Free Tickets to SLPL Matches and Opening Ceremony!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    Ne Ban
    Match Wala Dewi Ne
    එහෙනම් 2න් එකක් උබට දෙන්නම්.. උබ එනවද? කොහොමත් EK සෙට් එකම එකම තැනකට දායි.. :love: EK සෙට් එකම එකට..
    11.gif
    අම්මටහුඩු.. වලි දාගත්ත උන් මට ඇරල යයිද දන්නෙ නෑ.. :dull: Security පැත්ත කොහොමද බලන්න ඕනෙ :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් 2න් එකක් උබට දෙන්නම්.. උබ එනවද? කොහොමත් EK සෙට් එකම එකම තැනකට දායි.. :love: EK සෙට් එකම එකට..
    11.gif
    අම්මටහුඩු.. වලි දාගත්ත උන් මට ඇරල යයිද දන්නෙ නෑ.. :dull: Security පැත්ත කොහොමද බලන්න ඕනෙ :oo:
    Police Karayo Innawa Ethi Ban
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එහෙනම් 2න් එකක් උබට දෙන්නම්.. උබ එනවද? කොහොමත් EK සෙට් එකම එකම තැනකට දායි.. :love: EK සෙට් එකම එකට..
    11.gif
    අම්මටහුඩු.. වලි දාගත්ත උන් මට ඇරල යයිද දන්නෙ නෑ.. :dull: Security පැත්ත කොහොමද බලන්න ඕනෙ :oo:

    :lol::lol::lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගේල් එස්.එල්.පී.එල්. තරගාවලියට නෑ

    ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) ඌව පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් සහභාගි නොවේ.

    එස්.එල්.පී.එල්. තරගාවලියට ක‍්‍රිස් ගේල් සහභාගි නොවන්නේ දැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් අද (8 වැනිදා) කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ගේල් ආබාධයකට ලක්ව ඇති බවත් සහභාගිත්වය පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවත්ය.