2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් බන් අපරාදේ මුට හෙන සෙට් එකක් රවට්ටගන්න තිබුනා මේ ටික පත්තරේක දැම්ම නම් :lol::lol:
    පිටසක්වල ජීවීන් එහෙම ඔබලාව රවට්ටන්නේ නැත.ඔබලාගේ මට්ටමෙන් පිටසක්වල අප ගැන තක්සේරු කරන්න එපා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    පිටසක්වල ජීවීන් එහෙම ඔබලාව රවට්ටන්නේ නැත.ඔබලාගේ මට්ටමෙන් පිටසක්වල අප ගැන තක්සේරු කරන්න එපා.

    පිටසක්වල ජීවින් ඇත්තටම ඉන්නවා , ලෝකේ එක්ක සම්බන්දකම් ඉස්සර පවත්තලා තියනවා , තාමත් පවත්වනවා. ගොඩක් ශිෂ්ටාචාර වල දෙවිවරු වෙලා තියෙන්නේ පිටසක්වල ජීවින්. ඔවුන් අපට විශාල දැනුම් සම්භාරයක් දීල තියනවා

    එත් උඹ නම් පිටසක්වල ජීවියෙක් නෙමෙයි :)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් ඇත්තටම ඉන්නවා , ලෝකේ එක්ක සම්බන්දකම් ඉස්සර පවත්තලා තියනවා , තාමත් පවත්වනවා. ගොඩක් ශිෂ්ටාචාර වල දෙවිවරු වෙලා තියෙන්නේ පිටසක්වල ජීවින්. ඔවුන් අපට විශාල දැනුම් සම්භාරයක් දීල තියනවා

    එත් උඹ නම් පිටසක්වල ජීවියෙක් නෙමෙයි :)
    මම මානවයෙක් එක ඇත්ත.නමුත් මගේ ඇස්ට්‍රල් ශක්තිය පිටසක්වල එකක්.මගේ පිටසක්වල ඇජෙන්ඩා එකක් තියෙනවා.
    ඔව් 2012 වසර කියන්නේ පිටසක්වල ජීවීන් දෙවියන්,අන්තර්සක්වල,අපායන්, ඩාර්ක් එනර්ජී විශ්වයන් මේ සේරම හෙලිවන අවස්ථාවක්.පිටසක්වල ජීවීන්,දෙවියන්, දිව්‍ය ලෝක, අන්තර්සක්වල එකවර මතුවන දවසක් තව ටික දවසකින් එනවමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හෙටින් ඔලිම්පික් ඉවරයි.ඒක නිසා හෙටින් පස්සේ තමයි අපේ වැඩ පිලිවෙල ආරම්භ කරන්න පටන් ගන්නේ.
    ඇත්තම කියනවනම් පිටසක්වල ජීවීන් පලමුව පතිත වෙන රට සහ දිනය තවමත් රහසක්.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    හෙටින් ඔලිම්පික් ඉවරයි.ඒක නිසා හෙටින් පස්සේ තමයි අපේ වැඩ පිලිවෙල ආරම්භ කරන්න පටන් ගන්නේ.
    ඇත්තම කියනවනම් පිටසක්වල ජීවීන් පලමුව පතිත වෙන රට සහ දිනය තවමත් රහසක්.

    තාම ඉතින් අපිට දවසක් කියන්න බැරි උනානේ.....:oo::oo::oo::confused::confused::confused:
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    orionthuma awrudu 20di kohomada lankawe usasthama rakiyawak kare :confused:
    weETg.png
     
    Aug 11, 2012
    99
    6
    0
    Yala
    umbalage ammai thaththai paw bun thowa kochchara hopes thiyagena podi kaale hadanna athida,thoo jeewithe winasa karagena igena ganne nathiwa,kaalakanniyek una, dan anathayek wage online athal denawa ..umbalage amma kochchara hithen widawanawa athida thoo wage lamayek mey loketa jathaka karapu ekata,e manussaya hama daama adanawa athi lamaya jeewithe kaalakanni karagena ,chatar wenawa dakiddi... jeewithe goda daaganin,ammawa balaganin
     
