500GB Rs.6900/- 320GB Rs.5900/-

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    NEW STOCK ARRIVED..

    (LIMITED STOCK AVAILABLE)

    Brand new SAMSUNG / SEAGATE / WDM Hard Disks (SATA)

    320 GB - Rs.5900/-
    500 GB - Rs.6900/-

    All are imported from Canada and having a checking warranty only.

    call CHARUKA 0772 291671

    For more Offers log on to.
    http://www.facebook.com/M.Town.Computers

    Visit our show room.

    No, 03 , Nadun Uyana , Mattegoda


    311640_418609831509085_603134426_n.jpg
    mewa meh USED stock ekakne.. 2009 hadapu ewa kohomada bola brand new wenne.. api ahuwei owata.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මම ගිය අවුරුද්දේ 500GB එක ගත්තේ 4800 කටනේ......:nerd:
    දැන් Hard Disk පට්ට විදිහට ගණන් ගිහින් වගේ......
    :baffled:

    මචන් අපි තායිලන්තේ ග0 වතුරට කලින් samsung 500gb දුන්නේ 4500/- ගානේ , දැන් මාකට් එකේ එකක් 10000/- වෙනවා , හුගක් තැන් වල ඊට වැඩී , වොරන්ටි දෙන්නෙත් අවුරුද්දයි ,
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mamath gatta machan giya awrudde 5250 ta..

    ඒක තමයි මචන් මාත් බැලුවේ එක පාරට ගණන් ගිහින්.........:oo:


    මචන් අපි තායිලන්තේ ග0 වතුරට කලින් samsung 500gb දුන්නේ 4500/- ගානේ , දැන් මාකට් එකේ එකක් 10000/- වෙනවා , හුගක් තැන් වල ඊට වැඩී , වොරන්ටි දෙන්නෙත් අවුරුද්දයි ,

    එහෙමත් සීන් එකක්ද.......:oo:
    මම ගන්නකොට නන් 3 years warranty දුන්නා......
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඒක තමයි මචන් මාත් බැලුවේ එක පාරට ගණන් ගිහින්.........:oo:



    එහෙමත් සීන් එකක්ද.......:oo:
    මම ගන්නකොට නන් 3 years warranty දුන්නා......

    උන්ගේ manufacturing නැවතුන නිසා ගනන් ගියා , ආපහු manufacturing පටන් ගන්න කොටම ඩොලර් එක ගනන් ගියා
    :baffled::baffled: