2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ORIYA thoge amma paw bun, thoge amma umbawa kochchara hopes thiyagena podi kaale hadanna athida? eth dan umba kaalakanniyek wage forum wala athal denawa :( thoge amma kochchara dukak widinawa athida tho wage anathayek mey loketa jathaka karapu ekata :(
    ballek vage hama ekatama bura bura inna epa.:D
    I am giving here a message from real aliens.Not a shits like others do.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔලිම්පික් ඉවර වුනාට පස්සේ තමයි නියම ගේම පටන් ගන්නේ.ඇමරිකන් කාරයන්ට ,මෙන් ඉන් බ්ලැක්ස්ලට, එංගලන්තේ MI5 එකට තරු විසික් වෙනවා පිටසක්වල යනා ඔවුන්ගේ පණිවුඩ කෙලින්ම මානවයන්ට දෙමින් විද්‍යාමාන වෙන දවසට.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Umba umba ganama duk weyan kalakanniya..thoge demawpiyo thoowa hadanna aththe kalakanniyek wage ONLINE minisunta athal dennada?? :(:( tho jeewithe winasa karagena thoge ammatai thaththatai duk denawa,tho methana athal denawa,e minissu duk wewi innawa unge lamaya anathayek wela inna eka gana... Jeewithe hari gassa ganna parakku naha.JOB hoya ganin ammawa balaganin!
    මෝඩයෝ මම ජීවිතෙ කාලකන්නි කරගෙන නෑ.මම ලංකාවේ උසස්තම වෘත්තියක කෙනෙක් වුනත් පිටසක්වල ජීවීන් මට එම වෘත්තියෙන් ඉවත් වෙන්න නියෝග කලා.ඒක නිසා මම ආන්ඩුවේ ජොබ් එක අත හැරලා ලංඩන් වලට ආවා.වසර 5-6 ක් ඉගෙන ගත්ත ජොබ් එක පවා අත හැරලා දැම්මේ පිටසක්වල ජීවීන් මට මුහුනට මුහුනලා හමුවී කරන ලද ඉල්ලිමකටයි.මට ගිහින් ජොබ් එකක් කරන්න මුදල් ප්‍රශ්නයක් නෑ.සල්ලි තියෙනකොට තවත් සල්ලි හම්බ කරන එක අනුවන කමක්.නමුත් පොඩි ආතල් එකකට මම පාට් ටයිම් ජොබ් එකක් කරනවා.ඒක පර්යේෂන වලට අදාල ජොබ් එකක් මිසක් මගේ ජොබ් එකේ තියෙන මූලික ජොබ් එක නෙවෙයි.මම එලියට ගියාම තමයි කාලකන්නි වෙන්නේ.ඒ මුදල් නිකරුනේ වියදම් කරලා.උඹ ගිහින් ජොබ් එකක් කරලා ජීවත් වෙයන්කෝ. මට ඉදිරි වර්ෂ 50-60ට ඕන තරම් මුදල් බැංකුවේම තියෙනවා.මගේ තියෙන නිශ්චල දේපල වල වටිනාකම අනුව මට තව ආත්ම ගනනාවකට ඇති වෙයි. නමුත් තව මාස කීපයකින් අපිට සල්ලි ඕන නෑ. දේපල ඕන නෑ.
    :D
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Umba umba ganama duk weyan kalakanniya..thoge demawpiyo thoowa hadanna aththe kalakanniyek wage ONLINE minisunta athal dennada?? :(:( tho jeewithe winasa karagena thoge ammatai thaththatai duk denawa,tho methana athal denawa,e minissu duk wewi innawa unge lamaya anathayek wela inna eka gana... Jeewithe hari gassa ganna parakku naha.JOB hoya ganin ammawa balaganin!

    muta podi job ekak hoyala demuda :rolleyes: pow ban mu
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    UMbe ammai thaththai gana hithala , jeewithe kalakanni kama nathi kara ganin.UMBATA puluwan, umbe amma kochchara hithen widawanawa athida tho mey wage kalakanniyek wela innawa dakiddi :(:(

    සිංහලෙන් කොටපන්කෝ බන්. හරි අමාරුයි මෙහෙම තියනකොට කියවන්න.:rolleyes:

    http://www.google.com/transliterate/sinhalese
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උඹේ අම්මි තාත්ති ගැන හිතල , ජීවිතේ කාලකන්නි කම නැති කර ගනින් .උඹට පුළුවන් , උඹේ අම්ම කොච්චර හිතෙන විදවනවා ඇතිද තෝ මෙය වගේ කාලකන්නියෙක් වෙලා ඉන්නවා දකිද්දී

    thx buddy. දිගටම ඔහොම කරගෙන යමු.:love:
     

    33000W

    Member
    look at my cinema
    scaled.php

    now you know i am rich and no need a job.

    monitor eka agal keeyada ban. mage 19.:oo:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    උඹේ අම්මි තාත්ති ගැන හිතල , ජීවිතේ කාලකන්නි කම නැති කර ගනින් .උඹට පුළුවන් , උඹේ අම්ම කොච්චර හිතෙන විදවනවා ඇතිද තෝ මෙය වගේ කාලකන්නියෙක් වෙලා ඉන්නවා දකිද්දී

    pow ban mu :( api muta udawwak karamu
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යකෝ තෝ තොගේ අම්ම තාත්තගේ සල්ලි වලින් කාල බීල,මෙය වගේ සල්ලි නාස්ති කර කර ඉන්න කාලකන්නියෙක් නෙහැ,යකෝ තොට ලජ්ජා නැද්ද තොගේ අම්මි තාත්ති හොයපු සල්ලි මෙය විදිහට නාස්ති කර කර අනාථයෙක් වගේ ඒ මනුස්සයෝ දෙන්නට දුක් දෙන්න,තොගේ අම්ම අඩනවා ඇති තෝ සල්ලි නාස්ති කර කර ,කාලකන්නියෙක් වගේ ඉන්න හින්ද ,යකෝ තොගේ අම්මි ගැන හිතල වත් ජොබ් එකක් හොයා ගෙන ,කාලකන්නි ජීවිතෙන් ගොඩ වරෙන්, තොට තවමත් පුළුවන් ජීවිතේ හරි ගැස්ස ගන්න
    මගේ ජොබ් එක මට ඕන වෙලාවක කරන්න පුලුවන්. මම කඩදාසි කොල එකතු කර කර ඉන්නේ නෑ. මානවයන් පෘථිවිය තුල කඩදාසි එකතු කරන අය වෙලා.
    හැමොටම සල්ලි එකතු කරන්න අවශ්‍යතාවයක් නෑ.මම නිකන් අහිංසක මිනිස්සුන්ට දීලා තියෙන සල්ලි දැක්කනම් උඹ පුදුම වෙයි.
     
    Status
    Not open for further replies.