අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්
[FONT="]අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්
[/FONT]
[FONT="]උදේම මේක ලියන්නේ මේක එළකිරියේ සෙට් එකට ඉස්සල්ලම කියන්න ඕන හින්ද. අම්මෝ ආයිනම් වෙන්න එපා කියලත්, වැරදිලාවත් උබලා කාටවත් වෙන්න එපා කියලත් ඉස්සල්ලම ප්‍රර්ථනා කරනවා. (ඒත් අපේ Elecrtcity board එකට පින් සිද්ද වෙන්න මේක දවල් වෙනකන්ම කෙටුවා).[/FONT]
[FONT="]කථාව කෙටියෙන් කියන්නම්,[/FONT]
[FONT="]ඊයේ හවස office වැඩ ඉවර වෙලා ගෙදර යනකොට 5.30 ට විතර ඇති. නාල කාල ලැප් එකට සෙට් උනා පොඩි වැඩකට. කොහොමහරි ඒක ඉවර උනා කියමුකෝ 9 ට විතර. පස්සේ එලකිරිය පැත්තෙත් රව්මක් ගහල නිදා ගන්නකොට රෑ 10.30 – 11.00 අතර මට මතක විදියට ( යකෝ වෙලාව බල බල බුදියන්නේ නෑ ).[/FONT]
[FONT="]මට අතල් එකේ නින්ද ගිය කියල sure. (කොහොමටත් මට හොදට නින්ද යනවා) මට ඇහැරෙනකොට රෑ 2 ට විතර ඇති. කාමරේට ලාවට එළියක් වැටිලා තිබුණා හින්ද වෙන්න ඕන මට ඇහැරුනෙත්. ඇදේම ටිකක් වෙලා ඉන්නකොට මට තේරුණා එළියේ අමුතු සද්දෙකුත් තියනවා කියල. ඔය මහ රෑ මොකෙක්වත් එන්නේ නෑ කියල මං දන්නවනේ. අනික කව්රුහරි ගේට්ටුව අරින්න දගලනකොට මට කවදත් ඇහෙරෙනවා (ඒක අරිනකොට හෙන සද්දයක් එනවා බරාන් ගලා). විනාඩියක් දෙකක් ඉන්නකොට තේරුණා මොකක්හරි මගුලක් වෙනවා කියල එළියේ.[/FONT]
[FONT="]කාමරේට වැටිලා තිබුනේ ලා නිල් පාටට හුරු එළියක්. මුලින්ම බයක් ආවේ එතනින්මයි. යකෝ උබලම හිතපල්ලකො මහ රෑ ගුම් ගුම් සද්දෙකුයි අමුතු එලියකුයි (පිස්සු හැදිලා ආයිත් හැදෙනවා). ඕන මගුලක් කියල මගේ Rechargeble LED ටෝච් එකත් අරන් එලියට බැස්ස. මං හිතන්නේ මං කරපු මෝඩම වැඩේ ඒක. අපේ ගේ ඉස්සරහ ලොකු ඉඩක් තියනවා වාහන 2-3ක් උනත් නවත්තන්න පුළුවන්. එතනට උඩින් අමුතු එළි වගයක්. ඔව් බං උබලට විස්වාස නෑ කියල මං දන්නවා. ඒත් ඒක එහෙමම උනා. මං බය උන තරම මෙච්චරයි කියන්න බැරී තරම්.[/FONT]
[FONT="]ඕන එකක් කියල මං ලගටම ගිය. එකෙන් අමුතු සද්දියක් එනවා. හරියට අර මී මැස්සෝ රෑන් පිටින් එහෙ මෙහෙ යන්නේ. අර බං අපි උදලු වලට එහෙම ගහල නවත්තගන්න හදන්නේ. අන්න එතකොට එන්නේ ගුම් ගුම් සද්දයක්. අන්න ඒ වගේ එකක්. [/FONT]
