kattiya dan ready da?mata nam enna wena ekak na hungak welawata...
yana ayata jaya wewa kiwwa onna![]()
hondata enjoy karala enna![]()

kattiya dan ready da?mata nam enna wena ekak na hungak welawata...
yana ayata jaya wewa kiwwa onna![]()
hondata enjoy karala enna![]()

කොහොමද සෙට් එක ඩෙනිමයි ටී එකයි ගහල ඉද්දි උඹ විතරක් දාඩිය පොල්ල දාගෙන කෝට් බෑව දාගෙන ඉද්දි දැනෙන ආඩම්බර කම..කාටද ආඩම්බර??![]()

එස්.එල්.පී.එල් බලන්න අපේ එලකිරි යාලුවො හැමෝටම මම සුභ පතනවා
අද ෆුල් එන්ජෝයි කරල ෆුල් ෆන් එකක් ගන්න කියල මම කියනවා
අපිට බලන්න පින්තූර වීඩීයෝ ගේන්න අමතක කරන්න එපා
හැමෝටම ජය සතුට වෙවා

invites thienawada danne na bolaw![]()

එස්.එල්.පී.එල් බලන්න අපේ එලකිරි යාලුවො හැමෝටම මම සුභ පතනවා
අද ෆුල් එන්ජෝයි කරල ෆුල් ෆන් එකක් ගන්න කියල මම කියනවා
අපිට බලන්න පින්තූර වීඩීයෝ ගේන්න අමතක කරන්න එපා
හැමෝටම ජය සතුට වෙවා

akkath yanawadame man party ware ekak genawe adina.kalin ehemane kiwe.ap0i