bathiya n santhush වැඩේ කරා සුපිරියටම කිසිම චාටර් එකක් නෝන්ඩියක් නෑ.. සුපිරිම තමා...Absolutely correct.
And wanna appreciate Bathiya's spech also. What he told about the brand Sri Lanka![]()
අනිවා...spamcheck සැරින් සැරේ PM දානවා මිනිහට නම් PM දාලා එපා වෙන්න ඇති...
කොහෙද සදුන් කිව්වා උබල වෙන ගේට් එකකින් එලියට ගිහින් කියලා ඒ නිසා අපිත් ආව එන්න...
negena hira naga shakthiමහින්දානන්දය එකම වචනෙ දෙතුන් පාර කියනව
නැගෙනහිර නාගාස් සින්දුව කිව්වෙ දෙන්නගෙන් කවුද බන්
![]()
meka thamai patta
egilla gahana seen eka
english movie ekaka wage
eke dapu pics nam patta nondi



eken thamai negala gathteනා නනේ නා නනෙ නා.. නා......