Free Tickets to SLPL Matches and Opening Ceremony!

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    391281_4112427324635_1898590075_n.jpg


    They did great...... :D
    පට්ටා එක නම් ලොවෙත් නෑ...:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා...:yes::yes: spamcheck සැරින් සැරේ PM දානවා මිනිහට නම් PM දාලා එපා වෙන්න ඇති...
    කොහෙද සදුන් කිව්වා උබල වෙන ගේට් එකකින් එලියට ගිහින් කියලා ඒ නිසා අපිත් ආව එන්න...

    නෑ මචං. අපි හිටියා.. :yes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මැච් බලන්න ටිකට් ලැබෙයිදෝ දන්නේ නෑ... දන්නේ නෑ... දන්නේ නෑ...

    අපිට පින් මදිවෙයිද දන්නේ නෑ... දන්නේ නෑ... දන්නේ නෑ...


    :dull: :rolleyes: :confused: :nerd: