දැන්ම ඉදන් නානවා ඇති හෙට යන්න.....Perera nane
Nana gihilla
![]()



නෑ බන්..katwa call kara/ticket hamba una nadda tama![]()

ෆෝන් එක යන යන තැන අරගෙන යනවා කෝල් එකක් අවොත් කියලා..
කියන්න ලැජ්ජයි බාත්රූම් යනකොටත් අරගෙන යනවා...
පව් අප්පා පෙරේරා කොලුවා...![]()

පොඩි එකාගේ අසාවනේ බන් බන්...ඔන්න ඔහේ නාන්න ඇරපිය..
![]()

පේරා ගෙදර වතුර බිල ගැන හරියට සැලකිලිමත් වෙනවා වගේනේ...ow ban nanneth sathiyakata serayai ne![]()



Aiyoooooo Ticketනෑ බන්..ෆෝන් එක යන යන තැන අරගෙන යනවා කෝල් එකක් අවොත් කියලා..
කියන්න ලැජ්ජයි බාත්රූම් යනකොටත් අරගෙන යනවා...
![]()

පේරා ගෙදර වතුර බිල ගැන හරියට සැලකිලිමත් වෙනවා වගේනේ...![]()
