you must have dreamed/dreamt my alien astral projection.![]()
astra magerine tikakuth aragena palay raata raata




you must have dreamed/dreamt my alien astral projection.![]()




ela ela
anyway, welcome back![]()
ela ela
ane oriyo awith mawath aran palayan kohe hari....habai lap ekak oni elakiri log wenna.
oriya උබට කියක් දුන්නද මේ thread එකට?![]()
කොහොම වුනත් මම ගැන කරලා තියෙන විස්තරයනම් හරියටම හරි. මේ වසර ඉවර වෙන්න කලින් ඔයාලගේ ඔය සිහිනය සැබෑ වෙනවා.පිටසක්වලින් ඔයාලට දෙන්නේ සැබෑ වෙන සිහින. නමුත් ඔයාලගේ නායකයන් ඔයාලට ගිල්වන්නේ සිහිනය සිහිනයක් පමණයි.ඔරියා කියන්නේ පිස්සෙක් මචං. ඌ පව්.
ඌ හිතාගෙන ඉන්නේ මේ ලෝකේ පාලනය කරන්න හෙට අනිද්දා ඉදන්. තව ටික දවසක් යනකොට ඔරියා ආගිය අතක් නැතිවෙයි.
මං මේක ආතල් එකට ලියපු එකක් බං. මං දැකපු ඔරියෙක් නෑ. ඊයේ පැලෙන්ඩ බුදිය ගත්ත.




![]()
hikzzzz
ane yako
Ela ela
කොහොම වුනත් මම ගැන කරලා තියෙන විස්තරයනම් හරියටම හරි. මේ වසර ඉවර වෙන්න කලින් ඔයාලගේ ඔය සිහිනය සැබෑ වෙනවා.පිටසක්වලින් ඔයාලට දෙන්නේ සැබෑ වෙන සිහින. නමුත් ඔයාලගේ නායකයන් ඔයාලට ගිල්වන්නේ සිහිනය සිහිනයක් පමණයි.
පිටසක්වල ජීවීන්ගෙන් බ්රේන් තරංගයක් වැදිලා වගේ. හුඟක් එලකිරි මෙම්බර්ස්ලට අපි බ්රේන් තරංග එවලා තියෙනවා.
සිහිනෙන් නෙවෙයි සැබවින්ම පිටසක්වල ජීවින් හම්බ වෙන්න ලෑස්ති වෙලා ඉන්න.මාවත් දැකගන්න පුලුවන් පිටසක්වල ජීවීන් ආවාහම.එතකම් හීනෙන් තමයි.![]()