ෂර්ලි වෛජයන්තගේ "හමුවුනා වෙන්වුනා" කියන සින්දුව හොයලා දෙන්න පුළුවන්ද?
හමුවුනා අප වෙන්වුනා යළි හමුවුනා
ආදරේ නාමයෙන්
හිනැහුනා නෙතු බොඳවුණා යළි පිබිදුණා
හදවතේ සුමිහිරි හෑඟුම්
දෛවයේ සරදමින් දිවි මගේ තනිවෙලා
පෙරදා එන සුසුම් වියැකුණා
හමුවුනා අප වෙන්වුනා යළි හමුවුනා
ආදරේ නාමයෙන්
http://www.mediafire.com/?0ma4qrqpva2f9biMachanla mata HiruTv eke Wisula Ahasa Yata teledrama 1ke theme song 1ka hoyala denna plz
අම්බානකට ස්තූතියි!

Anuradha Perera-Seetha Raye Paya A.mp3♥-Aurora-♥;13199456 said:සීත රැයේ පායා ආ රිදී සඳේ
ආලෝකේ මැවේ මැවේ අපේ හදේ
නවතිමු අපි ආදරයේ නවාතැනේ
අත් විඳගමු ආදරයේ අමා සුවේ.. ♫ ♪
සින්දුව තියෙන කෙනෙක් දෙන්න. පිං![]()
Mata me sinduwa dennakoo......
Sama Karan Mata Kii De Nahana Bala Bolada Puthune - Milton Mallawaarachchi
Mata Meke MP3 eka download karagannayi one.
Mata Meke MP3 eka download karagannayi one.

http://www.mediafire.com/?mgg1ijvdq5mtvc9Mata kawuru hari Keerthi Pasquel ge Issara Adi Kale kiyana sinduwe hoda quality ekak hoyala dennako...