අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ela ela
    ane oriyo awith mawath aran palayan kohe hari....habai lap ekak oni elakiri log wenna.

    අම්මෝ ඔරියා එක්කනම් යන්න එපා. ලස්සනට හිටියට ගෑනුද පිරිමිද කියලවත් හොයන්න බෑ.
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    oriya උබට කියක් දුන්නද මේ thread එකට?:)

    ඔරියා කියන්නේ පිස්සෙක් මචං. ඌ පව්.
    ඌ හිතාගෙන ඉන්නේ මේ ලෝකේ පාලනය කරන්න හෙට අනිද්දා ඉදන්. තව ටික දවසක් යනකොට ඔරියා ආගිය අතක් නැතිවෙයි.

    මං මේක ආතල් එකට ලියපු එකක් බං. මං දැකපු ඔරියෙක් නෑ. ඊයේ පැලෙන්ඩ බුදිය ගත්ත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    කොහොම වුනත් මම ගැන කරලා තියෙන විස්තරයනම් හරියටම හරි. මේ වසර ඉවර වෙන්න කලින් ඔයාලගේ ඔය සිහිනය සැබෑ වෙනවා.පිටසක්වලින් ඔයාලට දෙන්නේ සැබෑ වෙන සිහින. නමුත් ඔයාලගේ නායකයන් ඔයාලට ගිල්වන්නේ සිහිනය සිහිනයක් පමණයි.
    පිටසක්වල ජීවීන්ගෙන් බ්‍රේන් තරංගයක් වැදිලා වගේ. හුඟක් එලකිරි මෙම්බර්ස්ලට අපි බ්‍රේන් තරංග එවලා තියෙනවා.

    :D:D:D
    සිහිනෙන් නෙවෙයි සැබවින්ම පිටසක්වල ජීවින් හම්බ වෙන්න ලෑස්ති වෙලා ඉන්න.මාවත් දැකගන්න පුලුවන් පිටසක්වල ජීවීන් ආවාහම.එතකම් හීනෙන් තමයි.:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල බ්‍රේන් තරංග වැදුනම ගිහිල්ලා ගල් බෝතලයක් ගහන්න.ඒකෙන් සහනයක් ලැබෙයි.මද්‍යසාර බොන්නේ නැති අය හොඳට කූල් කරපු චොකලට් කිරි වීදුරුවක් පානය කරන්න.
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කොහොම වුනත් මම ගැන කරලා තියෙන විස්තරයනම් හරියටම හරි. මේ වසර ඉවර වෙන්න කලින් ඔයාලගේ ඔය සිහිනය සැබෑ වෙනවා.පිටසක්වලින් ඔයාලට දෙන්නේ සැබෑ වෙන සිහින. නමුත් ඔයාලගේ නායකයන් ඔයාලට ගිල්වන්නේ සිහිනය සිහිනයක් පමණයි.
    පිටසක්වල ජීවීන්ගෙන් බ්‍රේන් තරංගයක් වැදිලා වගේ. හුඟක් එලකිරි මෙම්බර්ස්ලට අපි බ්‍රේන් තරංග එවලා තියෙනවා.

    :D:D:D
    සිහිනෙන් නෙවෙයි සැබවින්ම පිටසක්වල ජීවින් හම්බ වෙන්න ලෑස්ති වෙලා ඉන්න.මාවත් දැකගන්න පුලුවන් පිටසක්වල ජීවීන් ආවාහම.එතකම් හීනෙන් තමයි.:P

    මෙහෙමයි බොස්. මම ඔයාව දැකලනම් නෑ. ඒත් ඔයාගේ
    2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි ත්‍රෙඩ් එකනම් මුල ඉදන්ම බලපු දැනුත් බලන කෙනෙක්. ඔයා කියන සමහර දේවල් පිස්සු උනාට ඔයාට හොද ලස්සන කන්සෙප්ට් එකක් තියනවා.මං එකට කැමතියි. ඒත් මේ එදිනෙදා දේවල් එක්ක ඔයාගේ ෆැන්ටසිය ගලපන්න ගියාම ඔයා ඇදගෙන නානවා.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    5074634391_33c0b55c88.jpg