යකඩ කතා 2 -කොටස (Honda AX1)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. කියන්න දෙයක් නෑ අනිත් ලිපි වගේම පට්ට.. රෙප් කලින් දීලා මචෝ..
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    එලේ එල අන්තිම ටික ඊටත්වඩා එල .රේප් දෙන්න බැහැලු :(
     
    Last edited:

    samlk

    Member
    Mar 12, 2012
    81
    3
    0
    මෝටර් රථ විද්‍යාව කියලා අමරසේකර පෙරේරා ගෙ පොතක් තියෙනවා ගුණසෙන එකේ! මූ මේ ඒක Elakiri ලිය ලිය රෙප් ගන්නවා!

    පෝ.. ඩා!!
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රත්තරං;13180741 said:
    යකඩකතා 3න් මොනවද ඕනේ?

    XR / XLR සමග
    2 Stroke බයික්කල් ගැන...
    (ට්‍රේල් මොඩල් තමා..) :love: :love: :rolleyes:
    power value ගැනත්..
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    XR / XLR සමග
    2 Stroke බයික්කල් ගැන...
    (ට්‍රේල් මොඩල් තමා..) :love: :love: :rolleyes:
    power value ගැනත්..

    උඹ ඕව වැඩිය බලන්න එපා යකෝ. රෑට නින්ද යන එකක් නෑ.. හීනෙනුත් කෑගහයි බයික් වල නම් කිය කිය...
     
    • Like
    Reactions: ahsk123

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    මෝටර් රථ විද්‍යාව කියලා අමරසේකර පෙරේරා ගෙ පොතක් තියෙනවා ගුණසෙන එකේ! මූ මේ ඒක Elakiri ලිය ලිය රෙප් ගන්නවා!

    hari liwwama kiyamuko thota mokada ponnayo:angry::angry::angry: u hodata eka liyala tiyenawa.