mamath ennoo![]()

උබල නම් ඉතිං ඔපිෂ් කිටෙන් ම බහී.. අපිට ඕන විදියට ඇදුමක් ඇදන් එන්න බැරි හැටි යකොව්![]()

වානි විලාස්.....![]()
එක්කො අපිට පෙට්ටිකඩේ හැලපයක් කාලා ප්ලේන්ටියක් බොන එක හොදයි වගේ 
ඔය මොකක් හරි මගුලක් ඇදන් වරෙන් බන්... හැබැයි උඹලව ගනීද දන්නෙ නැහැ![]()
ජෝකෙක් දාගෙන ආවත් හරවල යවන්නෙ නෑ කියල නිලලත් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුන
ජෝකෙක් දාගෙන ආවත් හරවල යවන්නෙ නෑ කියල නිලලත් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුන![]()


Bring something for us to eat!![]()
එහෙනන් ඉතින් ඒ වෙන සබ්ජෙක්ට් එකකට වෙන්න ඇති ජොකා පිටින් උඹව ඇතුලට ගන්නෙ![]()


තූ තොපි.,