mewa meh USED stock ekakne.. 2009 hadapu ewa kohomada bola brand new wenne.. api ahuwei owata.NEW STOCK ARRIVED..
(LIMITED STOCK AVAILABLE)
Brand new SAMSUNG / SEAGATE / WDM Hard Disks (SATA)
320 GB - Rs.5900/-
500 GB - Rs.6900/-
All are imported from Canada and having a checking warranty only.
call CHARUKA 0772 291671
For more Offers log on to.
http://www.facebook.com/M.Town.Computers
Visit our show room.
No, 03 , Nadun Uyana , Mattegoda
![]()
මම ගිය අවුරුද්දේ 500GB එක ගත්තේ 4800 කටනේ......
දැන් Hard Disk පට්ට විදිහට ගණන් ගිහින් වගේ......![]()
actual images dapanko.. apitath balanna
MACHAN ME ACTUAL IMAGES NEMEI , GOOOGLE EKEN GATTUWA

mewa meh USED stock ekakne.. 2009 hadapu ewa kohomada bola brand new wenne.. api ahuwei owata.





1TB nedda ban...?
250 vage keeyada ban
brand new da machan... mata 160GB ekak one.. kiyak wenawada???
adanawa machanmamath gatta machan giya awrudde 5250 ta..
mamath gatta machan giya awrudde 5250 ta..

මචන් අපි තායිලන්තේ ග0 වතුරට කලින් samsung 500gb දුන්නේ 4500/- ගානේ , දැන් මාකට් එකේ එකක් 10000/- වෙනවා , හුගක් තැන් වල ඊට වැඩී , වොරන්ටි දෙන්නෙත් අවුරුද්දයි ,

checking warranty only da![]()
ඒක තමයි මචන් මාත් බැලුවේ එක පාරට ගණන් ගිහින්.........
එහෙමත් සීන් එකක්ද.......
මම ගන්නකොට නන් 3 years warranty දුන්නා......