    • Like
    Reactions: kinkon

    :rofl::rofl:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    umbalage ammai thaththai paw bun thowa kochchara hopes thiyagena podi kaale hadanna athida,thoo jeewithe winasa karagena igena ganne nathiwa,kaalakanniyek una, dan anathayek wage online athal denawa ..umbalage amma kochchara hithen widawanawa athida thoo wage lamayek mey loketa jathaka karapu ekata,e manussaya hama daama adanawa athi lamaya jeewithe kaalakanni karagena ,chatar wenawa dakiddi... jeewithe goda daaganin,ammawa balaganin

    awrudu 20 di wath muta theren nane muta podi job ekak set karala demu u ekenwath kalakannikama nathikara gani
     
    Aug 11, 2012
    99
    6
    0
    Yala
    awrudu 20 di wath muta theren nane muta podi job ekak set karala demu u ekenwath kalakannikama nathikara gani

    online unta athal didee innawa ,muuge ammai ,thaththai muuwa anatha karala gihin mama hithanne, muu wage modayekwa unta one naha kiyala,eda idala mu online athal denawa, :( paw bun mu, muuta udaw karamu
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔලිම්පික් අවසන් වුන ගමන් පිටසක්වල ජීවීන්ගේ පෘථිවි විප්ලවය සිදුවෙනවා. අන්තර්සක්වල වාසීන් ,ඔරියන් මණ්ඩලයේ ජීවීන් විසින්
    මේ වෙනවිට මේ සෞර ග්‍රහ මණ්ඩලයේ තිබෙන අනෙකුත් ග්‍රහලෝකවල ඇති රහසිගත මධ්‍යස්ථාන වල සිටිනවා.කිසිම ලේ හැලිමකින් තොරව
    පෘථිවිය අල්ලා ගැනීම අපේ එකම අභිප්‍රායයි.ඒලියන්ස්ලා එක්ක සටන් කරන එකම මානවයෙක්වත් අන්තර්සක්වලට එකතු කර ගන්නේ නැති වෙයි.
     
    Aug 11, 2012
    99
    6
    0
    Yala
    Getting angry and creating a scene will not always achieve your goals, it could even make it harder.

    Assume that you'll have to wait most places you'll seek help. Keep in mind that some of the things you'll need can only be supplied by one or two agencies. Politely ask how soon you can be seen.

    Remember when you were inside? People who annoy prison guards wait longer for anything they want. If you yell at someone, or create a scene they might help you that one time right away, and then bar you from ever getting help at that agency again. Or they might just throw you out.

    Feel ignored? Feel your needs aren't being taken seriously? Hold on to anger as your last weapon, because once you've used it, you may not be able to go back to that agency again. Don't burn bridges before you even get to them.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Magic is a science, but you cant understand it.
    මැජික් වලත් විද්‍යයවක් ඇත.නමුත් එය වබෝධ කර ගැනීමට නොහැක.එය ඔබලාගේ පරිනාමික අවස්තාවේ තියෙන ප්‍රාථමික බව නිසයි.ආතර් සී ක්ලාක්ට බ්‍රේන් තරංග හරහා ස්ටාර් ලීඩර් ගැන යම් ඉඟියක් පිටසක්වල ජීවීන් දුන්නා.ඒ විතරක් නොවෙයි ඔහු මාව දැනගෙනත් සිටියා.මාව පෞද්ගලිකව ඔහු කීප වරක් හමු වුනා වසර ගානකට කලින්.නමුත් පිටසක්වල ගැන කතා කරේ නෑ.ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මගේ නිවසට ආසන්නව ඔහු ඉදි කරා.අපේ ගෙදර ලඟ තියෙන බොල්ගොඩ ලේක් එකේ අපි ඔරු පැද්දා.
    මම දෙන ගෙන සිටියා මගේ වටා යම් දෙයක් සිදු වෙනවා කියලා.නමුත් මගේ කාර්ය භාරය ගැන අවබෝධයක් මෑතක් වෙනතුරුම මට තිබුනේ නෑ.
    පිටසක්වලින් එන අලුත් විද්‍යාව ගුප්තයි.වේගවත්.ඔබලාට බියක් ඇති කරන්න පුලුවන් තරම් ගුප්ත බවක්,ඇදහිය නොහැකි බවක්,වේගවත් බවක් එහි තියෙනවා.ඒක මැජික් එකක් වගේ දැනේවී.නමුත් එහි තාක්ෂනයක්, විද්‍යාවක් තියෙනවා.
    342257631_72cd848571.jpg
     
