ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පිස්සුද බන්. මහරගම නුගේගොඩ කොට්ටාව කොහෙවත් මම ඕක දැක්කෙ නෑ. මෙහෙට තාම දාල නෑ. මොරටුව පැත්තට විතරයි වෙන්න ඇති දාල ඇත්තෙ:P:P:P
    ow ban pettah - moratuwa tamai godak thiyenne.
    mama hithana vidiyata 120 eth thiyenawa.:rolleyes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සිය රට දේ සිරි සැප දේ.....

    Higer-frame-479x200.jpg


    v90-479x200.jpg


    v8-479x200.jpg


    v7-479x200.jpg


    higer-b8s-top.jpg


    duodeck-frame-479x200.jpg


    MICRO
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේ වගේ ප්‍රාථමික මට්ටමේ ප්‍රවාහන සේවාවල් තව ටික දවසකින් ඕන වෙන්නේ නෑ.:D

    මෙන්න ඔරියත් බස් එකේ යන්ඩ ඇවිත්...:lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇති යන්තං අපේ මෝඩයන්ට තේරෙන එක ඉන්දියන් කාරයා යන්නේ අඩියක් උඩින් මටනම් පේන්න බෑ...
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ow ban pettah - moratuwa tamai godak thiyenne.
    mama hithana vidiyata 120 eth thiyenawa.:rolleyes:

    240 මීගමුව - කොළඹත් තියෙනව... හැබැයි එකයි තියෙන්නෙ
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    menna meke english news eka :)

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=58680

    Transport Minister Kumara Welgama yesterday said that he would consult President Mahinda Rajapaksa on whether to import buses for the SLTB fleet from China instead of India. India’s Ashok Leyland had dominated the bus market in Sri Lanka.

    Minister Welgama said that he had planned to import buses from China for the first time as the technology of Chinese motor vehicle industry had rapidly developed. Currently, the SLTB was importing buses from India’s Ashok Leyland which never supplied buses on credit he said adding that a Chinese company was willing to supply buses on credit basis.

    The Minister pointed out that it was pointless to depend on only one bus manufacturing company forever.

    Minister Welgama said, he would operate two double-decker buses in the Colombo city as a pilot project shortly. to provide a better transport service. "If the pilot project becomes successful, more double-decker will be operated," Minister Welgama said.
    :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ බස් වල කල්පැවැත්ම එහෙම කොහොමද දන්නේ නැහැ නේද, දන්නවනේ ලංකාවේ පාරවල් වල තත්වේ, චයිනිස් බඩු වලට (මෙතනදී බඩු ලෙස අදහස් කලේ බස් රථ) එච්චර ආයුෂ නැහැ කියලා, කොයිහැටි වෙතත් දැනට මාරග අංක 100 ඔස්සේ ධාවනය වෙන බස් නම් නිකන් බබා වගේ තමයි,
     
    Apr 30, 2012
    583
    40
    0
    ela ne

    ANE SANTHOSAY

    ape unta dan mole padila..mata Indian karayo penna baha..eye match eken passe.. honda wade unta melo deyak ganna honda naha ungen,,