගහන්න ඕනේ.ඔය බස් දැනට 200 විතර ගෙනත් තියනවා CTB එකට තවම leyland එකේ තියනවා.ඔය ගානට තෙල් ගහල ලංකාවේ දුවන්න පුලුවන්ද බන්.

    mewa highway eke yanne na :no:
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    :lol::lol::lol::lol::lol:
    ලංකාව ඉන්දියාවෙන් බයික් ගෙන්නන එකයි බස් ගෙන්නන එකයි නැවැත්තුවොත් එහෙම ඉන්දියාවට ලොකු පාඩුවක් වෙනව. හොද වැඩේ ගල් මූසලයොන්ට:eek:.අනිත් එක මේ බස් පෙනුමෙනුත් හොදයි.මීට පස්සෙ පිට ගැස්මට බෙහෙත් විදගෙන බස් එකට නගින්න ඕන වෙන එකක් නෑ:rofl::rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ වැඩේ හරි ගියේ නෑ ඒ නිසා ලේලන්ඩ් බස් 2200 order කරලා මුල්ම බස් 300 මේ මාසය ඇතුලත ctb එකට ලැබෙන බව ආරංචියි :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඔය කියන්නේ 1980-1994 කාලේ.ඒ දවස්වල ඉන්දියාවේ මලකඩ කාපු වාහන දුවනකොට මෙහේ ජපන් කාර් බස් පිරිලා.අද තියෙන්නේ ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ රනිල් සහ විජේපාල හඳුන්වලා දුන්න ප්‍රයිවැට් බස් සිස්ටම් එක ඒ විදිහටම.
    1950 -60 ගනන්වල ප්‍රයිවැට් බස් කොම්පැනීස් තිබුනේ.මේවා යු.එන්.පී අය නියමෙට ඒ කාලේ රන් කරාලු.අද වගේ සාඩින් පෙට්ටි බස් සේවයක් නෙවෙයි.නමුත් සමගි පෙරමුන ජනසතු කරලා ඒවා හොරකම් කරන්න පුලුවන් විදිහට සෙට් කරලා දුන්නා පාක්ෂිකයන්ට.ඒකෙන් අද බස් සේවය අන්තිමයි.ඒක පුද්ගලයන් විසින් කරන බස් සේවයක් අද තියෙන්නේ.මේවගේ එක එක මිනිස්සු දුවන කාලකන්නි බස් සර්විස් තියෙන්නේ ලංකාවේ සහ සෝමාලියාවේ විතරයිලු.ඒ සිස්ටම් එකෙන් උසස් බස් සේවයක් ලැබෙන්නේ නෑ.

    :yes::yes::yes::yes::yes::yes::growl::growl::growl:

    ape layland bada mamath somai type bus himiyek :yes: :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    micro eken hadanne youtong eva tama...oya 100 route eke duwanne baba wage

    6914915204_0a6758486d_z.jpg

    හිටගෙන ගියත් සැපයි බං මේවා ඇතුලේ! අර ලදරන් වල ඉඳගෙන යනවට වඩා! ගාන නං වැඩි ටිකක්.