ඉස්සර පුටුවෙ ඉදන් ගහලා ගහලා එප උනා මචන්ලා. හරිම අමරුයි. කොන්දත් රිදෙනවා සමහර දවස් වලට. ඉතින් එකට විසදුමක් හොයාගත්තා ඇදෙම ඉදන් ගහන්න. උබලත් බලපල්ලකො පොඩ්ඩක් එහෙනම්.
වයර් නැති නිසා ලේසි වැඩෙ
වයර් නැති නිසා ලේසි වැඩෙ



