Free Tickets to SLPL Matches and Opening Ceremony!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    selvage1.jpg


    මමනම් එන්නේ මෙහෙම.... මහ රෑට මොන ඔෆිස් වෙයාර් ද බන්...


    :angry::angry::angry::angry:

    Apith enna hitiye short gahagena thama ban. Mata Stadium kiyanne ge eha patta :P:P:P

    Karanna deyak na. Kiyala tiyena piliwelata awa nam hondai. Apith asawata nemei smart casual enne. Loku event ekakne meka. E nisa ape tathwe api tiyagatta nam thama honda.
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මටත් දෙන්ඩෝ

    ඇඩ්මින් මචන් මුට නම් දෙන්න එපා!! :shocked::shocked: ඕකට දෙනවා නම් අනික් එවුන්ට නොදී හිටපන්!! :oo::oo:පඩ ඇරලා විනාස කරයි මුළු show එකම!! :lol::lol::lol:
    (පඩ ඇරීමේ විශාරද නිසා ඇරපු ඒකා හොයා ගන්නත් බෑ නේ!!) ;)
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    එළකිරි එක නොන්ඩි කරන්නෙ නැතුව එන්න කියන විදිහට යන්න :no:

    :rolleyes: :lol: :P

    පිස්සුද බන්... Idea එකක් ගන්න දැම්මේ. මචන්, Girls ලට අවුලක් නෑ නේද...? ඒ ගැනත් ටිකක් කිවුවනම් තමා හොද..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: :lol: :P

    පිස්සුද බන්... Idea එකක් ගන්න දැම්මේ. මචන්, Girls ලට අවුලක් නෑ නේද...? ඒ ගැනත් ටිකක් කිවුවනම් තමා හොද..

    Girlslata T-shirt nathuwa Office suit ekak wage galapena andumak aulak na. T-Shirt nam epa machan.