    Last edited:
    Aug 11, 2012
    99
    6
    0
    Yala
    umbalage amma kochchara duk wenawa adda tho kaalakanniyek wage jeewithe winasa karagena , Igena ganne nathiwa ,hire Gihin ,rata gihilla chatar wela kaalakanniyek wage jeewithe winsasa karan innawa dakiddi,e manussya ganawath hithala jeewithe goda daaganin,hari haman jobak hiya gena ,Online athal dena eka nawaththa ganin, umbe amma umbawa podi kaale KOCHCHARA adaren hadanna athida kochchara hopes thiyaganna athida umba gana eth dan tho kaalakanniyek wela,PAW UMBE AMMA
     
    Aug 11, 2012
    99
    6
    0
    Yala
    Getting angry and creating a scene will not always achieve your goals, it could even make it harder.

    Assume that you'll have to wait most places you'll seek help. Keep in mind that some of the things you'll need can only be supplied by one or two agencies. Politely ask how soon you can be seen.

    Remember when you were inside? People who annoy prison guards wait longer for anything they want. If you yell at someone, or create a scene they might help you that one time right away, and then bar you from ever getting help at that agency again. Or they might just throw you out.

    Feel ignored? Feel your needs aren't being taken seriously? Hold on to anger as your last weapon, because once you've used it, you may not be able to go back to that agency again. Don't burn bridges before you even get to them.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇස්ට්‍රොලොජි(astrology) හෙවත් නක්ෂත්‍ර ශාස්ත්‍රය හෙවත් තාරකා ශාස්ථ්‍රය අද ලංකාවේ බහුලව භාවිතා වෙනවා.හැබයි හුඟක් ජෝතෂ්‍යවේදීන් බොරු කියන්නේ.කීප දෙනෙක් විතරයි හරියට ඉගෙන ගත්ත අය ඉන්නේ.අනිත් අය අහුල ගත්ත අයයි.
    පිටසක්වල ජීවීන්ට මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය කියවන්න පුලුවන්(astral reading).මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය තුල ඔහුගේ අතීත දත්ත වගේම ඔහු අනාගතෙයේ කරන දේවල් පිලිබඳ තොරතුරුත් අඩංගුයි.යමෙක්ගේ අතීතය දෙස බලලා අනාගතය 100%ක්ම අනුමාන කරන්න පිටසක්වල ජීවීන්ට පුලුවන්.මේක තයි ඇස්ට්‍රොලොජි කියලා කියන්නේ.ඇස්ට්‍රල් ශක්තිය ගැන ලොකු විද්‍යාවක් තියෙනවා.මේ ඇස්ට්‍රල් දත්ත කියවන එක (astral data readings)ඒකේ එක විෂයක් පමණයි.ඇස්ට්‍රල් ශක්තිය කියන්නේ මානවයන්ගේ සංවේදන වෙල සහ මොලයට අහු නොවන ඉතා සියුම් එහෙත් බලවත්ම ශක්ති විශේෂයක්.විශ්වයේ ප්‍රධාන ශක්ති 3යි තියෙන්නේ.ලයිට් එනර්ජී, ඩාර්ක් එනර්ජී සහ ඇස්ට්‍රල් එනර්ජී.අතීතයේ පිටසක්වල දෙවිවරු මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය දිහා බලමින් අතීතය අනාගතය කීවා.මේක පසුව ඇස්ට්‍රොලොජි වුනා.මානවයන්ට තාරකා දිහා බලමින් තරමක් අනුමාන කරන්න පුලුවන්.
     
    Status
    Not open for further replies.