Android Programmer කෙනෙක් වෙමු 04(Login)

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අපේම සරල login App 1ක්(Android programming 04)

    [FONT=&quot]ඔන්න android වල හතර වෙනි පාඩමත් අපි පටන් ගන්නයි යන්නේ..

    :lol:..මෙන්න දැන්ම අපි හදන්න යන්නේ මොකක්ද කියල...:lol:

    logwin.jpg


    [/FONT]
    [FONT=&quot]අ[/FONT][FONT=&quot]ම්මේ මහා රැ වෙලා මට නම් තාම දවල් වගේ..වෙලාව බලල [/FONT][FONT=&quot]2.15 [/FONT][FONT=&quot]නේ තව එලි වෙන්න කලින් මව් වැඩේ එවර කරනවා කියල ඔන්න වැඩේට බැස්ස..අද නම් [/FONT][FONT=&quot]cording[/FONT][FONT=&quot] වගයක් තමයි තියෙන්නේ.මම අද කියල දෙන්න බල පොරොතු වෙන්නේ කොහොමද සරලම සරල ලොගින් එකක් android වලින් හදා ගන්නේ කියල.[/FONT]

    [FONT=&quot]අපි කලින් ඉගෙන ගත්ත පාඩම් වල දැනුම මේ කට ඕනෑ කරනවා ..ඒවා බලපු නැති අය පහල තියන [/FONT][FONT=&quot]link[/FONT][FONT=&quot] වලට ගහින් ඒවා බලල එන්න..මොකද මන් මෙතැනදී මේ ටික කොට ගෙන යන්නේ ඇ දේවල් දානවා කියල හිතන්.මම ඔයාලගේ උදව් නම් ගොඩක් බලපොර්තු වෙනවා.මොකද ඔයාලගේ අදහස් දැක්වීම තමයි මගේ හිතට තියන එකම සතුට.මම පුළුවන් තරම් සරල විදිහට.මේ දේවල් දාන්නම්.ඔයාලට මොනවද තියන ගැටළු කියල මෙතනම දමන්න..එහම නැත්නම් මට පී එම් කලත් උත්තර එවන් නැතුව ඉන් නැහැ.යාලුවෝ දානවනේ ඒ ගැන.[/FONT]


    [FONT=&quot]පළමු පියවර විදිහට ඔයාලගේ [/FONT][FONT=&quot]login app[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]new >>[/FONT][FONT=&quot] ගිහින් අර [/FONT][FONT=&quot]hello world[/FONT][FONT=&quot] එක හැදුව වගේම හදා ගන්නකො.ඔන්න වැඩේ හරිනේ,[/FONT]

    [FONT=&quot]ඊ ලගට ඔයාල ප්‍රදාන [/FONT][FONT=&quot]design[/FONT][FONT=&quot] එක තියන [/FONT][FONT=&quot]main.xml[/FONT][FONT=&quot] එකට යන්න.ඔන්න ආයිමත්කියනවනම් මේ හැම දෙයක්ම පහු ගිය පාඩම් වල තියනවා..[/FONT]


    [FONT=&quot]එටහන්ට ගහින් ඔයාල කැමති විදිහට [/FONT][FONT=&quot]design [/FONT][FONT=&quot]එක ගොඩ දාගන්න..මන් කරපු එක මම පහල දැන්ම ඔන්න..ඒවා [/FONT][FONT=&quot]Right Click[/FONT][FONT=&quot] කරලා [/FONT][FONT=&quot]Edit Text>>[/FONT][FONT=&quot] ගිහින් ඔයාලට කැමති නමක් ලබා දෙන්නත් [/FONT][FONT=&quot]edit id>> [/FONT][FONT=&quot]ගිහින් කැමති [/FONT][FONT=&quot]id[/FONT][FONT=&quot] එක දෙන්නත් පුළුවන්..මම තද රතු පාටින් කැතට ලියල තියන අකුරු ටික ඔයාල දෙන්න [/FONT][FONT=&quot]ID [/FONT][FONT=&quot]වලට..හරි නේද එහෙනම්.[/FONT]


    log1o.jpg




    [FONT=&quot]Design[/FONT][FONT=&quot] එකේ වැඩේ එවරනම් අපේ ප්‍රදාන [/FONT][FONT=&quot]Activity class[/FONT][FONT=&quot] එකට දැන් අපි යමු..එතන ගැන අවබෝදයක් ලබා ගන්න..මන් කරපු උදාහරණයේ [/FONT][FONT=&quot]cording [/FONT][FONT=&quot]වල පින්තුර ටිකක් මම දමල තියනවා..ඔයාලට තියෙනේ ඒ විදිහට බලන් [/FONT][FONT=&quot]cording[/FONT][FONT=&quot] ටික පරිසමෙන් කර ගන්න.[/FONT]


    [FONT=&quot]අම්මෝ :D:D ගොඩ කියල බය උනාද..බය වෙන්න්න දෙයක් නැහැ මම ඔය [/FONT][FONT=&quot]highlight [/FONT][FONT=&quot]කරලා තියන [/FONT][FONT=&quot]cording [/FONT][FONT=&quot]ටික තමයි කරන්න ඕනෑ.ඒවත් මුල අකුරු ටික[/FONT][FONT=&quot] type[/FONT][FONT=&quot] කරලා [/FONT][FONT=&quot]Ctrl key + Space bar [/FONT][FONT=&quot]දුන්න ගමන් වැඩේ ගොඩේ ගොඩ..ඒ ටික ඉබේම සම්පුර්ණ වෙන්න උදාහරණ දෙයි.හරි එක බලල [/FONT][FONT=&quot]add[/FONT][FONT=&quot] කර ගන්න.වැඩේ හරිනේ.[/FONT]