[FONT="]ඒක ටික ටික පාත් උනා.[/FONT] [FONT="]ඒත් පොළවටම පත් උනේ නෑ. අනික එකෙන් පල්ලෙහා දුවිලි ඇවිස්සුනෙත් නෑ. මං බලාගෙන හිටියේ දොරක් වගේ එකක් ඇරගෙන මොකෙක්හරි එනකන්. අනික ඒ වෙනකොට මගේ බය ඇරිලා තිබුනේ. වෙන්න තියන දෙයක් වෙච්චාවේ කියලා මාත් බලාගෙන හිටියේ.[/FONT]
[FONT="]එකපාරම මං ඉස්සරහ අමුතු රූපයක් හැදෙන්න ගත්ත. මං හිතන්නේ නිකන්ම ඒක හැදුන. [/FONT]
[FONT="]මං පුංචි කළේ ඉදන්ම හීන දැක්ක පිට සක්වලයෙක් දකින්න. ඒක අපි හැමෝගෙම හීනයක්. ඒක ඊයේ හැබෑඋනා . මට පොඩ්ඩක්වත් බය හිතුනේ නෑ. එයා ලස්සන කෙල්ලක්..... නෑ ඇත්තටම පිරිමි රූපයක්. ඒත් මාර ලස්සනයි. පොඩි එකෙක් වගේ ආස හිතෙන ලස්සන මුණක්. ඒත් උස මහත ශරීරයක් තිබුනේ. මගේ ලගටම අවා. ඔව් බං උබලට හිතෙයි මං පිස්සුවක් කෙලිනවා කියල. නෑ මේක ඇත්තටම උනා. මං තාමත් ඉන්නේ පිස්සුවෙන් වගේ. [/FONT]
[FONT="]මගෙ ලගට ඇවිත් මාත් එක්ක කතා කළා. කට හෙලෙව්වේ නෑ. එකපාරම එයා කියන දේ මට තේරුණා වගේ. මට ඒක පැහැදිලි කරන්න බෑ. හරියට අපි හිතින් කතා කරනවා වගේ. මාත එහෙමම එයත් එක්ක කතා කළා. මොනවද කතා කළේ කියල දැන් මතක නෑ. [/FONT]
[FONT="]ටිකකින් මට තේරුණා එයාල යන්න කියලා. මං ලගටම ඇවිත් යන්නම් කියන්න හදනකොට මට තේරුණා මේ මං හොදට දන්න අදුනන කෙනෙක්නෙ කියල. මතක් කරන්න උත්සාහ කලත් මතකෙට එන්නේ නෑ. එකපාරම මට එය කතා කරලා කීව “ අඩෝ මචන් මං මේ ඔරියා....... උබලව අන්තර්සක්වලට ගෙනියන්නයි ආවේ” කියල.[/FONT]
[FONT="]
උඩ ගිහින් මං එකපාරටම දෙවැනි පාරටත් ඇහැරුනා........ මේ පාරනම් ඇත්තටම. මං හොදට කොට්ටයක් බදාගෙන නිදාගෙන ඉදල තියෙන්නේ. වෙලාව පාන්දර 4 ත් පහුවෙලා. එළියේ පොඩි වැහි පොදකුත් යනවා. මං අයිත් හොදට පොරෝගෙන නිදාගත්තා.......................
[/FONT] (අපෝ මං ඔරියට කඩේ යන එකෙක් එහෙම නෙමේ..... උදේ බයික් එකේ එද්දී හිතුන පොස්ට් එකක් දාන්න ඕන කියලා ... )
[FONT="]දැන් ඉතින් සේරම උන් බැන බැන පලයල්ලා....... [/FONT]
[FONT="]comment දදා රෙප් දිදී පලයල්ලා.[/FONT]
[FONT="]මං අවුරුදු ගානකට පස්සේ එලකිරියට ආවේ....... දිගටම ඉන්න බලන්නම්. හැමෝටම ජයවේවා. මේක මගෙ පලවෙනි සිංහල තේර්ඩ් එක.[/FONT]