    [FONT=&quot]මම ඔය රවුම්කරලා තියන [/FONT][FONT=&quot]oncreate method[/FONT][FONT=&quot] එක තුල තමයි අපේ ප්‍රදාන වැඩ ටික වෙන්නේ.පේනවනේ ඔයාලට.ඊට යටින් [/FONT]setContentView(R.layout.main);[FONT=&quot]කියල කරලා තියෙන්නේ අපේ [/FONT][FONT=&quot]main[/FONT][FONT=&quot] එක සෙට් කර ගන්න එකයි,ඔතන [/FONT][FONT=&quot]R[/FONT][FONT=&quot] කියන්නේ මොකද්ද කියල පරණ පාඩම් වල දැන්ම මන් හිතන්නේ.[/FONT]
    [FONT=&quot]ඔන්න දැන් වැඩේ ඉවරයි.ඔයාලට පුළුවන් ඔයාල හදා ගත්ත ඔයාලගේ මේ සරල [/FONT][FONT=&quot]login[/FONT][FONT=&quot] එක වැඩ කරනවද කියල බලන්න.මොනවා කරලා හරි කමක් නැහැ.මේක ගොඩ දාගත්තමඒ ගැන මෙතන කියල දාන්නකියල ඉල්ලා සිටිනවා.මොනවා හරි අව්ලක් තිබුනත් මෙතනම දාන්නකෝ..[/FONT]
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    log1t.jpg



    මේ රුපයේ මම findViewById() කියන එක highligt කරලා තියෙන්නේ වෙනම..අන්න ඒ ටික විතරක් type කරහම ඔයාලට ballon එකක් පෙන්වයි(එතන ලගට ගියහම)එතනින් cast කිය්යන එක තෝරාගන්න.එතකොට තාමයි නිවරදි විදිහට cast වෙන්නේ...මෙතැනදී අව්ලක් තියනවනම් අහන්න.(පැහැදිලි වෙන්න පින්තුරයකුත් දැන්ම ඔන්න.)


    log3.jpg




    log2vj.jpg


    මන් කරපු logic එක තමයි මම ඔය දෙවනියට රවුම් කරලා තියෙන්නේ මගේ login එක හදා ගන්න.ඔයාලට අවබෝදයක් තියනවනේ මොකද කරලා තියෙන්නේ කියල..තැනට කැමති විදිහට ඇ වැඩේ ගොඩ දාගන්න..:P:P:P:P


    [FONT=&quot]පසුව ලියමි: ඔයාලගේ සහයෝගෙට[/FONT][FONT=&quot] bump[/FONT][FONT=&quot] එකක් වත් දෙනවනම් ගොඩක් වටිනවා.යෝජනා එහෙම තියනවනම් එවන්න.[/FONT][FONT=&quot]coolzap[/FONT][FONT=&quot] අපේ සහෝදරයා යෝජනාවක් කරා ලගදීම පුළුවන් උනොත් ඒ වැඩේ කරන්නම්..හැමෝටම සුබ දවසක්.[/FONT][FONT=&quot]2.40[/FONT][FONT=&quot] ට ඉවරයි [/FONT][FONT=&quot]type[/FONT][FONT=&quot] කරලා.මගේ [/FONT][FONT=&quot]speed[/FONT][FONT=&quot] එක හොදයි වගේ.

    Android Programmer කෙනෙක් වෙමු 01

    Android Programmer කෙනෙක් වෙමු 02

    Android Programmer කෙනෙක් වෙමු 03
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:[/FONT]
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් පුලුවන් නම් උබ රේකොඩ් කරපු විඩියෝ ඩ්පන් කො බන්....මෙක පැහැදිලි මදි බන්...මෙක ගොඩක් වටිනව....කරගෙන පලයන්.අපි ඉන්නව....
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචන් පුලුවන් නම් උබ රේකොඩ් කරපු විඩියෝ ඩ්පන් කො බන්....මෙක පැහැදිලි මදි බන්...මෙක ගොඩක් වටිනව....කරගෙන පලයන්.අපි ඉන්නව....

    thanxx macahn..mama aniwa screen capture vedio ekak danna balanam..thama mula tikanee..meeke gataluwak tiyanawanm magen
    ahapan..elazz


    mewata rep nodi ba

    ela wadak macho digatama karan yamu


    rep 5++++


    thnxx a lot macahn....


    Really good machan keep it up

    thnx macahooo..bump ekak wath deela sahayogayak dennoo..:)
     
    Jul 29, 2012
    35
    2
    0
    thanxx macahn ubee bump ekata..rep+

    එල මචන් මට තාම රෙප් දෙන්න බෑ..
    මට ඔය subject එක තේරෙන්නේ නම් නෑ
    ඒ වුනාට උබ ගොඩක් මහන්සි වෙලා තියනවා කියලනම් තේරෙනවා
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එල මචන් මට තාම රෙප් දෙන්න බෑ..
    මට ඔය subject එක තේරෙන්නේ නම් නෑ
    ඒ වුනාට උබ ගොඩක් මහන්සි වෙලා තියනවා කියලනම් තේරෙනවා

    thanxxx macahn ube aa wacahana tikata ..balapan mata mee thread eka dala bohoma amaruwen adan yannee.. :) hmm android uganawalath ewarai wageeee :(